එක පැත්තකින් ඇතුලෙ කචල්. අනෙක් පැත්තෙන් සුළු පක්ෂ තරහවෙලා, පැත්තකින් රනිල් මන්ත්‍රීවරු ඩැහැගන්න බලාගෙන. සජිත් දැඩි අසීරුතාවක!
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ දිනවල සිටින්නේ ඉවසා ගත නොහැකි තකහනියක ය. විශේෂයෙන් ම තම බිරිඳ ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා සිදු කරන හදිසි කිරීම් සහ කුලප්පු කිරීම් හමුවේ ඔහු දිනපතා එක එක සන්ධාන අටවා ගැනීමට ලෑස්ති වෙයි. ඒ අනුව, ඔහු ප්‍රකට ඩීල්කාරයෙක් වන මහාචාර්ය ජී.එල්. පීරිස් අගමැති කර තමන් ජනාධිපති වන්නට සැරසෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි […]
කෝට්ටේ හිටපු නගරාධිපතිට ශ්‍රීලනිප සංවිධායකගෙන් මරණ තර්ජන
පිටරට දුරකතන අංකයකින් ඇමතුම් දෙමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ජනක රණවකට මරණ තර්ජනය කර රුපියල් කෝටි 05ක මුදලක් කප්පමක් ලෙස ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයකු වන සමන් විජේසුන්දරව (21) අත්අඩංගුවට ගෙන තිබේ. […]
රනිල් ඉදිරිපත් නොවන ජනාධිපතිවරණයක් පෙන්වා මඩිය තර කරගන්න තනන රනිල්වාදියෝ!
රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට කිසිසේත්ම ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 2023.11.28 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. “මම හූනා කිව්වා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණෙකට එන්නෙ නැහැ. කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ. මම හිතන්නේ එතුමා බලයි වෙන කොහෙහරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ.” […]
කෙහෙලිය රටින් පනින්න පෙර විදෙස් ගමන් තහනමක් ඕනෙ! දැනටමත් පැනලා දැයි සැකයි
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටියි. හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන බවත් ඒ නිසා අදාල නීති කෘත්‍ය නිමවනතුරු හෝ කැබිනට් මණ්ඩලයෙන් ඔහු ඉවත් කරන ලෙස විශේෂඥ වෛද්‍යය චමල් සංජීව ඉල්ලා සිටියි. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුට ගැනීමෙන් […]
රවී මහලේකම්කම ඉල්ලා තර්ජනයේ. රංගේ රවීට එරෙහිව. රනිල්ගේ අපේක්ෂකත්වය හමාරයි..!
ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍යවරයෙක් වන රවී කරුණානායක පවසා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව සියලු දේශපාලන පක්ෂ එක්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරිම කාලීන අවශ්‍යතාවක් බවය. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ එකතුව මේ රට සංවර්ධනාත්මක ගමනකට ගෙනයන බවත්, යම් ආකාරයක […]
හකීම්ලාගෙ ජාතිවාදය නැති කරනවා, ආර්ථිකය හදනවා!
මේ දක්වා බලයේ සිටි ආණ්ඩු සහ ඒ ආණ්ඩුවල ඇමති තනතුරු දැරූ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් නායකයින් මෙන්ම සිංහල නායකයින් ද ඇති කළ ජාතිවාදී ව්‍යවසන තුරන් කර ජාතික සමගිය රකින සහ ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්කර තිබෙන බංකොලොත් රට ගොඩ නැගීමට අපි සියලු දෙනා එක්වී ක්‍රියා කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හෘදයාංගම ආයචනයක් […]
මං කළේ කෙහෙලිය කියපු දේ! රිමාන්ඩ් කළ හිටපු සෞඛ්‍ය ලේකම් කියයි
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පෙරේදා නියෝග කළාය. මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (18 වැනිදා) අත්අඩංගුවට ගෙන පස්වරු 6.00ට […]
කෙහෙළිය අත්අඩංගුවට ගන්න..!
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබේ. එම පැමිණිල්ල ගොනුකර ඇත්තේ අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි. එන්නත් වංචාවට සම්බන්ධ ප්‍රබලයන් අත්අඩංගුවට ගැනීම තවදුරටත් ප්‍රමාණ කරන්නේ කුමන හේතුවක් මතදැයි එහි සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත ප්‍රශ්න කරයි.