ප්‍රධාන පුවත්

Jan
29

බස්නායක නිළමේ නිළියක් එක්ක කළ දේ!

මේ වනවිට රට පුරා පිරමීඩාකාරයේ මූල්‍ය ජාවාරම් විශාල ප්‍රමාණයක් පැතිරී යන අතර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පවත්වාගෙන බස්නායක නිලමේවරයෙකු සහ නිලියක විසින් පවත්වාගෙන ගිය එම ජාවාරමකින් රුපියල් කෝටි 500ක් පමණ කොල්ල කා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බස්නායක නිලමේවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව හෙළිවී ඇත. එමෙන්ම එම ජාවාරම් සඳහා ටෙලිනාට්‍ය නිලියක […]

DETAIL
Jan
28

මිලින්ද මොරගොඩ ශ්‍රීමතාණන් පිළිබඳ විවරණයක්!

මිලින්ද මොරගොඩ යනු එන්. යූ. ජයවර්ධන පරපුරේ අංකුරයකි. එන්. යූ. ජයවර්ධන යනු මර්කන්ටයිල් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ය. බංකොලොත් වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය ද හිමිව තිබුනේ මෙම ව්‍යාපාර සමුහයටය. මර්කන්ටයිල් ව්‍යාපාරය බංකොලොත් වීමට පෙර එම සමාගම හා මොරගොඩ අතර සිදු වූ ලැදියාවන්ගේ පරස්පරතා සහිත ක්‍රියා ගණනාවක් එකල මාධ්‍ය මගින් නිරාවරණය කොට තිබුණි. මිලින්ද මොරගොඩ දේශපාලනයට අත්පොත තබන්නේ […]

DETAIL
Jan
25

එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි බලගැන්වීමට නම්…

පහුගිය ජනවාරි 08 වෙනිදා තිබුණ ශ්‍රිලනිප විධායක සභාවෙන් පස්සේ මෛත්‍රී කිව්වේ එක්සත් ජනතා සන්ධානය නැවත සක්‍රීය කරනවා කියලා. ඒ රැස්වීමට සහභාගි වෙලා හිටිය අනිකුත් ශ්‍රිලනිප‍ නායකයොත් විශ්වාසයෙන් කිව්වේ ලගදීම සන්ධානයක් ගොඩනැගෙනවා කියලයි. තවමත් ඒ කියන සන්ධානය ගොඩනැගිලා නැති උනත් සන්ධානයක් ගොඩනැගීමට අදාල සාකච්ඡා නං ලහි ලහියේ සිද්ධ වෙන බව ආරංචියි. මීට කලින් ශ්‍රිලනිපය පලාත් පාලන […]

DETAIL
Jan
23

අපිත් ණය ගන්නවා. බදු වැඩි කරනවා. IMF යනවා – මාලිමා අගමැතිනිය

ජාතික ජන බලවේගය ඉදිරියේදී පිහිටුවන රජයක් තුළ විදේශ සංචිත හිඟය පියවා ගැනීම සඳහා ණය ගැනීමට සිදුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය සඳහන් කරයි. ණය ගැනීම වරදක් නොවන බව පෙන්වා දෙන ඇය ගැටලුව වන්නේ ණය භාවිතා කරන ආකාරය බවද පෙන්වා දෙයි. විදේශ ආයෝජන ද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බවද පවසන ඇය එහිදී ආයෝජකයන්ට ශ්‍රී […]

DETAIL
Jan
23

බංකොලොත් බවින් මිදුණෙ රනිල් නිසා

මෙතරම් ඉක්මණට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුනේ රනිල් වික්‍රමසිංහ නිසා බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි. රනිල් පරද්දනවා නම් රනිල් පරද්දන්න ගේන වැඩපිළිවෙළ මීට වඩා හොඳ වෙන්න ඕන යැයි ද, රූපවාහිනී දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමින් රාජිත සේනාරත්න ඊයේ (22) මැදියම් රැයේ මේ බව සඳහන් කළේය. වෛද්‍ය රාජිත සේනාරත්න එහිදී මෙසේ ද පැවැසීය. ”එන සැරේ […]

DETAIL
Jan
23

රාජිත 18 ක් සමග සජබ හැර යයි? රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..

9 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරය නුදුරේදී ම වාර අවසාන කිරීමක් සිදු වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. විශ්වාස කටයුතු මූලාශ්‍රවලින් පැවසෙන්නේ නව සභාවාරය ආසන්න වීමත් සමග පාර්ලිමේන්තු කාරක සභා සඳහා නව සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කිරීමට නියමිත බවය. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සම්බන්ධ වීම සඳහා කලක සිට බලා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත […]

DETAIL
Jan
23

රට පුරා පාතාල ක්‍රියාකාරකම් සහ මර්දනය. රනිල් විසින් රකින බැංකු පොලුකාර අලස් ගැන සජිත් ලා අනුරලා මීක් නෑ

‘යුතුකම’ නමින් පාතාල, කුඩුකාරයන් මර්දනය කරන බවට දේශබන්දු තෙන්නකෝන් ප්‍රමුඛ පොලීසිය මහා ගාලගෝට්ටියක් කරමින් සිටියි. එහෙත් පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වී තිබේ. ඊයේ මහ දවල් පුද්ගලයන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය. ලංකාවේ පොලිස් ඇමැතිකම දරන්නේ කුප්‍රකට ඩීල්කරු ටිරාන් අලස් ය. ඔහුගේ බැංකු පොලු ගැන ද, රාඪා ගනුදෙනුව ද, දේශපාලන ගනුදෙනු ගැන ද, අප වෙන ම […]

DETAIL
Jan
22

සජබ රණවිරු සම්මේලනයට යුද සෙන්පති ෆොන්සේකා නෑ!

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි රණවිරු බලවේගයේ කළුතර දිස්ත්‍රික් සම්මේලනය කළුතර පැනරාමා උත්සව ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණේ ය. මේ සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිළධාරීන් පිරිසක් එක්වී සිටියහ. කළුතර රැස්වීම සංවිධානය කොට තිබුණේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී පෙරේරා ය. නමුත් මෙම රැස්වීමේදී සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙනෙන්නට සිටියේ […]

DETAIL