ප්‍රධාන පුවත්

Mar
02

බැසිල් අගමැති – රනිල් ජනපති. උදයංග වීරතුංග වැට පනී !! 

බැසිල් රාජපක්ෂ ලබන මාර්තු 05 වනදා ලංකාවට එන බවත්, ඒ එන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ එකඟතාවකින් බවත් රාජපක්ෂ පවුලේ සමීපතයකු සහ ඥාතියකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එක්තරා YouTube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණා. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රාජපක්ෂ පවුල සමඟ රනිල් වික්‍රමසිංහ ඇතිකර ගත් එකඟතාවකට අනුව නුදුරේදී ම […]

DETAIL
Feb
28

එයා ඉන්නවා නම් – මම අයින් වෙනවා! සජබ මතුමහලේ ගින්න පහළ කාමර වලට ද පැතිරේ !!

මේ දිනවල සජිත්ට අපලය.  ඇතුලේ කට්ටිය නම් කියන්නේ අපලය තියෙන්නේ සජිත්ගේ උද්දච්චකමේ කියාය.  ෆොන්සේකා එළිපිටම සජිත්ට විරුද්ධව යුධ ප්‍රකාශ කල අතර,; කබීර් හෂීම්,  තලතා අතුකෝරල වැන්නවුන් සජබ අභ්‍යන්තර කමිටු ආදියට සහභාගී නොවී මග හැරිම දැන් පුරුද්දක් වී ඇත. කොටින්ම මහනුවර සජිත් කරපු පිය පදවි ප්‍රාප්තිය සැමරූ කාන්තා රැලියට තලතා අතුකෝරලව ගෙන්වා ගන්නට ලක්ෂ්මන්  කිරිඇල්ල ඇයට […]

DETAIL
Feb
28

2024 ට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය ඇයි?

පොදු අපේක්ෂකයා කියන සංකල්පය ලාංකේය දේශපාලනයට අලුත් එකක් නෙවෙයි. පැවති ජනාධිපතිවරණ බොහෝමයක පොදු අපේක්ෂකයෙක් හිටියේය. පොදු අපේක්ෂකයා පැරදුණු වාර ඇත්තේ නිශ්චිතවම එකක් පමණය. ඒ 2010 දී සරත් ෆොන්සේකා ය. 2019 ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පුම්බන ලද රෑල්ලක් එන විට එවක ආණ්ඩු බලය හෙබවූ පක්ෂයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ආවේය. ඒත් ඒ වෙලාවේ […]

DETAIL
Feb
27

ගුවන් සේවකයින්ගේ ප්‍රශ්න වලට තග දමා පැන යන සිරිපාල

පසුගියදා ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාව අඩු කර නිවැරදි සේවාවක් පවත්වා ගෙන යෑම සඳහා ගුවන් සේවක සංගමයේ වෘත්තිය සමිති හයක නායකයින් සහ ගුවන් සේවා ආයතනයේ සභාපති සහ වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් සේවා ආයතන පරිශ්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. ඒ හමුවට ගුවන් සේවයට අදාළ වෘත්තිය සමිති හයක නායකයින්, […]

DETAIL
Feb
27

රැල්ලට දුටුගැමුණුලාට ඡන්දය දුන් සහ දෙන්න ඉන්න ජනතාවගේ අවධානයට..!

විමල් වීරවංසලාගේ ජාතික නිදහස් පෙරමුණේ ඊනියා ‘ජාතික නිදහස් සටන’ ආරම්භ කළේ කටින් බතල හිටවූ ගෝඨාභය රාජපක්ෂ කරේ තබාගෙන යමිනි. තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් වෙනුවෙන් තම ඡන්ද ව්‍යාපාරය තුළ ජාතිවාදය තදින්ම ඇදගෙන ගිය ගෝඨාභයගේ වේදිකාවේ ‘ටිකිරි කුමරු’ වූයේ විමල් වීරවංස ය. සහරාන්ලාගේ මරාගෙන මැරෙන ප්‍රහාරයන් මතින් බලයට ආ ගෝඨලාගේ ප්‍රචාරක ව්‍යාපෘතියම පදනම් වී තිබුණේ ජාතියේ ආරක්ෂාව […]

DETAIL
Feb
27

උද්දික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජනප්‍රිය රංගන ශිල්පියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) පෙරවරුවේ දී කතානායකවරයා යොමුකර ඇතැයි වාර්තාවේ. විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ උද්දික ප්‍රේමරත්න, මෙරට දේශපාලනය තිත්ත වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් […]

DETAIL
Feb
27

රනිල් ජනාධිපතිවරණයට..නාමල්ට අගමැතිකම?

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේ දී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පත් කළ යුතු යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා […]

DETAIL
Feb
27

ජවිපෙ සහ චීනය අතර ප්‍රේමයට ෆොන්සේකාගෙන් උදැල්ලක්

සජාත් මර්සුක් යන නම ලංකාවේ සාමාන්‍ය ජනයාට හුරු එකක් නොවුනත් විල්මා පිරමිඩ් කියන නම  කිව්වාම කවුරුත් දනී. ඔව් ඔව් අර බාල පොල්තෙල් ගෙන්වපු අය නේද? කියා ඔවුන් පෙරලා ප්‍රශ්න කරන තරමට ඒ නම හුරු ය. මේ සජාත් මර්සුක් එම විල්මා අයතනයේ අයිතිකාරයා මෙන්ම ලංකාව තුළ ෂැංග්‍රීලා හෝටල් සමූහයේද හිමිකරු ය. එමෙන්ම කුප්‍රකට සීනි බදු වංචාවෙන් […]

DETAIL