ප්‍රධාන පුවත්

Mar
10

විමල් – අනුර එක මිටට

විමල් වීරවංශ යනු ලංකා දේශපාලනයේ සෑහෙන කලක් රජුන් තැනූ කථිකයා වී සිටියේය.  ජවිපෙන් තීරණාත්මකව වෙන්වීමට පෙර පවා තිබූ විමල්ගේ ඒ දක්ෂතාව මහින්ද ජනපති පුටුවට ඔසවා තබන්නට තරම් ඉහළ එකක් වූ බව අතිශෝක්ති කථාවක්  නොවේ. සීගිරිත් නොගොස් ජවිපෙ වෙනුවෙන් කැඹුරූ විමල් ඒවාටත් හරියන්නට මෙන් පොලියත් එක්ක ගෙන රාජපක්ෂ ආණ්ඩු තුනකම හොඳ හොඳ ඇමතිකම් දැරුවේය. ඇමතිකමින් එහාට […]

DETAIL
Mar
08

රනිල් වික්‍රමසිංහගේ උභතෝකෝටිකය!

බැසිල් ආවේය, එහෙත්  බැසිල් එන්න කලින් උදයංග පත්තු කල බෝම්බය රටට දැනුනේවත් නැත. රාජපක්ෂ ලා යනු දැන් පුස් වෙඩි බව ඒ වැඩෙන් හොඳටම සනාථ විය. පට්ට දේශපාලන වැඩ්ඩෙකුයි කියන බැසිල්ගේ ආගමනය රටතුල ඇති කලාට වඩා කැලඹීමක් කවදාවත් මොකකටවත් වැඩ්ඩෙක් නොවූ ගෝඨාභය රාජපක්ෂ විසින් රට තුල ඇති කලේ වෙන කාටදෝ කියා ලියා පලකල තමන්ගේ ජනාධිපතිධූරය තමන්ට […]

DETAIL
Mar
07

මුල මැද අග පටලා ගෝටා පෙරලූ පොත

පළවා හරින ලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ලියන ලදැයි කියන පොතක් අද (07) දොරට වැඩීමට නියමිත අතර එහි මුල සහ අග දෙපැත්ත පැටලී තිබේ. එම ප්‍රකාශනයේ පිටකවරයේ සඳහන් කර තිබෙන්නේ “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය“ යනුවෙනි. නමුත් එහි පසුපිට කවරයේ සඳහන් කර තිබෙන්නේ “2022 ජූලි මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය“ යනුවෙනි. මුල් කවරයේ ධුරයෙන් නෙරපා හැරි […]

DETAIL
Mar
07

කෝප් කමිටුවේ සභාපති ‘රත්තරං’

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපති ධුරයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නැවත පත් වී තිබේ. මින් පෙර එහි සභාපති ධුරය දරන ලද්දේ ද, අලගියවන්න මහතා විසිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, කබීර් හෂීම්, නිරෝෂන් පෙරේරා, ජේ.සී. අලවතුවල, අශෝක් අබේසිංහ, සිවඥානම් ශ්‍රීධරන්, හෙක්ටර් අප්පුහාමි, එම්. උදයකුමාර්, වීරසුමන වීරසිංහ, හරිනි අමරසූරිය යන අය ද කෝපා කමිටුවට නම් […]

DETAIL
Mar
07

කමල් ගුණරත්න හා හමුදාපති වරප්‍රසාද කමිටුවට?

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා පනතට අනුව කටයුතු කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි, කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 06 වැනිදා) ඉල්ලා සිටියේ ය. මන්ත්‍රිවරයා මෙම ඉල්ලීම කළේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද […]

DETAIL
Mar
06

අපි මාලිමාවට

1987/88 සමයේ දී ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව ජාතික විමුක්ති අරගලයක් හරහා සමාජවාදයට මැයෙන් වූ ජවිපෙ අරගලයේ මහජන දැනුවත් කිරීම් පක්ෂය තහනම් වුවත්, වෙනත් සිවිල් සංවිධාන වල නම් වලින් රට පුරා ගම් පුරා පැවැත්වුනා ලු. මේ රැස්වීම් වලට ගම්වල සෙනග හිටියා. ඒ රැස්වීම් වල කථා අහන්නවත් ඒ මතය පිළිගත්ත නිසාවත් නෙමෙයි ජීවිත බයට ඒ වගේම ඒකට නොගියොත් […]

DETAIL
Mar
05

මිහින්තලේ හිමිට චන්ද්‍රිකාගෙන් පිළිතුරක්

මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැඟුණු වැවේ ධම්මරතන හිමියන් විසින් සිදු කෙරුණු ප්‍රකාශයක්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පිළිතුරු ලබා දී තිබේ.  හිටපු ජනාධිපතිනිය විශ්‍රාම වැටුප් දෙකක් ලබාගන්නා බවට මිහින්තලේ හිමියන් විසින් චෝදනා එල්ල කර තිබිණ. අනවශ්‍ය බොහෝ වරප්‍රසාද භුක්ති විඳින අනෙක් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ මට්ටමට චන්ද්‍රිකා මහත්මිය ද, දමා අසත්‍ය සහ අභූත චෝදනා නැගීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළ […]

DETAIL
Mar
05

ශ්‍රීධරන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රී ධරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු මේ බව පක්ෂයේ ඉහළ පෙළේ පාලනාධිකාරිය වෙත දැනුම් දී ඇත. පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම හා නායකයකු තෝරාගත් ආකාරය ව්‍යවස්ථා විරෝධී බව කියමින් අධිකරණයට ගොනු කරන නඩුවකට ලබා දුන් තහනම් නියෝගයක් මත ඔහු මෙම ඉල්ලා අස්වීම සිදු කර ඇත. ඒ අනුව […]

DETAIL