ඉල්ලං කන වි.නා. ස. ප්‍රේමදාස යළිත් පරදියි
කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව සජිත් ප්‍රේමදාස විසින් ගෙන එන ලද විශ්වාසභංගය පරාජයට පත් වී තිබේ.මේ සඳහා මූලික වී කටයුතු කරන ලද්දේ සමගි ජන බලවේගයයි. මෙවැනි පුස් වැඩවලට නායකත්වය ලබා දී ඉමහත් පරිශ්‍රමයකින් පරාජය ලබා ගැනීම සජිත් ප්‍රේමදාසගේ සාමාන්‍ය සම්ප්‍රදායයයි. එහෙයින් මෙය සජිත් ප්‍රේමදාසගේ පරාජයක් ලෙස සැළකිය හැකිය. සාමාන්‍ය දේශපාල බුද්ධියක් හෝ නොමැති විපක්ෂ නායකයෙකු […]
සජිත් තරග නොකර රනිල්ට සහාය දෙන්න. සමගියේ උඩ සිට යටටම ඉල්ලයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවතත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට වාර්තා පලවීමත් සමග දේශපාලන ලෝකයේ විවිධ සිදුවීම් දිනෙන් දින වාර්තා වීම වැඩිවෙමින් පවතී. ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දී තරග නොකර සිටින ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන […]
ප්‍රසන්නගෙන් කැම්පේන් කාර්යාල – ටිරාන්ගෙන් පක්ෂයක් – රනිල්ට වටෙන්ම උදව් !!
ඉදිරි ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු සන්ධානයක් යටතේ තරග කිරීමට සූදානමකින් සිටින බව දැනටමත් මත පල කර ඇත. බොහෝ දුරට එම පක්ෂය ඇමති ටිරාන් අලස් මහතා නායකත්වය දරන ජංගම දුරකතනව ලකුණු දරන එක්සත් මහජන පක්ෂය වනු ඇති බවත් දැනගන්නට තිබේ. මේ අතර, රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව නාගරික සංවර්ධන ඇමැති මෙන්ම, […]
හර්ෂව පත් කළේ රනිල්. සජිත් කෝන්තරේ එළියට දායි!
මුදල් කාරක සභාවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා ආයෙත් පත් වී තිබේ. ඒ දෙවෙනි වරට ය. හර්ෂ මුදල් කාරක සභාවට පත් කරන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ. හර්ෂ සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වුවත්, වැඩ කරන්නේ රනිල්ට ඕනෑ හැටියට බවට වන […]
කෝප් ජවුසම !! රෝහිත ගැන තියෙන ලජ්ජාව ගොඩහේවා ගැන නැත්තේ ඇයි?
කෝප් කමිටුවේ සභාපතිකමට රෝහිත අබේගුණවර්ධන පත් කලේ යැයි කියමින් එම කමිටු සාමාජිකයින් දස දෙනෙකු පමණම මේ වන විට ඉන් ඉල්ලා අස් වී ඇත. හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ රෝහිත අබේගුණවර්ධන වැනි දූෂණ, වංචා, හොරකම් වලට චෝදනා ලැබූවෙකු යටතේ දූෂණ වංචා සෙවීමටම පත්කල පාර්ලිමේන්තු කමිටුවක ඉන්නට බැරි බවය. රත්තරං යනුවෙන් කලුතර දී හඳුන්වන රෝහිත අබේගුණවර්ධන ට […]
පක්ෂ විපක්ෂ මන්ත්‍රී 09 ක් කෝප් කමිටුවෙන් අස්වෙද්දී අනුරටත් අයින් වෙන්න සිද්ධ වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද ඉල්ලා අස් වී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දසදෙනෙක් මේ වනවිට ඉල්ලා අස්වී තිබේ. කෝප් කමිටුවේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 30 දෙනෙකි.
සජබයේ ගොඩහේවාට තැනක් නැද්ද? අපේ ආර්ථික ඒකකයේ ගොඩහේවා නැහැ!
නාලක ගොඩහේවා සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති ඒකකයේ නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. තමන්, එරාන් සහ කබීර් සමගි ජන බලවේගය ආර්ථික ප්‍රතිපත්ති ඒකකයේ කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමිනි. ඊට අමතරව ‘බ්ලූ ප්‍රින්ට්’ වැඩසටහන සඳහා රොහාන් පල්ලෙවත්ත ද එක්වී සිටින බව ආචාර්ය හර්ෂ ද […]
මන්ත්‍රීවරු බහුතරයක් කැමති මුලින්ම ජනාධිපතිවරණයක් එනවටයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මුලින් ම ජනාධිපතිවරණයක් පවත්වනවාට කැමති බව සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. මන්ත්‍රීවරුන් කැමති තමන් ලද ජනවරම අවු. 5 සම්පූර්ණ කිරීමට ය. විශාල පිරිසක් ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය විකුණා ණය බේරීමට කටයුතු කරයි. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගියහොත් ඒ සියල්ල […]