දේශපාලන

May
15

රනිල් – සජිත්   මැදින්  කැපෙන පාරකට ඉඩක් !!

බාලගිරි දෝෂය වැළඳී තිබෙන ලංසා පිලේ  – සමහරුන්ට ලංසා යැයි කී විට අපුල ගතියක් ඇත, ඒ අපුල ලංසාගේ අවුලක් නොව ඒ ගතිය ඇතිවන්නවුන්ගේ අභ්‍යන්තර අවුලකි  – එහෙම නැත්නම් අනුර යාපා පිලේ සන්ධාන කෙරුවාව කෙමෙන් කෙමෙන් දේශපාලන සමාජය තුළින් අතු ගෑවී යමින් තිබිණ. මීට මාස තුන හතරකට පෙර හැදීමට නියමිතව තිබූ සන්ධාන අතරින් වඩා විශාල දේශපාලන […]

DETAIL
May
13

“කංචන ඉන්නෙ මහින්ද එක්කද රනිල් එක්කද?” මහින්ද ප්‍රතිව්‍යුහගතකරණය එපා කියලා නෑ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය නවතන ලෙස හෝ කල් දමන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම අඛණ්ඩව සිදුකරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. “මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම කල් දමන […]

DETAIL
May
07

අතුරු තහනමට එරෙහි විජේදාසගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභයි..! සිරිපාලගේ වැඩබලන සභාපතිකම තහවුරුයි..!

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පැනවූ වාරණය ක්‍රියාත්මකවීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය. ඒ අනුව […]

DETAIL
May
07

ජනතාව ඉල්ලුවෙ System Change එකක්. මේගොල්ලො කරන්නෙ බඩු බෙදන එක. ෆොන්සේකාගෙන් ප්‍රහාරයක්

සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලූ ජනතාවට දිගින් දිගටම සුපුරුදු ආකාරයට බඩු බෙදමින් දේශපාලනය කිරීම පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විපක්ෂයට සහ ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. ඔහු මෙම ප්‍රහාරය එල්ල කළේ සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුද අධිකරණය ඉදිරියට ගෙන ගොස් විභාග කෙරෙමින් තිබෙන අවස්ථාවේදී ය. මේ සම්බන්ධයෙන් ඊයේ (06) කොළඹ අධිකරණයෙන් පිටටත පැමිණි අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් […]

DETAIL
May
06

වීසා ක්‍රියාවලිය ප්‍රශ්න කළ පුද්ගලයාව කොටු කර ගැනීමේ අලස්ගේ නල්ලමලේ මහජන ආරක්ෂාව..!

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (01) දිනයේ එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති ව තිබිණ. එම පරිශ්‍රය තුළ දිගු පෝලිම් නිර්මාණය වී තිබු අතර, ඒ හේතුවෙන් අපහසුතාවට පත්වූ විදේශීය සංචාරකයන් ඊට දැඩි විරෝධයක් පළ කොට තිබේ. ඒ සමඟ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වූ […]

DETAIL
May
03

රනිල් – බැසිල් – අනුර – සජිත් බදු ගෙවනු!!

ඡන්ද සමය ළං වන විට අපේක්ෂක වියදම් සීමා කිරීමට කියා කිසිදාක නොකරෙන සහ කළ නොහැකි නිර්ණායක බර තොගයක් මැතිවරණ කොමිසම සහ මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කරන්නේය. ඒවා නිකුත් කිරීමට රැස්වීම් පවත්වා ඒවාට සහභාගී වීමට එන පක්ෂ ලේකම්වරුන්ට වියදම් වන තේ එක සහ රෝල් එකත් අපරාදේ ය. ඒ අපරාදයට එහා ගිය තවත් අපරාද ඇත. ඒ ඡන්දයට කළිනි. […]

DETAIL
May
02

ඒ වේදිකාවෙන් බැස ගියේ ඔබේ ආදරණීය නායක … විජේඒඒඒ වීර

පසුගිය මාර්තුවේ සිට පැවති වාදය ජයගෙන තිබුනේ NPP ය යි.  පරාජිතයන් වී තිබුණේ ජවිපෙ නොව ජවිපෙ අභ්‍යන්තර බොල්ෂෙවික් පක්ෂයයි. වාදය පැවතියේ මැයි රැලිය අරඹයාය. යෝජනාව ඇවිත් තිබුනේ NPP එක පැත්තෙනි. “කරුණාකරලා වෙනදා වගේ මැයි සැරසිලිවලට ඔය වෙනදා කරනවා වගේ මාක්ස්, ලෙනින්, විජේවීරලාව යොදාගන්න එපා” NPP ය අනුරට කියා තිබිණ.  විශාල මුදලකට MARKETTING CAMPAIGN එක බාරදී තිබූ […]

DETAIL
May
02

ජය පරාජයෙන් තොරව අවසන් වූ මැයි දින තරඟය සහ දෙවන මනාපය

ලංකාවේ මැයි දින සැමරුම් නිමා උනේ එම සැමරුම්වලට මුවා වී ලංකාවේ ප්‍රධාන දේශපාලන කඳවුරු තුන එකිනෙකාට පෙන්වන්නට දත කෑ හයිය අඩුත් නැති වැඩිත් නැති එකක් බව ඔවුන් එකිනෙකාට ම සනාථ කර ගනිමිනි.  ඒ අනුව මැයි දිනය නම් තරඟය නිමා වුනේ ජය පරාජයෙන් තොරවය. කවුරුන් හෝ එම සටනින් දිනුවා නම් ඒ මේ දේශපාලන කඳවුරුවලට මුදල් වලට […]

DETAIL