දේශපාලන

Nov
27

අද ආණ්ඩු කරන්නේ අපි… අපේ බෝනස් අපි ගන්නවා.. මාලිමාවේ නරි කණෙන් අල්ලා එලියට දානවා..- රන්ජන් ජයලාල්

අද ආණ්ඩුව කරන්නේ තමන්ගේ අය බවත් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රසාද දීමනා ලබා ගන්නා බවත් ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය බාර අමාත්‍යවරයාද තම පක්ෂයේ සහෝදරයකු බවයි. නමුත් විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර තොරතුරු එළියට දමන්නේ මාලිමාවට රිංගා ගත් නරි කිහිප දෙනෙකු බවත් නුදුරේදීම එම නරි […]

DETAIL
Nov
27

ප්‍රජාතන්ත්‍රවාදයේ උත්ප්‍රාසය සහ පාඩම..! ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ගෙන් සජිත් ප්‍රේමදාසට ලිපියක්..!

හිතවත් සජිත් ප්‍රේමදාස මැතිතුමනි, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් (1987-1991) ලෙස මා කටයුතු කළ කාලය දෙස ආපසු හැරී බලන විට වත්මන් විපක්ෂ නායකවරයා ලෙස ඔබ සමඟ අදහස් කිහිපයක් බෙදා ගැනීමට මට සිතේ. ඔබේ පියා රණසිංහ ප්‍රේමදාස මහතා දැඩි කැමැත්තක් ඇති අයෙකි. අපි හැම විටම එකඟ වුණේ නැහැ. වරක්, මම ඡන්දදායකයින්ට මැතිවරණ ගැටලු වාර්තා කිරීමට උදව් […]

DETAIL
Nov
24

දූෂණ විරෝධී වසන්තට එරෙහි දූෂණ චෝදනාව විභාග වෙයි. මහින්ද, රංජන් මග හරියි.

දූෂණ විරෝධී මාලිමා ආණ්ඩුවේ, වෙළෙඳ අමාත්‍ය, දූෂණ විරෝධී සභාපති වසන්ත සමරසිංහ දෙහිවල ප්‍රදේශයේ දේපළක් බදු දීමට ව්‍යාජ ඔප්පුවක් භාවිත කළ බවට එල්ල වී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කළේ මින් ටික කලකට පෙර ය. මෙම දේපලට වෘත්තීය සමිතියක් වන ජාතික කම්කරු ආයතනයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් අයත් වේ. මෙම වංචනික ඔප්පුව මගින් එම […]

DETAIL
Oct
28

ජවිපෙ විරුද්ධවාදීන්ට මඩ ගහන්න පාවිච්චි කළ සේපාල් ජවිපෙටම පාරා වළල්ලක් වෙයි.

කලක් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා ‘රෙදි නැතිව කඩේ ගිය’ සේපාල් අමරසිංහ, ඉන් හොඳ හැටි කෙලවාගෙන රටටත් කෙළවීමට දායක වෙමින් සිට පසුව ජාතික ජන බලවේගයට කඩේ යන්නට පටන් ගත්තේ තම යූ ටියුබ් නාලිකාව හරහා ය. ජාතික ජන බලවේගයට එරෙහි සියලු කණ්ඩායම් සේපාල්ගේ නිර්දය විවේචනයට හසු විය. විශේෂයෙන් ම ජාතික ජන බලවේගයේ නොවන බෞද්ධ භික්ෂූන් […]

DETAIL
Oct
27

ඇල්පිටියේ ඡන්දයෙන් කියවෙන සජිත්ගේ මහා මැතිවරණ පරාජය..!

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පාලක ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව අයත් වන්නේ බෙන්තර-ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයට ය. ජනාධිපතිවරණය අවසන් ව පාර්ලිමේන්තු මහා මැතිවරණය මුව විට තබා ගෙන අතුරු මැතිවරණයක් ලෙස පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සැලකිය හැක්කේ පාර්ලිමේන්තු මහා මැතිවරණයේ පූර්ව දැක්මක් ලෙස නිසැකවම සැලකිය හැකි ය. 2024 ජනාධිපතිවරණයෙන් ඉක්බිති පැවැත්වෙන පළමු […]

DETAIL
Oct
24

කූට ලේඛන සකස් කර ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගෙන් මිලියන ගණන් වංචා කිරීම : ගම්මන්පිලට එරෙහි නඩුව කැඳවයි

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව බස්නාහිර පළාත් (කොළඹ) මහාධිකරණයේ විභාග වන නඩුව අද (24) කැඳවනු ලැබීය. උදය ගම්මන්පිල ඕස්ට්‍රේලියානු ලංකා හෝල්ඩින්ස් සමාගමේ අනුබද්ධ සමාගමක් වන මෙට්ල් රීසයිකල් කලම්බු ආයතනයේ අතිරේක සාමාන්‍යාධිකාරිවයෙකු ලෙස කටයුතු කරමින්, එම ව්‍යාපාර සමුහයේ ප්‍රධානියා සහ […]

DETAIL
Oct
24

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ රථය එංගලන්තයෙන් හොරකම් කළ එකක්??

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ලියාපදිංචි නොකර නීති විරෝධීව භාවිතා කළ බවට චෝදනා එල්ල වූ සුඛෝපභෝගී මෝටර් රථය එංගලන්තයේ දී සොරකම් කළ එකක් බව හෙළිව තිබේ. අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ විමර්ශණ නිලධාරීන් පැවසුවේ අදාළ රථයේ චැසි අංකය ජාත්‍යන්තර දත්ත පද්ධතිය හරහා පරීක්ෂා කිරීමේ දී මෙම රථය එංගලන්තයේ දී 2021 වසරේ සොරකම් කරන ලද […]

DETAIL
Oct
23

මහජන අරමුදල් අවභාවිත කිරීමේ දූෂණ චෝදනාවක් මාලිමා විදුලිබල සභාපතිටත්..!

ලංකා විදුලිබල මණ්ඩලයේ නීති රීති උල්ලංඝනය කරමින් එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සභාපති ධූරය දරණ විශ්‍රාම වැටුප් අරමුදල ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියකුට විශ්‍රාම වැටුප් ගෙවීම තීරණය කර ඇතැයි එම මණ්ඩලයේ සේවකයෝ චෝදනා කරති. අදාල විගණන නිලධාරියාට විශ්‍රාම වැටුප් ගෙවීම විදුලිබල මණ්ඩලයේ පැවැති අධ්‍යක්‍ෂ මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබියදී එම මණ්ඩලයේ අනු කමිටුවක් වන විශ්‍රාම වැටුප් අරමුදල […]

DETAIL