ගොසිප්

Jan
31

එක හිත නැති චන්න ඇමැති රොෂාන්ගේ කාර්‍යාලයටත් රිංගයි

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවෙන් කැඩී ගිය නාලක ගොඩහේවා, ජී.එල්.පීරිස් සහ චන්න ජයසුමන සමගි ජන බලවේගයට එකතු වෙලා දැන් ටිකක් දවස්. මෙතනින් චන්න ජයසුමන මහා විලි ලැජ්ජා නැති වැඩක් කරලා තියෙනවා. ඔහු ඊයේ රොෂාන් රණසිංහගේ නව දේශපාලන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී දැක ගන්න ලැබුණා. රොෂාන් රණසිංහ ඇතුළු පිරිස සජිත්ලා රනිල්ලා අනුරලා […]

DETAIL
Jan
29

බස්නායක නිළමේ නිළියක් එක්ක කළ දේ!

මේ වනවිට රට පුරා පිරමීඩාකාරයේ මූල්‍ය ජාවාරම් විශාල ප්‍රමාණයක් පැතිරී යන අතර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන බස්නායක නිලමේවරයෙකු සහ නිලියක විසින් පවත්වාගෙන ගිය එම ජාවාරමකින් රුපියල් කෝටි 500ක් පමණ කොල්ල කා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බස්නායක නිලමේවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව හෙළිවී ඇත. එමෙන්ම එම ජාවාරම් සඳහා ටෙලිනාට්‍ය නිලියක […]

DETAIL
Jan
22

සජබ රණවිරු සම්මේලනයට යුද සෙන්පති ෆොන්සේකා නෑ!

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි රණවිරු බලවේගයේ කළුතර දිස්ත්‍රික් සම්මේලනය කළුතර පැනරාමා උත්සව ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණේ ය. මේ සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් පිරිසක් එක්වී සිටියහ. කළුතර රැස්වීම සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී පෙරේරා ය. නමුත් මෙම රැස්වීමේදී සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙනෙන්නට සිටියේ […]

DETAIL
Jan
15

රට වෙනස් කිරීමට මාලිමාවට එක් වන නල්ලමලේ බඩු!

අරගලය විසින් පළවා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලට කඩේ ගිය ගෝඨාභය බලයට ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කලාකරුවෙකු වශයෙන් කණගාටු වන බව ජනප්‍රිය නළුවෙකු අධ්‍යක්ෂවරයෙකු වන ගයාන් වික්‍රමතිලක යූ ටියුබ් නාළිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කොට තිබේ. තමන්ගේ දුරකථන නොම්මරය පවා වෙනස් කළේ පොහොට්ටුව විවිධ වැඩසටහන් වලට සහභාගීවීමට කතා කරන නිසා බව […]

DETAIL
Jan
09

චමින්ද ඉල්ලා අස්වෙනවාට මිලියන 100 ක්? ජලනිගේ ඥාතියා පාර්ලිමේන්තුවට.

ඕනෑම විවාහක පුද්ගලයෙකුගෙන් ඔබ ඔබගේ නිවස තුළ කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නය නැගුවොත් ‘’මචං වයිෆ් කියන විදියටනේ කියලා නොකිව්වොත් ඒ ගැන ටිකක් සිතිය යුතු කාරණයක්. දේශපාලන ලෝකය තුළ මේ දිනවල අමුතු දේ සිදුවෙමින් පවතිනවා…දියවන්නාවෙන් ගොඩ ආ කිඹූලෙක් දිහා මිනිසුන් කිහිප දෙනෙකු බලාගෙන සිටියදී එතනින් ගමන් කරමින් සිටි බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් […]

DETAIL
Jan
08

හර්ෂ – එරාන් out. සජිත්ගේ මුදල් ඇමති ගොඩහේවා – එරන්ද ගිනිගේ කියයි.

ගොඩහේවා කළේ මරු වැඩක්. සජබය හදන්න මුල් වුණු හර්ෂ සහ එරාන් දෙන්නටම එක ගලෙන් ගහලා සජිත්ගේ මුදල් ඇමති වීම මරු වැඩක්. ගොඩහේවට හොඳට පුළුවන් අනෙකාගේ දුර්වලතාවයන් හඳුනාගෙන එතනට ඇණේ ගහන්න. අනෙක් අයව කපලා ඉස්සරහට යන්න. ගොඩහේවා කියන්නේ මම දැකපු වඩාත්ම ආත්මාර්ථකාමී සහ තණ්හාධික චරිතයක්. එයාට ඕනා කෙටිම කාලයකින් ගහේ මුදුනටම නැගලා පෙන්වන්න. එහෙම නගිද්දී තමන්ට […]

DETAIL
Jan
05

පාර්ලිමේන්තුව විසිරවීමක් නෑ. සන්ධානයට මන්ත්‍රීවරුන් ගන්න සජබෙන් ගහපු අතේ රෝලක්..! සමාජ මාධ්‍ය මෙහෙයුම ගොඩහේවාගේ

ජනාධිපතිවරණයකට කළින් මහ මැතිවරණයක් එයි කියලා හැමතැනම කතා වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් තියන්න යනවයි කියලා කියනවා. ඒත් මේ හදිස්සියෙ පාර්ලිමේන්තුව විසුරුවන්න අදහසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නැති බවත්, මේ විසිරවීම කියන වචනයෙන් සමහර මාධ්‍යවල පලවෙලා තියෙන්නෙ ‘පාර්ලිමේන්තු වාර අවසාන කිරීම’ කියන එක බවත්, දේශපාලන ආරංචි මාර්ග පවසනවා. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමක දි වෙන්නේ පාර්ලිමේන්තුවේ පවතින […]

DETAIL
Jan
04

සජිත් කල් ඉකුත් වූ කෑලි මූට්ටු කරන විට සජබ වාහනයේ Original Parts ගැලවේ.

ගම්පහට නාලක ගොඩහේවා, බදුල්ලට ඩිලාන් පෙරේරා, ගාල්ලට ශාන් විජයලාල්…. යනාදී ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම සමගි ජන බලවේග පක්ෂයට විවිධ පාර්ශවවල මන්ත්‍රීවරුන් එකතු කර ගන්නට උත්සුක වී තිබිණ. නමුත් මේ එකතු කර ගන්නා අයගේ “කොලිටිය” පිළිබඳ එම පක්ෂයේ ඇතැම් නායකයන් විවිධ ආකාරයේ නිර්ණායක ඉදිරිපත් කරන ආකාරය ද දක්නට ලැබුණි. මේ අතරින් ඉදිරියෙන්ම සිටියේ […]

DETAIL