බැසිල් රනිල් විරසකය දුරදිග යයි? රේණුක ඉල්ලා අස්වෙයි.
මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේනුක දුෂ්‍යන්ත පෙරේරා අද (18) සිට තම සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකර ඇති බව වාර්තා වේ. තමන්ට මෙම තනතුරේ කටයුතු කිරීමට තව මාසයක කාලයක් තිබුණද, මිල්කෝ ආයතනය පෞද්ගලිකකරණය කිරීමට දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකාබද්ධව කටයුතු කරන බැවින් තමන් […]
විපක්ෂයේ ගැලවුම්කරු ගොඩහේවාගේ දූෂිත වරුන!
නාලක ගොඩහේවා ලාංකික දේශපාලනය තුල පළමුව මුණ ගැසෙන්නේ රාජපක්ෂ පාලනයේ අංකුර නිලධාරියකු ලෙසටය. එදා ඔහු පෙනී සිටියේ ගෝඨාභයගේ එක් අගසව්වකු ලෙසටය. එසේ අංකුර නිලධාරියකු ලෙස ගොඩහේවා පළමුව සේවය කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපතිවරයා ලෙසටය. එම සමාගම තුළ සිදු කරන ලද දුෂණ කටයුතු ඔප්පුවීම නිසා ගොඩහේවාට ඉල්ලා අස්වෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාම බල කොට සිටියේය. […]
නාමල් බේබි බලාගන්න ම.රා. පවුලේ ආයාවරයකු ලෙස පත් කරගත් GL සජිත්ගෙ ආණ්ඩුවේ අගමැතිලූ!
ජීඑල් 94 දී චන්ද්‍රිකාගෙ ආණ්ඩුවට ඇතුල් වූ කල සමාජයට තිබුණේ උද්දාමයකි. ඒ දුෂණයෙන් ඔද වැදී තිබුන ලාංකික සමාජය හරි මඟකට යොමු කිරීමට චන්ද්‍රිකා ආණ්ඩුවේ උගතුන්ට හැකියාව ලැබෙනු ඇතැයි සිතාය. සමාජය තුළ තිබු එම බලාපොරොත්තුව යම් ආකාරයකට හෝ ඉටු කළේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා පමණකි. නමුත් ජීඑල්ගේ දේශපාලන ගමන් මාර්ගය සනිටුහන් වන්නේ දේශපාලන මඩගොහොරුවේ පවතින මඩ තම […]
අලුත් අගමැති – සජිත්ගේ ජී ඇල්?
එළඹෙන වසරේ දේශපාලනිකව ලොකුම අමාරුවේ වැටෙන පුද්ගලයා වි.නා.ස ප්‍රේමදාස මහතාය. සියල්ලටම පෙර තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කර ගත් ඔහු විවිධ පුද්ගලයන්ට තමන්ගේ අගමැති ලෙස පත් කර ගන්නා බවට පොරොන්දු දුන්නේය. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ ට සහය පලකරමින් පිල්මාරු කිරීම වලක්වාලීමට අවශ්‍ය නිසා, ඔහු රංජිත් මද්දුමබණ්ඩාර ට සහ ලක්ෂ්මන් කිරිඇල්ල දෙදෙනාටම වෙන වෙනම අගමැති කම […]
සුරාබදු සහ අධිභාර ගෙවීම් පමා කළ අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයට එරෙහිව අතුරු තහනමක්!
සුරාබදු හා අධිභාර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල සැලසුමට අනුව සුරාබදු හා අධිභාර 2023.10.31 දින වන විට ගෙවා අවසන් කල යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන මෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කමිටුව මගින් නියෝගයක් ලබා දී තිබිණ. විශේෂයෙන් ම සුරා බදු බිලියන 1.5 කට වඩා හිඟ බදු සහ අධිභාර […]
ගම්මන්පිල සිදුකළ කුමන්ත්‍රණ එළියට – පක්ෂයේ ලේකම්වරු සියල්ල හෙළිකරයි
“රාජපක්ෂලා බලයට ගෙනහල්ලා බලශක්ති අමාත්‍ය ධූරය භාරගෙන රටේ ජීවනාලිය බඳු ඉන්ධන සැපයුම අඩපණ කරල පෝලිං හදලා විදුලි බලාගාර වහලා දිනකට පැය 13 ක් 14 ක් විදුලිය කපන තැනට රට තල්ලු කලේ උදය ගම්මන්පිල තමයි. අන්තිමට පිරිපහදුවත් වහලා දැම්මා. අවුරුදු 50 – 60 දුවන තෙල් පිරිපහදුව වහලා දාන්න ගෙනාපු තර්ක මීට කලින් කිසිදාක ඇති වෙලා තිබුනෙ […]