සජිත් කල් ඉකුත් වූ කෑලි මූට්ටු කරන විට සජබ වාහනයේ Original Parts ගැලවේ.
ගම්පහට නාලක ගොඩහේවා, බදුල්ලට ඩිලාන් පෙරේරා, ගාල්ලට ශාන් විජයලාල්…. යනාදී ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම සමගි ජන බලවේග පක්ෂයට විවිධ පාර්ශවවල මන්ත්‍රීවරුන් එකතු කර ගන්නට උත්සුක වී තිබිණ. නමුත් මේ එකතු කර ගන්නා අයගේ “කොලිටිය” පිළිබඳ එම පක්ෂයේ ඇතැම් නායකයන් විවිධ ආකාරයේ නිර්ණායක ඉදිරිපත් කරන ආකාරය ද දක්නට ලැබුණි. මේ අතරින් ඉදිරියෙන්ම සිටියේ […]
දේශබන්දු පොලිස්පති වෙන්නත් කළින් බිරිඳට තනතුර දෙයි
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ වන අනුරාධා උමයංගනී විජයවර්ධන මහත්මිය පොලිස් පවුල් සුබසාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත්වී සිටින්නීය. කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි පොලිස් පවුල් සුභ සාධක සංගමයේ කාර්යාලයේදී මේ වෙනුවෙන් පැවති උත්සවයේදී ඇය එම තනතුරේ වැඩ බාර ගත්තාය. මෙම සංගමයේ සභාපතිත්වය සංගමයේ ව්‍යවස්ථාව අනුව තත්කාලීන පොලිස්පතිවරයාගේ බිරිඳ […]
මාලිමා පාලනයක දී අපි ණය ගෙවන්නෙ නෑ කිව්වොත්, ණය හිමියෝ, ‘හා කමක් නෑ මචං’ කියනවා. කැමති නම් ණය දෙන්න, අපි කැමති දවසක තමයි ගෙවන්නෙ, කොන්දේසි බෑ කියලා IMF එකට කියනවා – මාලිමා මුදල් ඇමැති කියයි
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. ණයකරුවන් විසින් එම බැඳුම්කරණය නොගෙවන බව පැවසුවහොත් ණය හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’ යයිද ඔහු පැවසීය. ඔහු මේ බව […]
ලංවිම සේවකයන්ගේ කට කපයි..!
ලංකා විදුලිබල මණ්ඩල සේවකයින්ට සමාජ ජාල වෙබ් අඩවි සහ මෘදුකාංග භාවිතය සම්බන්ධයෙන් නව රෙගුලාසි පනවමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සමාජ ජාල වෙබ් අඩවි හා මෘදුකාංග භාවිතයේ දී මණ්ඩලයේ නීති පටිපාටි උල්ලංඝනය නොකිරීමට සහ එහි ප්‍රතිරූපය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බව අදාළ චක්‍රලේඛයේ දක්වා ඇති බව වාර්තා වේ. […]
වැලිගම දී සිදු වූ හරි අපූරු වෙඩි වරුසාවේ ඇත්ත නැත්ත..!
2023.12.31 වෙනිදා අළුයම 2.30 ට පමණ වැලිගම, පැලෑන. ගාලු පාර ඩබ්ලිව් 15 හෝටලය ආසන්නයට මෝටර් රථයක පැමිණි පිරිසක් එම හෝටලයට වෙඩි වරුසාවක් එල්ල කර තිබේ. වෙඩි ප්‍රහාරය එල්ල වූ විගස හෝටල් පරිපාලනය මේ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව වාර්තා විය. එම මෝටර් රථය WP PK 7225 දරන කේඩීඑච් වර්ගයේ වෑන් රථයකි. වෙඩි […]
සුළු පක්ෂ පිට යාම නොපෙන්වීමට සජිත් සංදර්ශනයක..
දෙසැම්බරය ගෙවී යන අවසන් දිනෙක කොලඹ ටාජ් සමුද්‍ර හෝටලය වෙත ලංකාවේ සුළු ජාතික නියෝජනයක් සහිත පක්ෂ කීපයකම නායකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත් වී තිබිණ. අදාල හෝටලයේ කළමනාකාරීත්වය සම්බන්ධ සහ ඉන්දියාව සමඟ සමීපව ගණුදෙනු කරන පුද්ගලයකුගේ අනුග්‍රහය මත සංවිධානය කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සහිත පෙර කී සාකච්ඡාවට අරමුණ වී තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ […]
චන්ද්‍රිකා මීළඟට ගේන්න යන තුරුම්පුව මොකක්ද..?
දැනට පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකගේ දේශපාලන තිඹිරි ගෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.ඔය පොදු ජන පෙරමුණ, නිදහස සභාව , වෙල්ගම කණ්ඩායම වගේ ඔය ගොඩක් ඒවා ශ්‍රිලනිපය හරහා බිහි වුන පක්ෂ හෝ කණ්ඩායම්. කොයි කොයි තැන හිටියත් මේ ශ්‍රිලනිපය නියෝජනය කළ/ කරන බොහොමයක් දෙනා සමඟ ඍජු මෙන්ම වක්‍ර සම්බන්ධතා හොරගොල්ල වලව්වත් එක්ක නැත්තේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කථා […]
විදුලිය බිල ඉහළ නැංවීමෙන් ලංවිමයට කෝටි ගණන් අමතර ලාභ. මහජනතාවට හුළං..!
ලංකා විදුලිබල මණ්ඩලය හැමදාම කියන්නේ පාඩු පිට දුවන බව ය. පාඩු පිට දුවන්නට බැරි නිසා පෞද්ගලික අංශයට විකුණා දැමිය යුතු බව ආණ්ඩුව නිතර කියයි. පාඩුව පියවගන්නට කියා විදුලි බිල වැඩි කරයි. එහෙම විදුලි බිල වැඩි කළ එක අවස්ථාවකි සැප්තැම්බර් මාසය. 2023 සැප්තැම්බර් මාසයේ විදුලිය බිල වැඩි කිරීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලද අතිරේක ලාභය කෝටි […]