ප්‍රධාන පුවත්

Feb
20

පන්ති පහ හතරට බැස්සූ අනුරගේ ඉන්දියන් ගමන

ජවිපෙ ආරම්භයේ සිට අද දක්වා වසර 55ක කාලය පුරාම ‘ඉන්දියන් විරෝධය’ කාලයෙන් කාලයට උඩ යට ගියේය. ඉන්දියන් විරෝධය හා එමඟින් ඇති වූ සමාජ බලපෑම ගැන දත්ත පාදක විග්‍රහයක් බොහෝ දෙනාට නැත. චීන කොමියුනිස්ට් පක්ෂයට හිතවත් මතවාදයක් දැරූ විජේවීර, ඉන්දු – චීන ගැටුම් වර්ධනය වන විට චීනයේ පැත්ත ගත්තේය. 1967 දෙසැම්බර් ඓතිහාසික කලැත්තෑව සාකච්ඡාවෙන් පසුව පන්ති […]

DETAIL
Feb
19

අප කී ලෙසම ෆොනී ඉවත් කිරීමට සජිත් උත්සාහ කරයි. ෆොනී වාරණ නියෝගයක් ගනී.

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමට යන බව අප මින් පෙර ඔබ හමුවේ හෙළිදරව් කළා. විශේෂයෙන් ම ෆොන්සේකා කෙරෙහි සජබය මෙහෙයවන සජිත් ජලනි ලක්ෂ්මන් ෆොන්සේකා කල්ලිය ද්වේෂයෙන් සිටින බවත්, සජිත් ප්‍රේමදාස; ෆොන්සේකාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් සිටින බවත් දකින්නට තිබුණා. දැන් අප හෙළිදරව් කළ කරුණු තහවුරු කරන […]

DETAIL
Feb
18

මම දන්නවා – මම කරනවා – මම ඒකෙන් වින්දනයක් ලබනවා  – (ලැකාන්)  අනුර කියයි

තමන් BRANDED ඇඳුම් ආයිත්තම් පලඳින්නේ ඒවා දකින අය කුලප්පු කර සතුටක් ලබා ගන්නට යැයි ජවිපෙ නායකයා මෑතක සිරස රූපවාහිනිය සමඟ කල වැඩසටහනක දී ප්‍රකාශ කර ඇත.මෙය එක්තරා ආකාරයකට පරපීඩක (අනුන්ව තලා පෙලා සතුටු වන)  මානසික තත්ත්වයක් ලෙස සලකා විස්තර කර ගත යුත්තකි.  ලංකාවේ මෑතකාලීන ව සිදු කරන ලද සමීක්ෂණ වලින් 50% කටත් එහා ඡන්ද ලබාගෙන […]

DETAIL
Feb
17

රනිල්ගේ නොකෙරෙන කැම්පේන් එකට ඇමති ප්‍රසන්නගෙන් කාර්යාලයක්

වජිර අබේවර්ධන කොලඹ flower road හි රනිල් වෙනුවෙන් කාර්යාලයක් විවෘත කර දැන් ටික කාලයකි. ඒ සඳහා ඔහු කුලියට ගත්තේ සුවිසල් මැදුරක් වන අතර, කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ට බල කරමින් කැම්පේන් එකට කියා මුදල් ගෙන්වා ගැනීමට ද වජිර අබේවර්ධන කටයුතු කර ඇත. ඊලඟට රාජගිරියේ තවත් කාර්යාලයක් දැමූ අතර, නුගේගොඩ පැරණි ප්‍රසිද්ධ ඡයාරූප ශාලා ගොඩනැගිල්ලක පිහිටි මහලක […]

DETAIL
Feb
16

විධායකය හා ව්‍යවස්ථාදායකය යළි අර්බුදයක

අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විධායකය සහ ව්‍යවස්ථාදායකය සම්බන්ධ අර්බුදය නව තලයකට උග්‍ර වී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දන්වා ඇත්තේ, ව්‍යවස්ථා සභාවේ බහුතර සහයෝගය නොලැබීම නිසා අනුමැතිය ලබාදීම ඇණහිට ඇති බවයි. ව්‍යවස්ථා සභාවේ ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ […]

DETAIL
Feb
16

තලතා, හිරුනිකා, රෝහිණීට සජිත් බලවේගයෙන් කැපිල්ලක්..

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී කාන්තාවන් හට එල්ල වී තිබෙන අභ්‍යන්තර ප්‍රහාරයන් තව දුරටත් දරුණු වී ඇති අතර, හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නව වටයකින් කැපිල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වේ. පසුගිය ආසන්න සති දෙක තුළ විවිධ රූපවාහිනී දේශපාලන සංවාද සඳහා ලැබී තිබුණු ආරාධනය ඉහළම තැනකින් කපා හැර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණී කවිරත්න සහ තලතා අතුකෝරාල […]

DETAIL
Feb
16

අන්තිමේ සජිත් ෆොන්සේකාගේ සභාපතිකමටත් අත තියයි..?

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එම ඉවත් කිරීම ඉතා ඉක්මණින් ම සිදුකරනු ඇති බව ද වාර්තා වේ. ෆොන්සේකා මහතා විසින් පක්ෂ නායකත්වය හා පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මත පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් විසින් ඉල්ලා […]

DETAIL
Feb
16

යළි රිමාන්ඩ් වූ කෙහෙලියට හුස්ම හිරවෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තවත් සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නියෝග කරන ලදී. ප්‍රශ්නගත මානව ප්‍රතිදේහ එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති ඇතුළු සෙසු සැකකරුවන් හය දෙනාම පෙබරවාරි 29 වන දක්වා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. කෙහෙලිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ දී කියා සිටියේ […]

DETAIL