ප්‍රධාන පුවත්

Jan
08

අලස ඩලස් ගේ වලස් දඩයම !

ඩලස් අලහප්පෙරුම පසුගිය 2020 මහ මැතිවරණය වනතුරු සිටියේ රාජපක්ෂලාට සමීපව ය.  නමුත් පැණි වරකෙට හෙන ගැහුවේ වැඩකට නැති කුඩා කොලුවෙකු නිසාය. ඒ මාතරින් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණි නිපුණ රණවක ය. තම පවුලේ වීම නිසා රාජපක්ෂලා ඩලස් කපා නිපුණ ඉහලින්ම දිනවීම මත ඩලස් – මහින්ද අයියා මල්ලි වැනි සම්බන්ධතාව පළුදු විය. හිතවත්කම්වලට වඩා ලේ නෑකම් […]

DETAIL
Jan
05

පාර්ලිමේන්තුව විසිරවීමක් නෑ. සන්ධානයට මන්ත්‍රීවරුන් ගන්න සජබෙන් ගහපු අතේ රෝලක්..! සමාජ මාධ්‍ය මෙහෙයුම ගොඩහේවාගේ

ජනාධිපතිවරණයකට කළින් මහ මැතිවරණයක් එයි කියලා හැමතැනම කතා වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් තියන්න යනවයි කියලා කියනවා. ඒත් මේ හදිස්සියෙ පාර්ලිමේන්තුව විසුරුවන්න අදහසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නැති බවත්, මේ විසිරවීම කියන වචනයෙන් සමහර මාධ්‍යවල පලවෙලා තියෙන්නෙ ‘පාර්ලිමේන්තු වාර අවසාන කිරීම’ කියන එක බවත්, දේශපාලන ආරංචි මාර්ග පවසනවා. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමක දි වෙන්නේ පාර්ලිමේන්තුවේ පවතින […]

DETAIL
Jan
05

විපක්ෂයේ ‘තුන් බිය’ නිසා රනිල්ට ආයෙ එන්න වෙයි ද?

මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා කියන එක නිශ්චිත කාරණයක්.. ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් ජනාධිපතිවරණයට නොබියව සිටින බවක් පේන්න තියෙනවා..මොකද ඉතින් මිනිහා මැතිවරණයට ඉදිරිපත්වුනත් නැතත් ආපහු ගියවර වගේ රට කරවන්න තමන්ටම භාරගන්න වෙයි කියලා හිතාගෙන ඉන්න හැඩක් තමයි පේන්න තියෙන්නෙ. ඇයි ඉතින් ජනාධිපතිවරණයට කැමැත්තෙන් හිටියට වැරදිලා හරි ජනාධිපති උනොත් කරගන්නෙ කොහොමද කියලා බයෙන් ඉන්න කට්ටියකුත් ඉන්නවනේ. රනිල්ට […]

DETAIL
Jan
05

සජබයට රටේ අනාගතය සහ ජනතාවගේ තාර්කික අනාගත අභිලාෂයන් ඉටු කළ හැකිද?

ජන අරගලය ඇරඹුනේ මෙරට පාලකයන් පිළිබඳ මෙරට ජනතාවගේ ඉවසීම පූර්ණ ලෙස කඩා වැටුන නිසාය. අරගලය නිසා රටේ ජනාධිපතිවරයාට සිය අත්හැර දමා පලා යන්නට සිදුවුනේය. සාමාන්‍යයෙන් මෙවැනි අත්දැකීම් පාලකයන්ට අත්වන්නේ පාලකයන්ගේ දරදඬු පීඩක පාලනය හේතු කොට ගෙනය. ඉරානයේ ෂා රජතුමන්, පිලිපීනයේ මාකෝස් මේ සඳහා වන කදිම උදාහරණ වන්නේය. නමුත් ලංකාවේ ගෝඨාභයට ජනාධිපතිකම අතහැරීමට සිදුවුණේ ඔහුට රට […]

DETAIL
Jan
05

දැන් අප ඉදිරියේ ඇති ප්‍රබල දේශපාලන හිඩැස වටහා ගනිමු…!

හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර ලියයි අවුරුද්ද ගහෙන් වැටුණු එකාට ගොනා ඇනපු කතාව අපේ ජන වහරේ එන මසුරං කියුමකි.2024 අවුරුද්ද ද ජාතියේ එකක් වන බව ජනවාරි පළමු වෙනිදාම ඔප්පු කර පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුවයි. ඒ ඛනිජ තෙල් මිල හා ගෑස් මිල නැවත වැඩි කිරීමෙනි. ඛනිජ තෙල් හා ගෑස් මිල වැඩිවීම ආණ්ඩුවේ […]

DETAIL
Jan
04

සජිත් කල් ඉකුත් වූ කෑලි මූට්ටු කරන විට සජබ වාහනයේ Original Parts ගැලවේ.

ගම්පහට නාලක ගොඩහේවා, බදුල්ලට ඩිලාන් පෙරේරා, ගාල්ලට ශාන් විජයලාල්…. යනාදී ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම සමගි ජන බලවේග පක්ෂයට විවිධ පාර්ශවවල මන්ත්‍රීවරුන් එකතු කර ගන්නට උත්සුක වී තිබිණ. නමුත් මේ එකතු කර ගන්නා අයගේ “කොලිටිය” පිළිබඳ එම පක්ෂයේ ඇතැම් නායකයන් විවිධ ආකාරයේ නිර්ණායක ඉදිරිපත් කරන ආකාරය ද දක්නට ලැබුණි. මේ අතරින් ඉදිරියෙන්ම සිටියේ […]

DETAIL
Jan
04

දේශබන්දු පොලිස්පති වෙන්නත් කළින් බිරිඳට තනතුර දෙයි

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන අනුරාධා උමයංගනී විජයවර්ධන මහත්මිය පොලිස් පවුල් සුබසාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත්වී සිටින්නීය. කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි පොලිස් පවුල් සුභ සාධක සංගමයේ කාර්යාලයේදී මේ වෙනුවෙන් පැවති උත්සවයේදී ඇය එම තනතුරේ වැඩ බාර ගත්තාය. මෙම සංගමයේ සභාපතිත්වය සංගමයේ ව්‍යවස්ථාව අනුව තත්කාලීන පොලිස්පතිවරයාගේ බිරිඳ […]

By SLStory News Editor | ප්‍රධාන පුවත්
DETAIL
Jan
04

මාලිමා පාලනයක දී අපි ණය ගෙවන්නෙ නෑ කිව්වොත්, ණය හිමියෝ, ‘හා කමක් නෑ මචං’ කියනවා. කැමති නම් ණය දෙන්න, අපි කැමති දවසක තමයි ගෙවන්නෙ, කොන්දේසි බෑ කියලා IMF එකට කියනවා – මාලිමා මුදල් ඇමැති කියයි

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. ණයකරුවන් විසින් එම බැඳුම්කරණය නොගෙවන බව පැවසුවහොත් ණය හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’ යයිද ඔහු පැවසීය. ඔහු මේ බව […]

DETAIL