ප්‍රධාන පුවත්

Jun
23

බළල්ලු ලවා කොස් ඇට බෑමෙන් හබන් කුකුලන්ට රජ මඟුල් !

සරත් ෆොන්සේකා,  පාර්ලිමේන්තුවේදී දක්වපු දැඩි විවේචන අලූත්ම දේශපාලන කතාබහක් ඇති කරලා තියෙනවා. මෙම විවේචනය තනිකරම සජිත් ප්‍රේමදාසට එරෙහිව කරන ලද්දක්, සරත් ෆොන්සේකා සජබ සභාපති ලෙස සිටියදීම  පක්ෂය හැරයාමේ නිවේදනයක් ලෙස එය ගත හැකියි. පාර්ලිමේන්තු කථාව සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු කථාවේ දී, ඔහු සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට දැඩි විවේචන එල්ල කළා. ඔහුට අනුව සජිත් ප්‍රේමදාස බඩු බෙදන්නෙක්,  ඒ බඩු ගන්නේ […]

DETAIL
Jun
20

රනිල් ආවට දිනන්න බෑ. අකිල කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ නොහැකි නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සමහරු කියන බව එම පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. එහෙත්, රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද, අකිල පවසයි. අකිල විරාජ් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර, ඔහු මේ කියන්නේ ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට […]

DETAIL
Jun
14

ජවිපෙ ටිල්වින් ඇතුළු ‘නාකි සෙට් එකට’ මාලිමා තරුණ අංශයෙන් ප්‍රහාරයක්..!

මාලිමාවේ අළුයට ගිනි පුපුරු වගේ ජනතා විමුක්ති පෙරමුණට තියෙන විරෝධය දැන් දැන් මාලිමා වේදිකාවෙන්ම එළියට එන්න පටන් අරගෙන තියෙනවා. මාලිමාවේ තරුණ අංශය ලවා ඒ දේ අවශ්‍ය ගාණට කරවන බව මාලිමා වේදිකාවලින්ම දැක ගන්න පුළුවන්. මාලිමා වේදිකාවට නැගලා ඉන්න අනූව දශකයේ ඉපදුනා කියන දේශපාලනය ගැන මතුපිටින් බලලා තීන්දු තීරණ ගන්න කජුකිරි කෙල්ලෙක් වගේම නිළියක් බව කියන […]

DETAIL
Jun
14

රනිල් සහ රාජපක්ෂ කල්ලි අතර ගැටුම වර්ධනය වෙයි. Lanka Truth වාර්තා කරයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රනිල්වාදී කල්ලිය සහ රාජපක්ෂවාදී කල්ලිය අතර ගුටිබැට හුවමාරුව දක්වා වර්ධනය වූ ගැටුම් නැවත වටයකින් කරලියට පැමිණ තිබේ. පසුගිය 03 වෙනි දින රනිල් පාර්ශවයේ මහින්දානන්ද අලුත්ගමගේ එල්ල කළ ප්‍රහාරයකින් කකුලක් බිඳී ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඊයේ (13) මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ සියලු විස්තර […]

DETAIL
Jun
12

උතුරේ දී  – දකුණේ දී  ජනතාව මංකොල්ල කෑ  ඒ              තොපි නෙවේද පවුකාරයිනේ !!

ජාතික ජන බලවේග රජයක් යටතේ පළමු පියවර ලෙස ආදර්ශය සපයමින් නාස්තිය දූෂණය වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනතාවගේ සොරකම් කළ ධනය නැවත අත්පත් කර ගැනීමට පවතින නීති ප්‍රකාරව හෝ නව නීති ගෙන එමින් කටයුතු කරන බව ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කොට තිබේ. ඒ තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරික […]

DETAIL
Jun
07

ලංසාලා – අමරවීරලාගේ එක කියන තරම්                     ලොකු  ද ???

ලංසා ලාගේ සන්ධාන විලිරුදාවට සෑහෙන්න තරම් අතීතයක් තිබුන අතර එම වේදනාවේ මහා කෑගසීමක් මහින්ද අමරවීර විසින් අම්බලන්තොට දී සංවිධානය කර පවත්වන්නට යෙදෙන ජන රැලිය හරහා නැගිය හැක.මේ කෑ ගැසීම හම්බන්තොටින් ආරම්භ වීම සංඛේතාත්මකව තීරණාත්මක වන අතරම ඒ ගැන විමසීම පසුවට තබා කිව යුතුව ඇත්තේ එහි හඬ රට පුරා රැව් නැගීම නොවැලැක්විය හැකි බවය.ඊට හේතුව වන්නේ […]

DETAIL
Jun
04

අනුර – සජිත් අතරට එන තුන්වැන්නා ??

ක්‍රමයෙන් දින ගෙවී යත්ම ජනාධිපතිවරණය පැවැත්වීම ස්ථීර වී ඇතිවාක් මෙන්ම ඒ හා බැඳුන අලුත් ප්‍රවණතාද මතු වෙමින් ඇත. විශේෂයෙන්ම පොහොට්ටුව කළින් මහ මැතිවරණයක් ඉල්ලා සිටීම හරහා ඇති වූ කලබගෑනියෙන් සහ රංගේ ගේ මුට්ටිය දමා බැලීම හරහා ජනපති රනිල් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ තිබුණ අවිනිශ්චිතතාව ස්ථීර එකක් බව තහවුරු වෙමින් ඇත. ඒ තහවුරුවත් සමඟම UNP එකට , […]

DETAIL
Jun
04

සමූපකාර බලය අල්ලමින් රටේ බලය අල්ලන මාලිමාව

පසුගිය සමයේ ලංකාවේ බොහෝ සමූපකාරවල මැතිවරණවලින් ජයගත් මාලිමාව මහා උජාරුවෙන් ඒ බව රටට කීවේ ඔවුන් විශාල ජයග්‍රහණයක් ලබා ගත් බව හඟවමිනි. එසේ විජයග්‍රහණය කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල සමූපකාරය ද, මේ වන විට පවතින්නේ මාලිමා පාලනය තුළ ය. වාරියපොල සමූපකාර සමිතිය යටතේ ඉන්ධන පිරවුම්හලක් මෙන්ම මල් ශාලාවක් ද, මීට පෙර ඉතා උජාරුවට ක්‍රියාත්මක විය. නමුත් අද […]

DETAIL