කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි?
මිල්කෝ ගන්න එපා, එන්න දෙන්නෙ නෑ. අපි උඹලව එලෝනවා යනුවෙන් ඉන්දියාවේ ‘අමුල්’ කිරි ව්‍යාපාරයට එරෙහි විරෝධතාව ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න ය. ඔහු ප්‍රකාශ කළේ කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සහ කිරි මධ්‍යස්ථාන රැසක් ඉන්දියාවේ අමුල් සමාගමට තුට්ටු දෙකට විකිණීමට රජය සූදානම් වන බවයි. මේ වන විට අමුල් සමාගමක් අදාළ […]
ඩයනාගේ අභියාචනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට මොකද වුනේ?
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා තීන්දුවක් ලබා දෙන ලදී. එම තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබා තිබේ. ඒ අනුව ගාමිණී අමරසේකර, කුමුදුනි […]
රනිල් පරදින්න ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. අන්තිම මොහොතේ හරි අයින් වෙනවා..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වීම සඳහා මැතිවරණවලට ඉදිරිපත් නොවන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ඔහු අවසාන මොහොතේ හෝ ජනාධිපති තරගයෙන් ඉවත් වන බව අජිත් පී. පෙරේරාගේ අදහසයි. “රනිල් වික්‍රමසිංහ මහත්තයා පරදින්න ඡන්දේ ඉල්ලන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ නැති ගැටගහලා බලනවා අන්තිම දවස වෙනකනුත්. එතුමා ලේසියෙන් […]
ජනාධිපතිවරණය නියමිත කාල සීමාව ඇතුළත පවත්වනවා!
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදෙනු ඇත. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී […]
“ඉන්දියාව එක්ක ප්‍රශ්නයක් නෑ, කාලෙන් කාලෙට කරන ඒවා එක්කයි අවුල තිබ්බෙ..!” එතකොට ඉන්දියානු ව්‍යාප්තවාදය දැන් ඉවරද?
තමන්ට ඉන්දියාවත් එක්ක කවදාවත් අවුලක් තිබ්බෙ නෑ කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා. යම් යම් කාල වකවානුවලින් ඉන්දියානු රජයන් පැත්තෙන් ගනු ලැබූ තීරණත් ඊට ශ්‍රී ලංකා රජයන් දැක්වූ ප්‍රතිචාරත් තම පක්‍ෂයේ විවේචනයට භාජනය වූ බව තමයි ඔහු කියන්නෙ. ජනතා විමුක්ති පෙරමුණේ ගජයා වෙච්ච, වත්මන් පොලිස් ඇමැති කුප්‍රකට ඩීල්කාර ටිරාන් අලස්ගෙ මව්බිම පත්තරේ […]
චම්පික පත් නොකළේ ඇයි? සජබ ඇතුලේ සජිත්ට විරෝධයක්..!
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නම් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇති බවත්, ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවාගේ නම ඉදිරිපත් කර ඇති බවත් ඊයේ වාර්තා විය. එමෙන්ම, නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් වනතුරු ක්‍රම සහ විධි […]
සජිත්ගෙන් මුදල් කාරක සභාවට දූෂිත ගොඩහේවා..! දූෂිතයන් තෝරන සජිත් රටේ නායකත්වයට සුදුසු ද?
පාර්ලිමේන්තුවේ නව සභාවාරයේ පාර්ලිමේන්තු කාරක සභාවලට අලුතින් සභිකයන් පත් කරන්නට යයි. කාරක සභා සඳහා සභිකයන් නම් කිරීමේ විපක්ෂයේ කොටස වෙනුවෙන් මෙවර විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට නම් කොට තිබෙන්නේ නාලක ගොඩහේවා ය. ඕනෑම දූෂිතයෙක් තම බලය වෙනුවෙන් උඩ දැමීමට විපක්ෂ නායකවරයා පෙළඹෙන බවට තවත් උදාහරණ අවශ්‍ය නැත. මින් පෙර ද, […]
“අනේ! මාව දඹදිව වත් එක්කන් යන්න, සජිත් මහ කොමසාරිස් ඉදිරියේ හඬා වැටෙයි.
ජාතික ජන බලවේගයේ පිරිස ඉන්දියාවට ගොස් ලෝකයම ජයගත් ආකාරයට පුවත් මවමින් සිටියි. අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඉන්දියාවට යෑම ගැන බෙහෙවින් දුකට පත්වී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. සජිත් ප්‍රේමදාස ඊයේ පෙරේදා දිනයක ශ්‍රී ලංකාවේ සිටින මහකොමසාරිස්ට කතා කරලා තියෙනවා. ’’මම ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක කතා බස් කරලා අපේ රටේ ඔවුන්ට ඉඩකඩ හදලා දෙන්න සූදානම් […]