ප්‍රධාන පුවත්

Mar
15

මැදගොඩ අභයතිස්සට කණේ පාරක්..දාහක් භික්ෂූන් ගෙන්වන්නට සිතූ මහ සඟ සමුළුවක වරුණ !

නාමල් රාජපක්‍ෂ කල එලි බහින්නට දස බල සේනා නමින් project එකක් පටන් ගත්තේය. පොහොට්ටු මන්ත්‍රීවරුන් එක්කාසු කරගෙන රට වටා යන්නට රාහුල් ගාන්ධි පන්නයේ වැඩක් ලෙස සැලසුම් කළ ඒකට ඇත්තටම හිටියේ දහයකට අඩු පිරිසකි. ඊළඟට නාමල් රාජපක්‍ෂ ඇල්ම බැල්ම දැම්මේ තම පියා මෙන්ම භික්ෂුන්වහන්සේලා වෙතය. Project එක භාර දුන්නේ රාජපක්‍ෂ නිකායික මැදගොඩ අභයතිස්ස හිමිට ය. උන්වහන්සේ […]

DETAIL
Mar
15

සේනාධිපතිගේ රක්නා ලංකා අධිවේග ආරක්ෂාවට යොදවයි!

අධිවේගී මාර්ගවල ආරක්ෂාව රක්නා ලංකා සමාගමට පවරා දුන් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ දක්වා අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් සිදුකරනු ලැබූ නමුත්, එම කටයුතුවලින් ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා පියවර ගනු ලැබුවා. ඒ අනුව අධිවේගී මාර්ගවල ආරක්ෂාව සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් යොදවා […]

DETAIL
Mar
14

විනිසුරන් සමග උපන් දිනය සැමරූ දේශබන්දු!

ඊයේ (13)   අධිකරණ සේවා කොමිෂන් සභාවට, “මගේ රට“, “ජාතික ක්‍රියාකාරි පෙරමුණ “ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව වත්මන් පොලිස්පති දේශබන්​දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක්  ඉදිරිපත් කළේය. පොලිස්පතිවරයාට එරෙහිව අරලිය ගහ මන්දිරයෙන් හමුවූ ​මුදල්  පිළිබද නඩුවත්, හමුදා සෙබලෙක් පැහැරගෙන අමානුෂික වද හිංසා පැමිණවීම පිළිබද නඩුවත්, හරක් කටා සම්බන්ධ නඩුවත් ආදී නඩු  රැසක් තිබියදි එම නඩු විනිශ්චය […]

DETAIL
Mar
14

දේශබන්දුගේ පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්..!

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම නීති විරෝධී, අත්තනෝමතික, අතාර්කික සහ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන බැවින් ඔහුගේ පත්වීම මගින් මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීන්දු කර එම පත්වීම අවලංගු කරන ලෙස ඉල්ලමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට නුසුදුසු පුද්ගලයකු බවත්, එසේ තිබියදී එම නුසුදුසුකම් නොසලකා […]

DETAIL
Mar
14

ඩයනාගෙන් ජාතික රූපවාහිනියට දාර පොල්ලක්..!

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් නවගමු පෙරහර ජාතික රූපවාහිනියේ සජීවී විකාශනයක් ලබාගෙන ඒ වෙනුවෙන් ඇය ජාතික රූපවාහිනි සංස්ථාවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 09 මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 1887 වැනි රන්දෝලි පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනයක් ලබා දෙන ලෙසත්, තමන් ඒ සඳහා අනුග්‍රහයකින් සිටින […]

DETAIL
Mar
11

”ඉල්ලුවේ ණය හිමියන් සමග සාකච්ඡාවක්. දෙන්න හදන්නේ මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවක්. පිස්සුද?”

තමා විසින් කියන ලද ප්‍රකාශයක් වැරදි විදිහට අර්ථකථනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. ”දැන් අපි මොකටද මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නේ? ඒ ගිවිසුම අත්සන් කරල ඉවරයිනේ” ඔහු කියා සිටියි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසිය. ”මම කියපු කතාවක් වැරදි විදිහට අර්ථකථනය කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒක […]

DETAIL
Mar
11

නවීන් දිසානායකට කැපිල්ලක්. රනිල් ගාව ඉන්න කෙනෙකුට දොස්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායකගේ ජ්‍යෙෂ්ඨ පුත් නවීන් දිසානායක එජාපය කඩාගෙන සජිත් සජබය හදද්දී එජාපය හැර දමා නොගියේ ය. ඒ තම බාල සොහොයුරු මයන්ත දිසානායක සජිත් සමග යද්දී ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ජනතාව ඇමතූ පළමු ජන රැළිය පැවැත්වුණේ කුලියාපිටියේ දී ය. එම ජන හමුවේ කතාවක්, නවීන් […]

DETAIL
Mar
10

කොටි සැකකරුගේ මළ ගෙදර ජවිපෙ චන්ද්‍රසේකරන්!

ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ඝාන්ධි ඝාතනය කරන්නේ එල්.ටී.ටී.ඊ ය විසිනි. 2022 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් කරන ලද වරදකරුවන් හය දෙනාගෙන් එක් අයෙකු වන සාන්තන් 2024 පෙබරවාරි මාසයේ අග උදෑසනක චෙන්නායි හි රෝහලක දී මිය ගියේය. ශ්‍රී ලාංකිකයෙකු වන සාන්තන් හෙවත් ටී සුතේන්ද්‍රරාජා වසර 20කට වැඩි කාලයක් සිරගතව සිටි අතර, […]

DETAIL