වීසා ක්‍රියාවලිය ප්‍රශ්න කළ පුද්ගලයාව කොටු කර ගැනීමේ අලස්ගේ නල්ලමලේ මහජන ආරක්ෂාව..!
කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (01) දිනයේ එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති ව තිබිණ. එම පරිශ්‍රය තුළ දිගු පෝලිම් නිර්මාණය වී තිබු අතර, ඒ හේතුවෙන් අපහසුතාවට පත්වූ විදේශීය සංචාරකයන් ඊට දැඩි විරෝධයක් පළ කොට තිබේ. ඒ සමඟ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වූ […]
රනිල් – බැසිල් – අනුර – සජිත් බදු ගෙවනු!!
ඡන්ද සමය ළං වන විට අපේක්ෂක වියදම් සීමා කිරීමට කියා කිසිදාක නොකරෙන සහ කළ නොහැකි නිර්ණායක බර තොගයක් මැතිවරණ කොමිසම සහ මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කරන්නේය. ඒවා නිකුත් කිරීමට රැස්වීම් පවත්වා ඒවාට සහභාගී වීමට එන පක්ෂ ලේකම්වරුන්ට වියදම් වන තේ එක සහ රෝල් එකත් අපරාදේ ය. ඒ අපරාදයට එහා ගිය තවත් අපරාද ඇත. ඒ ඡන්දයට කළිනි. […]
ඒ වේදිකාවෙන් බැස ගියේ ඔබේ ආදරණීය නායක … විජේඒඒඒ වීර
පසුගිය මාර්තුවේ සිට පැවති වාදය ජයගෙන තිබුනේ NPP ය යි. පරාජිතයන් වී තිබුණේ ජවිපෙ නොව ජවිපෙ අභ්‍යන්තර බොල්ෂෙවික් පක්ෂයයි. වාදය පැවතියේ මැයි රැලිය අරඹයාය. යෝජනාව ඇවිත් තිබුනේ NPP එක පැත්තෙනි. “කරුණාකරලා වෙනදා වගේ මැයි සැරසිලිවලට ඔය වෙනදා කරනවා වගේ මාක්ස්, ලෙනින්, විජේවීරලාව යොදාගන්න එපා” NPP ය අනුරට කියා තිබිණ. විශාල මුදලකට MARKETTING CAMPAIGN එක බාරදී තිබූ […]
ජය පරාජයෙන් තොරව අවසන් වූ මැයි දින තරඟය සහ දෙවන මනාපය
ලංකාවේ මැයි දින සැමරුම් නිමා උනේ එම සැමරුම්වලට මුවා වී ලංකාවේ ප්‍රධාන දේශපාලන කඳවුරු තුන එකිනෙකාට පෙන්වන්නට දත කෑ හයිය අඩුත් නැති වැඩිත් නැති එකක් බව ඔවුන් එකිනෙකාට ම සනාථ කර ගනිමිනි. ඒ අනුව මැයි දිනය නම් තරඟය නිමා වුනේ ජය පරාජයෙන් තොරවය. කවුරුන් හෝ එම සටනින් දිනුවා නම් ඒ මේ දේශපාලන කඳවුරුවලට මුදල් වලට […]
රනිල්ට ඉඩ දෙන්නේ නෑ – චන්ද්‍රිකා කියයි
තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට උදව් කිරීම සඳහා පැමිණ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග පවසයි. “දැන් කියන ලොකුම බොරුව තමයි මම ඇවිල්ලා ඉන්නෙ එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න කියලා, මට කිසිම උවමනාවක් නෑ එහෙම උදව් කරන්න. මම ඉපදුණෙත්, වැඩ කෙරුවෙත් නිදහස් පක්ෂෙ. දෙවතාවක් මාව අයින් කළා. දෙවතාවෙම […]
සන්ධානය ලත් තැනම ලොප් නොවීමට නම්…
නිමල් ලන්සා ප්‍රමුඛව හැදුනු සන්ධානය දැන් නිශ්ශබ්ද ය. එම සන්ධානය සෑදීමේ ප්‍රධාන බාධකය වූ මෛත්‍රීපාල සිරිසේන අක්‍රිය වුව ද, දිගින් දිගටම එම පාර්ශවය ශ්‍රීලනිපය තුළ බලය රඳවා ගැනීමේ උත්සාහයක් පැවතුනද, තවමත් මෛත්‍රීපාලට සභාපති ධුරයට පැමිණීමේ හැකියාවක් නැත. මෛත්‍රී වෙනුවට වැඩ බලන්නට දැමූ විජේදාස රාජපක්ෂට ද සිදුවූයේ අධිකරණ නියෝගයකින් අක්‍රීය වන්නට ය. මහලේකම් වූ දුෂ්මන්ත මිත්‍රපාලට […]
“අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවේ” ඝාතනයට අනුබල දෙන පොලිස් ඇමැති ඉල්ලා අස්වන්නැයි නීතීඥ සංගමය කියයි
‘අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර තිබේ. “අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා” ඔහු මේ බව සඳහන් කලේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී අදහස් දක්වමිනි. ‘අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී […]
‘මැයි දිනයේ’ එළඹෙන ‘දේශපාලන අයියලාගේ’ දවස
මෙවර කම්කරු දිනය ලංකාව තුල සුවිශේෂ එකක් වන ලකුණු පහල වෙමින් ඇත. ඒ එය වෙන කවරදාටත් වඩා වැඩ කරන ජනතාවගෙන් ඈත් වී ” වෙන්න ජනාධිපති ” ලාගේ බලය පෙන්වන සංදර්ශනයක් වීමට ඉඩ ඇති නිසාය.ලංකාව තුළ වෙන්න ජනාධිපති කෙනෙකුගේ බලය පෙන්වීම යනු ඔහු හෝ ඇය සතු එම තනතුර දැරීමට විභවය හෝ ශක්‍යතාවය පෙන්වීමක් නොවන අතර, එය […]