ප්‍රධාන පුවත්

May
30

හෙණ ගහද්දි එලියට දාන්න යකඩයක් හොයපු සජිත්ට හමු වූ පුංචි හිරමණය !

G.L , ගොඩහේවා කණ්ඩායම කළින්ම සජිත් ගාවට ආව ද, ඒ ආවේ නිදහස කණ්ඩායමේ පිරිසක් එහිම නතර කරය. ඒ ඩලස්,චරිත ඇතුලු කීප දෙනෙකි. ඒකට හේතුව වූයේ ඩලස් ට විමල් – වීරසුමන වීරසිංහ දෙපල අතහැර සජබ ට හෝ වෙන ඕනෑම තැනකට යාමට තිබූ අකමැත්ත සහ ජාතික ජන බලවේගය ට ඉහළින් අනුරලා අටවන්නට ගිය කූඩාරම තුළට ඩලස්ට චරිතට […]

DETAIL
May
30

වීරවංශ, ගම්මන්පිල වගේ ජාතිවාදීන් එක්ක එකතු වුන නිසා මම පක්ෂයෙන් අයින් වුණා.! – ආචාර්ය සරත් අමුණුගම

තමාගේ මුළු දේශපාලන ජීවිතයේම අන්තවාදීන් හා ජාතිවාදීන් සමග ගමනක් නොතිබූ බවත්, එවැනි අන්තවාදීන් සහ ජාතිවාදීන් සමග මව්බිම ජනතා පක්‍ෂය එකතුවීම නිසා එම පක්‍ෂයේ තමා දැරූ සියලු තනතුරුවලින් ඉවත්වූ බවත් හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කරයි. අවස්ථාවාදය සහ ජනතාව ඇන්දවීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, පැවසූ ආචාර්ය අමුණුගම; තමා මව්බිම ජනතා පක්‍ෂය තුළින් නූතන තාරුණ්‍ය […]

DETAIL
May
28

රනිල් නොඑන එක තහවුරුයි !ඡන්දය කල්දාමු – එජාප මහ ලේකම් ඉල්ලයි !!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකට දික් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මැයි 28 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ කියා සිටියේය. “මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා […]

DETAIL
May
26

බැසිල් රනිල් එක්ක යන්න හදද්දී ධම්මිකට රිදෙයි. රනිල්ව වෙලාවට අතාරිනවා කියා බැසිල් ධම්මික සනසයි. ධම්මික සජිත් ළඟ නවතියි..?

පාර්ලිමේන්තුව විසුරුවන්න කියා බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කණිපින්දම් කියන්නට පටන් ගෙන දැන් බොහෝ කල් ‍ය. ඒ පාර්ලිමේන්තුවේ ආසන 30-40 ක් ලබාගෙන ආණ්ඩුව පිහිටුවීමේ තීරක බලය තමන් වෙත ලබා ගන්න ය. කළින් ම ජනාධිපතිවරණය තියන්න ගියොත් පොහොට්ටුව සෙට්ට පෝච්චි වෙලා ම යන බව බැසිල් දනී. මහින්ද අයියාව ද, කැටුව පාර්ලිමේන්තුව විසුරුවන්න බැසිල් කළ දුෂ්කර ක්‍රියාව […]

DETAIL
May
26

රනිල් සඳුදා හමුවට ගෙනා සැඟවුනු අමුත්තා !

හදිසි මහ මැතිවරණයක්  ගැන මතු වූ කසු කුසු දැන් දැන් නැත්තටම නැති වී ඇත. ඒක ඕනෑ වුනේ බැසිල් රාජපක්ෂට ය.  ඒ පොහොට්ටුව හොම්බෙන් යාම නතර කර ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන්ම බැසිල් ලංකාවට පැමිණ ජනාධිපති රනිල් ව කීප සැරයක්ම මුණ ගැසිණ.  තමන්ව රනිල් මායිම් නොකල තැන මහින්ද එක්ක පවා බැසිල් ජනපති මුණ ගැහෙන්න ගියෝය.  ඒත් උත්තරයේ […]

DETAIL
May
22

සජබ කඩමින් ෆොන්සේකා ජනාධිපතිකමට තරග කරයි..? සහායට සජබ පිරිසක්..? ජූනි මාසයේ නිවේදනයක්..?

හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලි මිරර් වාර්තා කර තිබේ. සමගි ජන බලවේගයේ වත්මන් සභාපතිවරයා වන ෆොන්සේකා ජුනි මාසයේදී ඒ පිළිබඳ විධිමත් ප්‍රකාශයක් කරනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය. ෆොන්සේකා කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නියමිතයි. […]

DETAIL
May
22

ජනාධිපතිවරණයට පොහොට්ටුවේ සූදානම..! හකීම්, මනෝ වැට උඩ..! උතුරේ දෙමළ පක්ෂවත් තවම තීරණයක් නෑ..!

ජනාධිපතිවරණයට දින නියම ව තිබිය දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන මැයි 26 වෙනිදා අනුරාධපුරයේ දී ජන හමුවක් සංවිධානය කර තිබේ. බිම් මට්ටමේ රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද, ‘පොහොට්ටුව’ සැළසුම් කර තිබේ. මේ අතර, විපක්ෂයේ වාඩි වී සිටින කණ්ඩායම් බොහොමයක් තවමත් ජනාධිපතිවරණය ගැන අවසන් තීරණය ගෙන නොමැති බව ‘Daily Mirror’ පුවත්පත වාර්තා කොට තිබේ. ඔවුන් පවත්නා […]

DETAIL
May
21

ආර්ථික පරිවර්තන පනතට සජබ මන්ත්‍රී පිරිසකගේ සහාය??

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික පරිවර්තන පනත නමින් පනතක් 22 වනදා පාර්ලිමේන්තුව ට ගෙන ඒමට නියමිත අතර, ඒ සම්බන්ධව විවාදයක් තබා ඡන්ද විමසීමකට යාමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගිය මැයි දින ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩ වෙන්නට සිටි ඇතැම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම, තවත් සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම […]

DETAIL