ප්‍රධාන පුවත්

Jul
08

J.Rට, විජේවීරට, ප්‍රභාකරන්ට, මහින්දට බැරි වූ දේ රනිල් කරයි !

ශ්‍රිලනිප ගමනක අවසානය කියලා රැස්වීම් මාලාවක් කෙරුවේ ජවිපෙ විජේවීරය.  ඒ 1982 සිටය.  ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, ක්‍රියාකාරීන් ඝාතනය කරමින් එය භෞතිකව ද කිරීමට දැරූ විජේවීරගේ උත්සාහ ය කෙලවර වූයේ ඔහුගේ ගමන අවසන් වීමෙනි. ඊට පෙර සිටම ශ්‍රිලනිප ගමන නිමා කරන්නට විවිධ පිරිස් විවිධ උත්සහයන් ගෙන ඇති අතර 2024 මේ වෙද්දී ශ්‍රිලනිප ගමන තීරණාත්මක කෙලවරකට පැමිණ […]

DETAIL
Jul
08

නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ඉරණම වෙනස් කරන්නට !!!

ඊයේ වන විට මාලීමාව නිශ්චිත ය. සජබ ද නිශ්චිත ය. ඡන්ද ලබා ගැනීම අතින් රේස් එකේ ඉස්සරහින් තවම ඉන්නේ මේ දෙපිරිසය. ජන්ද දායකයින්ගේ තීරනාත්මක ප්‍රමාණය තවම නිහඬ ය. වසර දෙකක් තුළ සැළකිය යුතු මට්ටමින් රට ස්ථාවර කළ රනිල් වැඩේ අතෑරලා ද නැත. රනිල් කියන විදියට පෙරේදා රෑ රනිල් සජබ අයත් එක්ක ය. ඒ කොහොම කිව්වත් […]

DETAIL
Jul
01

පොහොට්ටුවේ අපේක්ෂකයා ප්‍රචාරක කටයුතු අරඹයි..!

ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය ප්‍රචාරක කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව උතුරු ප්‍රදේශයේද ඔහු සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඇත. යාපනය මුටෘවෙලි ක්‍රීඩංගණයේ දී ඩීපී එඩියුකේෂන් සහතික පත් ප්‍රධානෝත්සයට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ. එක් වූ ජනතාව අමතමින් අදහස් ප්‍රකාශ කල ධම්මික […]

DETAIL
Jul
01

කඩා කඩා කෑලි කඩා  –  දිනනු ඇතැයි සිතනු එපා

බෙදා පාලනය කිරීම මරු යැයි ලංකාවට කියලා දුන්නේ සුද්දන්ය.  උන් ලංකාවෙන් නොව උන් යටත් කරගෙන සිටි ඕනෑම රටකින් පිටව ගියේ ඒවා කෑලි වලට බෙදාය.  ඒ බෙදිල්ල කොතෙක්ද යත් තාමත් ඒවාට එකට එකතු වෙන්න බැරි වී ඇත. මහා ඉන්දියාව කෑලි කෑලි වලට කැඩී යාම හොඳම උදාහරණය ය. මේ ඉතිහාස දේශපාලන කථාව රනිල් තරම් හොඳට ක්‍රියාත්මක කරන […]

DETAIL
Jun
28

ජාතික ආණ්ඩුවක් ළඟ එනවා..? පොහොට්ටු සජබ පිරිසක් රනිල්ට එකතු වෙයි? අගමැති චම්පික ද? හිරුණිකා ඇතුලට. නඩු තියෙන අනෙක් අයටත් රතු එළියක්?

රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එම ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ වෙත 2/3 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් මේවනවිට මෙහෙයුමක් දියත් කර තිබේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් […]

DETAIL
Jun
24

රාජිත පරණ පුරුදු තැනට !

රටේ පවතින දේශපාලන තත්ත්වය ගැන අදහස් දක්වමින් අදහස් පළ කළ රාජිත සේනාරත්න මහතා – ආර්ථික ක්‍රියාවලියෙහිලා මාලිමාවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් , එකිනෙකා එකකට එකක් පටහැනි කථා කියන බවත් සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කරන්නට යෙදුණේ රජයේ දන්ත වෛද්‍ය සංගමයේ වාර්ෂික සම්මේලනයට ප්‍රධාන ආරාධිතයයකු ලෙස එක්වීමෙන් අනතුරුවය. රජයේ දන්ත වෛද්‍ය සංගමයේ නියෝජතයන් ද, පසෙකින් […]

DETAIL
Jun
24

ෆොන්සේකා නොකී සජිත් – සජාත් ගනුදෙනුව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා විපක්ෂ නායකවරයට තදින් දෝෂාරෝපණය කළේය. පාර්ලිමේන්තුවේ ඇමතීම සඳහා කාලය වෙන් කර ගැනීම මුල් කරගෙන ඇති වූ ගැටලුවක් මත ඔහු අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ආණ්ඩු පක්ෂයෙන් වෙලාව වෙන් කරගෙනයි. එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි චෝදනා […]

DETAIL
Jun
24

රනිල් නෙමෙයි නම් එන්නේ කවුද ?

දැන් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එනවද නැද්ද කියන එක.  ඒ තීරණය මත ලංකාවේ මේ මොහොතේ දේශපාලන සිතියම එහෙට මෙහෙට වෙන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා වගේම දේශපාලනයේ ඉන්න පට්ට පොරවල් රැසකගේ ඉදිරි දේශපාලන ගමන ගැනත් තීන්දු කරනු නොඅනුමානයි. ඒ ගැන විමසලා බැලුවොත් රනිල් ජනාධිපතිවරණයට එන එක සජිත්ට අවාසිදායකයි,  රනිල් එනවා […]

DETAIL