ගොසිප්

Dec
29

චන්ද්‍රිකා මීළඟට ගේන්න යන තුරුම්පුව මොකක්ද..?

දැනට පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකගේ දේශපාලන තිඹිරි ගෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.ඔය පොදු ජන පෙරමුණ, නිදහස සභාව , වෙල්ගම කණ්ඩායම වගේ ඔය ගොඩක් ඒවා ශ්‍රිලනිපය හරහා බිහි වුන පක්ෂ හෝ කණ්ඩායම්. කොයි කොයි තැන හිටියත් මේ ශ්‍රිලනිපය නියෝජනය කළ/ කරන බොහොමයක් දෙනා සමඟ ඍජු මෙන්ම වක්‍ර සම්බන්ධතා හොරගොල්ල වලව්වත් එක්ක නැත්තේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කථා […]

DETAIL
Dec
28

ජී.එල්., ගොඩහේවා, ජයසුමන, ඩිලාන් සජබ සමග රහසිගත හොර ගිවිසුම අත්සන් තබයි

ජී.එල්. පීරිස්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සමග ඊයේ රහසිගත හොර ගිවිසුමකට එළඹ තිබේ. ජී.එල්. පීරිස් නම් ඩීල් හාදයාගේ ද, ගොඩහේවාගේද, ජයසුමනගේ ද, පැටිකිරිය අපි මින් පෙර ලිපි මගින් වෙන් වෙන්ව හෙළිදරව් කළෙමු. ජී.එල්. පීරිස්ට අගමැතිකම ද, ගොඩහේවාට සන්ධානයේ මහලේකම්කමද, ලබා දීමට සජිත්, ජලනි, ලක්ෂ්මන් ෆොන්සේකා ‘ත්‍රී ඉඩියට්ස්’ මණ්ඩලය […]

DETAIL
Dec
27

දයාසිරි සජබ හා එක්වීමක් නෑ. ළඟදීම පෙරළිකාර තීන්දුවක්..!

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවදත් දේශපාලන සමාජය තුල පුවත් මවන්නෙකි. පෙරළිකාර තීන්දු තීරණ ගැනීමේ සහ ප්‍රකාශ සිදුකිරීමේ ඉතිහාසයක් ඇති ඔහුව පසුගියදා පැවති ශ්‍රිලනිප සම්මේලනයෙන් පසුව එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලදී. මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරිව ඉවත් කිරීමෙන් අනතුරුව, ඔහුව තමන්ගේ පැත්තට ඩැහැ ගැනීම සඳහා සජිත් ප්‍රේමදාසගේ ජලනි – ලක්ෂ්මන් කල්ලිය පසුගිය දිනවල දැඩි උත්සාහයක් […]

DETAIL
Dec
22

එක පැත්තකින් ඇතුලෙ කචල්. අනෙක් පැත්තෙන් සුළු පක්ෂ තරහවෙලා, පැත්තකින් රනිල් මන්ත්‍රීවරු ඩැහැගන්න බලාගෙන. සජිත් දැඩි අසීරුතාවක!

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ දිනවල සිටින්නේ ඉවසා ගත නොහැකි තකහනියක ය. විශේෂයෙන් ම තම බිරිඳ ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා සිදු කරන හදිසි කිරීම් සහ කුලප්පු කිරීම් හමුවේ ඔහු දිනපතා එක එක සන්ධාන අටවා ගැනීමට ලෑස්ති වෙයි. ඒ අනුව, ඔහු ප්‍රකට ඩීල්කාර‍යෙක් වන මහාචාර්ය ජී.එල්. පීරිස් අගමැති කර තමන් ජනාධිපති වන්නට සැරසෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි […]

DETAIL
Dec
22

රනිල් ඉදිරිපත් නොවන ජනාධිපතිවරණයක් පෙන්වා මඩිය තර කරගන්න තනන රනිල්වාදියෝ!

රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට කිසිසේත්ම ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 2023.11.28 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. “මම හූනා කිව්වා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණෙකට එන්නෙ නැහැ. කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ. මම හිතන්නේ එතුමා බලයි වෙන කොහෙහරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ.” […]

DETAIL
Dec
21

කුප්‍රකට බැංකු පොලුකාර රාඩා අලස්ගෙන් අමාත්‍යාංශය ගලවනවාට ජවිපෙ කිපේ!

ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනෙක වත්මන් පොලිස් ඇමැති ටිරාන් අලස් සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පල නොවූවා මෙන්ම, ටිරාන්ගේ ‘මව්බිම’ පුවත්පතෙන් අනුර කුමාර දිසානායක අරබයා විශේෂ සහයෝගයක් ලබා දෙන බව අපි මින් පෙර පෙන්වා දුන්නෙමු. එමෙන්ම ටිරාන් අලස් ලංකා බැංකුව සහ මහජන බැංකුවෙන් වංචාකාරී ලෙස ණය ලබා ගැනීම ගැනත්, පැන්ඩෝරා පේපර්ස්වල ඔහුගේ නම සඳහන් වීම ගැනත්, දූෂණය ගැන […]

By SLStory News Editor | ගොසිප් . දේශපාලන
DETAIL
Dec
20

සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට ගැනීමත් සමග ඔඩොක්කු කුක්කන් කැළඹෙයි..

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් දේශපාලකයන්ගේ වංචා දූෂණවල හවුල්කරුවන් වූ රජයේ ඉහළම නිලධාරීන්ට බරපතළ අනතුරු ඇඟවීමක් සිදු කෙරෙන බව සමාජ ක්‍රියාකාරිකයින් පෙන්වා දී තිබේ. මේ දක්වා කිසිදු බයක් සැකක් නොමැතිව දේශපාලකයන්ගේ වංචා දූෂණවල කොටස්කරුවන් බවට පත්ව සිටින නිලධාරීන් ගණනාවක් ම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අත්අඩංගුවට ගැනීමෙන් තැති ගැන්මට ලක්ව […]

By SLStory News Editor | ගොසිප්
DETAIL
Dec
19

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ තිස්සකුට්ටිත් සජබට.. ජීඑල් අගමැති, ගොඩහේවා මහලේකම්. මද්දුමබණ්ඩාරට මල පනී!

ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇතිව තිබෙන අතර, මන්ත්‍රීවරුන් හතර දෙනකු සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන සන්ධානය සමඟ ළඟදීම එක්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මහාචාර්ය චන්න ජයසුමන යන මන්ත්‍රීවරුන් […]

DETAIL