ප්‍රධාන පුවත්

Mar
05

සැබෑවේ බොරුව කරන්ට් බිලෙන් බේරේ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළිත් අකැමැත්තෙන් මෙන් දක්කාගෙන යන්නට රනිල්ගේ කැම්පේන් එක බාර නිලධාරීන් සහ රනිල්ගේ ඇඟ නැතිව ජීවත් විය නොහැකි වජිර, රවී ඈ මැක්කන්ගේ උත්සාහය පෙරටම ගෙන යමින් තිබේ. ඒ අනුව, ‘සැබෑව’ නම් වූ දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතිය අරඹමින් 2024 මාර්තු 10 වෙනිදා කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේ දී ජනාධිපතිවරයා මුල් වරට මහජන රැලියකට සහභාගී වීමට නියමිතය. […]

DETAIL
Mar
05

අපි මාක්ස්වාදය, සමාජවාදය විශ්වාස කරන පක්ෂයක්. ඒක වෙනස්වෙලා නෑ!

ජනතා විමුක්ති පෙරමුණ යනු වාමාංශික, සමාජවාදය විශ්වාස කරන, මාක්ස් ලෙනින්වාදය විශ්වාස කරන පක්ෂයක් බව සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දෙයි. එම ස්ථාවරය පැහැදිලි බවත් අදටත් එම මතවාදය තම පක්‍ෂය විශ්වාස කරන බවත් එය අබමල් රේණුවකින්වත් වෙනස් වෙලා නැති බව ද ඔහු අවධාරණය කරයි. රූපවාහිනී නාලිකාව පැවැති වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

DETAIL
Mar
04

බැසිලාගමනයත් සමග දේශපාලනය වෙනස් වේද?

බැසිල් රාජපක්ෂ මාර්තු 05 ලංකාවට එන බවත්, පෙරහරින් ගෙන එන බවත් ඇතුළු කතා උදයංග වීරතුංග කියා තිබිණි. බැසිල් ආවාට පසුව මහමැතිවරණයක් ලබාගන්නා බවත් කියා තිබිණි. මේ ඔක්කොම උදයාංග කී පට්ටපල් බොරු ය. උදයාංග කියන්නේ රාජපක්ෂලාට හෙන ගහනකොට එලියට විසි කරන යකඩයක් වගේය. බැසිල්ලාගේ කෙරුවාවල් 2022 ට කලින්ය. දැන් බැසිල්ලාගේ මිනිස්සු තැන් තැන්වලය. සැළකිය යුතු පංගුව […]

DETAIL
Mar
04

ලොරි ටෝක් බැසිල් හොරෙන්ම රනිල්ගෙන් Appointment එකක් ඉල්ලයි. නාමල් බැසිල් ගැටුම ළඟදීම එළිපිට

මේ දවස්වල මහ පාන්දර ජාමෙටත් තියෙන්නේ අධික රස්නයක්. ඒත් ඊටත් වඩා අධික රස්නයකින් දේශපාලන ලෝකේ රත්වෙලා තියෙන්නෙ. ඒකට හේතු බොහොමයක් තියෙනවා. මේ වෙනකොට දේශපාලනේට සම්බන්ධ පිරිස් වගේම රට වැස්සොත් මේ වසරේ ජනාධිපතිවරණයක් සහ මැතිවරන කිහිපයක් පැවැත්වෙනවා කියන එක දැනගෙන අවස්ථාව එනකම් බලාගෙන ඉන්නේ රිටන් එක දෙන්න. පොදුජන පෙරමුණේ බලය බෙදා ගන්නා දිය යටින් ගින්දර ගෙනියමින් […]

DETAIL
Mar
04

කියන්නත් ලජ්ජයි. ලංකාවට තියෙන්නෙ සොච්චම් ණයක්. මේකත් ණයක් ද?

2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඉතාම සොච්චම් ණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. හෙතෙම මේ බව සඳහන් කළේ එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් නීතිඥ හමුව අමතමිනි. “2022 දෙසැම්බර් තිහට අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිදින 41යි. කියන්න එපා අපිට මේ ඩොලර් බිලියන හතළිස් එකක් ගෙවා ගන්න […]

DETAIL
Mar
04

නාමල්ගේ දස බල සේනාව තනිවෙයි. ප්‍රසන්නත් වැඩේ මහහරියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂගේ දස බල සේනාවේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීම සඳහා ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව වාර්තා වේ. ගම්පහ දිවුලපිටියේ පැවැති මෙම වැඩසටහනට ගම්පහ පොදුජන පෙරමුණ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් වන නායක ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුම සහභාගී නොවීම විශේෂත්වයකි. ඒ සඳහා සහභාගි වූ පොදුජන […]

DETAIL
Mar
02

පුටුව අද නොවේ හෙට !!

ශ්‍රිලනිපය සමග චන්ද්‍රිකාලා එකතු වී මොකක්දෝ දේශපාලන ගේමක් ගහන්න ලෑස්ති වන බවට කසු කුසුවක් දැන් මාස කිහිපයකට පෙර සිට ලංකාවේ දේශපාලන සමාජය තුළ මතු වෙමින් නැවත යට යමින් තිබෙන්නේ ය. මුලින් කිව්වේ කාටත් පුරුදු ලකුණකින් අලුත් සන්ධානයක් බිහිවෙන බවකි. බුලත් කොළය නැවත කරලියට එන්නේ ඒ හා හෝවත් සමග ය.  නමුත් බුලත් කොළය ලකුණ දරන එක්සත් […]

DETAIL
Mar
02

රනිල්ගේ සෙවණේ ඉන්න මුසම්මිල්ගේ, පුතා පොලීසියෙන් කට්ටි පනී.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් විසින් සිදු කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තරුනියක තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වැල්ලවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුවම් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබේ. හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක දී මෙම පහරදීම සිදු කොට ඇති බව වාර්තා වන අතර, ඊයේ […]

DETAIL