ප්‍රධාන පුවත්

Feb
27

උද්දික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජනප්‍රිය රංගන ශිල්පියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) පෙරවරුවේ දී කතානායකවරයා යොමුකර ඇතැයි වාර්තාවේ. විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ උද්දික ප්‍රේමරත්න, මෙරට දේශපාලනය තිත්ත වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් […]

DETAIL
Feb
27

රනිල් ජනාධිපතිවරණයට..නාමල්ට අගමැතිකම?

හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේ දී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පත් කළ යුතු යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා […]

DETAIL
Feb
27

ජවිපෙ සහ චීනය අතර ප්‍රේමයට ෆොන්සේකාගෙන් උදැල්ලක්

සජාත් මර්සුක් යන නම ලංකාවේ සාමාන්‍ය ජනයාට හුරු එකක් නොවුනත් විල්මා පිරමිඩ් කියන නම  කිව්වාම කවුරුත් දනී. ඔව් ඔව් අර බාල පොල්තෙල් ගෙන්වපු අය නේද? කියා ඔවුන් පෙරලා ප්‍රශ්න කරන තරමට ඒ නම හුරු ය. මේ සජාත් මර්සුක් එම විල්මා අයතනයේ අයිතිකාරයා මෙන්ම ලංකාව තුළ ෂැංග්‍රීලා හෝටල් සමූහයේද හිමිකරු ය. එමෙන්ම කුප්‍රකට සීනි බදු වංචාවෙන් […]

DETAIL
Feb
26

ටිරාන් වෙනුවෙන් දිවි පරදුවට තබනවා.. උඩුවේ හිමිත් මාලිමාවට ද?

රටට යමක් කළ හැකි යැයි ක්‍රියාවෙන් සනාථ කොට ඇති වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කළ හැකි නම් සුදුසු යැයි උඩුවේ ධම්මාලෝක හිමි පැවසූ බව කුප්‍රකට පොලිස් ඇමැති ටිරාන් අලස්ගේ ‘මව්බිම’ පුවත්පත පවසයි. කාදිනල් හිමියන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත් වීමට එරෙහිව නගන චෝදනා සම්බන්ධයෙන් තමන් වහන්සේ කණගාටුවට පත්වන බව ද ධම්මාලෝක හිමි කියා ඇත. කිරුළපන […]

DETAIL
Feb
26

ලන්සලාගේ දේශපාලන කවන්ධයට ‘ඔළුවක්’ බද්ධ කළ යුතුව ඇත!

ජවිපෙ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ රැස්වීම් මාලාවක් රට පුරා කරද්දී සජිත් ද එවැන්නකට මුල පිරුවේ ය.  පුදනකොටම කාපි යකා කියාගෙන ෆොන්සේකා සජබ හැරයන මට්ටමටම ඒ සජිත් ගේ කොපිය රිටර්න් විය. ජවිපෙ ගැහැණු එකමිටට ගනිද්දී සජිත්ට කෙසේ වෙතත් ජලනිට ඉවසා ඉන්න බැරිවුන අතර, මහනුවරට හතරකොණෙන් කාන්තාවන් කැඳවා රැස්වීමක් කල අතර, එය රැස්වීමක් ද එසේ නැතිනම්පිය පදවිලාභය  ප්‍රකාශ […]

DETAIL
Feb
23

IMF එකටත් දැනුන රනිල් නොඑන බව සහ කිරි පොවා හැදූ රතු නයි !!

ඉස්සර හැම මාර්තුවලම රටේ දේශපාලන සමාජය තුළ කථා වුන මාතෘකාවක් තිබුණේ ය.  ඒ ජිනීවා මානව හිමිකම් සැසියයි.  ඔය කාලේ හැම මාර්තුවකම මහින්ද රාජපක්ෂගේ විදුලි පුටුව මෙන්ම විමල් වීරවංශගේ විදේශීය කුමන්ත්‍රණ  කථාව ද යහමට ලුණු ඇඹුල් යොදා එළියට ආවේ ය. ඒත් ඔය ජිනීවා සැසියේ ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ කථා රනිල් වික්‍රමසිංහ බලයේ ඉන්නා කාලයන් තුළ කරලියට […]

DETAIL
Feb
22

ජලනිට රිදුනම  – ගම්මන්පිල ට කෙඳිරි ගෑවුනේ ඇයි  ?!

රටේ ජනාධිපති වීමට තරම් චම්පික රණවක ට සුදුසුකමක් නැතැයි උදය ගම්මන්පිල රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කර ඇත. ලංකාවේ ජනාධිපතිධූරයට පත් වූවන්ගේ ඉතිහාසය පිරික්සීමෙන් සහ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යැයි මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති අය අතුරින් ,  ලංකාවේ ජනාධිපති වීමට තිබූ සහ ඇති සුදුසුකම් විමසා බැලුවහොත් රටේ ජනතාව කල මෝඩකම් මෙන්ම කරගන්න ඉන්න මෝඩකම් ගැනද අවබෝධයක් […]

DETAIL
Feb
22

අශෝක අබේගුණවර්ධනගේ සව්දම්!

අශෝක අබේගුණවර්ධන දැන් කඩේ යන්නේ ජවිපෙ බලයට පත් කර ගන්නට ය. එසේ කඩේ යමින් කියන්නේ පරණ හොරු අල්ලන්නට කියාය. නමුත් දැන් බලන් ගියාම අපට කියන්නට වෙන්නේ අශෝක අබේගුණවර්ධනගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියා ය. අශෝක, අතන මෙතන රතන සාදු සමග 2015 දී සහාය දුන්නේ මෛත්‍රීට ය. අශෝක 2015 දී තමන් කරන ලද වීර […]

DETAIL