මුජිබර් රහුමාන් වහාම අත්අඩංගුවට ගන්න – කාන්තාවන්ගෙන් ඉල්ලීමක්!
සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කාන්තා සංවිධාන උද්ඝෝෂණයක් පවත්වමින් කියා සිටියි. ස්වයං රැකියා කාන්තා සංවිධානයේ සභාපතිනි ලොරීන් දන්දෙණිය සඳහන් කළේ රහුමාන් විසින් කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු ලිපි ලේඛන අවභාවිත කර ඇති බව ය. වැඩිදුරටත් අදහස් දක්වන ලොරීන් දන්දෙණිය; […]
දුමින්ද නිදහස් කිරීමේ ගෝඨාගේ තීන්දුව බලරහිත වෙයි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මියගිය භාරත ලක්ෂ්මන්ට ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු […]
මාලිමාව පළල් කරන්න අනාථයො ගන්නවද? ලාල්ගෙ කටින් පනින ජවිපෙ රහස්
ලාල් කාන්ත කියන්නේ ජවිපෙ දේශපාලන මණ්‌ඩල සාමාජිකයෙක් වගේම නීති විරෝධී මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙක්. ලාල් ගැන ජවිපෙ සාමාජිකයෝ බහුතරයක් දකින්නේ, ලාල් අනිත් ජවිපෙ නායකයන්ට වඩා විවෘත චරිතයක් විදිහටයි. ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුලේ උනත් ලාල්ට තියෙන්නේ වසන්ත සමරසිංහට නැති positive තත්ත්වයක්. මාලිමා සමාජයේ ගොඩක් අයගේ අදහස ලාල් කියන්නේ කන බොන මිනිහෙක් කියලා. විජිත වගේ හොරෙන් […]
ප්‍රබල දේශපාලන සන්ධානයක් ළඟ ළඟම එයි
එළැඹෙන ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ඉලක්ක කරගෙන යළිත් සංවිධානය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පත්වන බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් ම, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩ නගන ලද ‘බුලත් කොළය’ සළකුණ ශ්‍රී ලාංකේය දේශපාලනයේ කා අතරත් මතකයේ රැඳී තිබෙන […]
රනිල් සහ අනුරට සජිත්ගෙන් එකපාරම ටොකු දෙකක්
සමාජවාදය යැයි කියා ගන්නා රටවල ඇත්තෙන්ම සමාජ වාදය ක්‍රියාත්මක නොවන බවත් සමාජවාදී, කොමියුනිස්ට්, සමසමාජවාදී යැයි කියන රටවල් උග්‍ර ධනවාදය ක්‍රියාත්මක කර බවත් චීනය තුළ ඇමෙරිකාවටත් වඩා ධනවාදය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. “යූඇන්පිය ගජමිතුරු ධනවාදය අනුගමනය කරනවා” රටක් ගොඩනගන්න ආර්ථිකය ගොඩනගන්න සමාජවාදට මාර්ගය නොවන බවත් සැබැ මාර්ගය වන්නේ ධනවාදය බව පවසන […]
බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනය සඳහා මේ වසරේ අපි ආණ්ඩුව ගන්නවා..!
මෙම වසරේදී රටේ පාලන බලය ලබාගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. හම්බන්තොට පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ. පීඩාවට පත් කරන ලද පීඩකයා සහ පීඩිත භාවයට පත්වූ ජනතාව අතර තීරණාත්මක සටන 2024 වසරේ පැවැත්වෙන බව ය. රටේ නාස්තිකාර වියදම් නතර කර පෙන්වීමටද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “ඔබට […]
රට වෙනස් කිරීමට මාලිමාවට එක් වන නල්ලමලේ බඩු!
අරගලය විසින් පළවා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලට කඩේ ගිය ගෝඨාභය බලයට ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කලාකරුවෙකු වශයෙන් කණගාටු වන බව ජනප්‍රිය නළුවෙකු අධ්‍යක්ෂවරයෙකු වන ගයාන් වික්‍රමතිලක යූ ටියුබ් නාළිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කොට තිබේ. තමන්ගේ දුරකථන නොම්මරය පවා වෙනස් කළේ පොහොට්ටුව විවිධ වැඩසටහන් වලට සහභාගීවීමට කතා කරන නිසා බව […]
හින්දු ජනතාව සහ බෞද්ධයන් විරසක කොට බලය ලබාගැනීමේ රනිල්ගේ උත්සාහය
යාපනයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවූ හින්දු ආගමික සහ දේශපාලන නියෝජිතයන් හින්දු බැතිමතුන්ට ප්‍රයෝජනවත් වන ක්ෂේත්‍ර 3 ක් සඳහා ජනාධිපතිගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවට සංදේශයක් ඉදිරිපත් කර තිබේ. මෙම සංදේශය යොමු කොට ඇත්තේ, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාවෙයි සේනාධිරාජා, අරුල්මිකු මාවිද්දපුරම් කන්දසාමි කෝවිලේ ප්‍රධාන පූජක, සිවභූමි භාරයේ සභාපති ආරු තිරුමුරුගන්, ශිව සේනායි ප්‍රධානී මරවන්පුලවු […]