ප්‍රධාන පුවත්

Oct
15

විෂමාචාර ක්‍රියාවන් හේතුවෙන් 2023 දී පාර්ලිමේන්තුව තහනම් වූ මන්ත්‍රීවරුන් ගණන 7 ක්..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීමට එරෙහිව මහජන මතයක් ගොඩනැගෙන තත්ත්වයක් තුළ 2023 වසර තුළ දී ඔවුන් කළ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවන ලදී. 2023 අගෝස්තු 23 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන අය පාර්ලිමේන්තු සැසි සඳහා […]

DETAIL
Oct
15

දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව අනුරගේ ආණ්ඩුවත් කියයි

වාර්ෂිකව ඉහළ අය-වැය හිඟයක් පවතින විට එය පියවා ගැනීමට අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නිසා අනිවාර්යයෙන්ම රජයට දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි. අලුතෙන් පත් වූ ජනපති අනුර කුමාර දිසානායකගේ පාලන කාලය තුළ දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ණය මුදල් ලබා ගෙන ඇතැයි ඇතැමෙකු කරන […]

DETAIL
Oct
15

කරනකොට මෙහෙමයි. අදානිගේ සුළං බලාගාරයත් යළි සළකා බලයි.

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් […]

DETAIL
Oct
15

සජිත් ප්‍රේමදාස දැන් විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගැනීමේ කාලය එළඹිලා..!

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ ඇති බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි. ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “දිවයිනේ දිස්ත්‍රික්ක 22ටම ඉතාම සාර්ථකව නාමයෝජනා භාරදීමට පුළුවන් වුණා. අපේ මැතිවරණ ව්‍යාපාරය දැන් අපි ආරම්භ කරලා තියෙනවා. මේ රටේ විවිධ දේශපාලනඥයින් මැත කාලයේදී අනුගමනය […]

DETAIL
Oct
04

ජන අරගලයට අමානුෂිකව පහර දුන් රොද්‍රිගෝ මහජන සාමය අධ්‍යක්ෂ වෙයි

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මහජන සාමය කළමණාකරණ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ තනතුරට පොලිස් අධිකාරී ටී.එම්. අජන්ත රොද්‍රිගෝ නමැත්‍තා පත් කර ඇත. රොද්‍රිගෝ යනු සිය රාජකාරී සීමාවෙන් ඔබ්බට ගොස් මහජන අරගලයේ විරෝධතාකරුවන්ට අමානුෂික ප්‍රහාරයන් එල්ල කළ කුප්‍රකට නිලධාරියෙකි. ඔහුගේ වියරු හැසිරීම් සම්බන්දයෙන් පොලිස් මූලස්ථානයටත්,මානව හිමිකම් කොමිසම් සභාවටත් විවිධ පාර්ශව විසින් පැමිණිලි කිහිපයක්ම යොමු කර ඇත. […]

DETAIL
Oct
02

‘දැන් චෝදනා ඔප්පු කිරීමට අනුරට කාලය ඇවිල්ලා’ නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්..!

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සඟවා ඇති බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කරයි. අනුරගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින් නාමල් කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මහජන මුදල් සොරකම් කළ බවට ප්‍රකාශ කරන බව ය. “අපි උගන්ඩාවේ […]

DETAIL
Oct
02

රජයේ සේවකයින්ට තැපෑලෙන් වදියි. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ලබා නොදීමට තීරණය කරයි

2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ පසුගිය කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබුණද, එම වැටුප් වැඩි කිරීම මේ මොහොතේ ලබා නොදෙන බව කැබිනට් ප‍්‍රකාශක විජිත හේරත් මහතා පවසයි. එහිදී ඒ මහතා පවසා සිටියේ රජයේ මූල්‍ය තත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව එම වැටුප් වැඩිවීමේ ක‍්‍රමවේදය ඉදිරි අයවැයෙන් තීරණය කරනු ලබන බවයි. පසුගිය […]

DETAIL
Oct
02

පාඨලීගේ සුරාබදු නියෝග ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර උපදෙස් දෙයි.

2024.04.24 වැනි දින පවත්වන ලද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරය විසින් කටයුතු කොට තිබෙන බව වාර්තා වේ. ඒ අනුව, 2023 හිඟ සුරාබදු අය කර ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් යොමු කරන ලද ලිපි මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති […]

DETAIL