ප්‍රධාන පුවත්

Dec
15

අලුත් අගමැති – සජිත්ගේ ජී ඇල්?

එළඹෙන වසරේ දේශපාලනිකව ලොකුම අමාරුවේ වැටෙන පුද්ගලයා වි.නා.ස ප්‍රේමදාස මහතාය. සියල්ලටම පෙර තමන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශ කර ගත් ඔහු විවිධ පුද්ගලයන්ට තමන්ගේ අගමැති ලෙස පත් කර ගන්නා බවට පොරොන්දු දුන්නේය. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ ට සහය පලකරමින් පිල්මාරු කිරීම වලක්වාලීමට අවශ්‍ය නිසා, ඔහු රංජිත් මද්දුමබණ්ඩාර ට සහ ලක්ෂ්මන් කිරිඇල්ල දෙදෙනාටම වෙන වෙනම අගමැති කම […]

DETAIL
Nov
23

සුරාබදු සහ අධිභාර ගෙවීම් පමා කළ අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයට එරෙහිව අතුරු තහනමක්!

සුරාබදු හා අධිභාර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල සැලසුමට අනුව සුරාබදු හා අධිභාර 2023.10.31 දින වන විට ගෙවා අවසන් කල යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන මෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කමිටුව මගින් නියෝගයක් ලබා දී තිබිණ. විශේෂයෙන් ම සුරා බදු බිලියන 1.5 කට වඩා හිඟ බදු සහ අධිභාර […]

DETAIL
Nov
23

ගම්මන්පිල සිදුකළ කුමන්ත්‍රණ එළියට – පක්ෂයේ ලේකම්වරු සියල්ල හෙළිකරයි

“රාජපක්ෂලා බලයට ගෙනහල්ලා බලශක්ති අමාත්‍ය ධූරය භාරගෙන රටේ ජීවනාලිය බඳු ඉන්ධන සැපයුම අඩපණ කරල පෝලිං හදලා විදුලි බලාගාර වහලා දිනකට පැය 13 ක් 14 ක් විදුලිය කපන තැනට රට තල්ලු කලේ උදය ගම්මන්පිල තමයි. අන්තිමට පිරිපහදුවත් වහලා දැම්මා. අවුරුදු 50 – 60 දුවන තෙල් පිරිපහදුව වහලා දාන්න ගෙනාපු තර්ක මීට කලින් කිසිදාක ඇති වෙලා තිබුනෙ […]

DETAIL