දේශපාලන

Apr
29

රනිල්ට ඉඩ දෙන්නේ නෑ – චන්ද්‍රිකා කියයි

තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට උදව් කිරීම සඳහා පැමිණ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග පවසයි. “දැන් කියන ලොකුම බොරුව තමයි මම ඇවිල්ලා ඉන්නෙ එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න කියලා, මට කිසිම උවමනාවක් නෑ එහෙම උදව් කරන්න. මම ඉපදුණෙත්, වැඩ කෙරුවෙත් නිදහස් පක්ෂෙ. දෙවතාවක් මාව අයින් කළා. දෙවතාවෙම […]

DETAIL
Apr
29

සන්ධානය ලත් තැනම ලොප් නොවීමට නම්…

නිමල් ලන්සා ප්‍රමුඛව හැදුනු සන්ධානය දැන් නිශ්ශබ්ද ය. එම සන්ධානය සෑදීමේ ප්‍රධාන බාධකය වූ මෛත්‍රීපාල සිරිසේන අක්‍රිය වුව ද, දිගින් දිගටම එම පාර්ශවය ශ්‍රීලනිපය තුළ බලය රඳවා ගැනීමේ උත්සාහයක් පැවතුනද, තවමත් මෛත්‍රීපාලට සභාපති ධුරයට පැමිණීමේ හැකියාවක් නැත. මෛත්‍රී වෙනුවට වැඩ බලන්නට දැමූ විජේදාස රාජපක්ෂට ද සිදුවූයේ අධිකරණ නියෝගයකින් අක්‍රීය වන්නට ය. මහලේකම් වූ දුෂ්මන්ත මිත්‍රපාලට […]

DETAIL
Apr
28

“අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවේ” ඝාතනයට අනුබල දෙන පොලිස් ඇමැති ඉල්ලා අස්වන්නැයි නීතීඥ සංගමය කියයි

‘අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර තිබේ. “අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා” ඔහු මේ බව සඳහන් කලේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී අදහස් දක්වමිනි. ‘අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී […]

DETAIL
Apr
27

‘මැයි දිනයේ’ එළඹෙන ‘දේශපාලන අයියලාගේ’ දවස

මෙවර කම්කරු දිනය ලංකාව තුල සුවිශේෂ එකක් වන ලකුණු පහල වෙමින් ඇත. ඒ එය වෙන කවරදාටත් වඩා වැඩ කරන ජනතාවගෙන් ඈත් වී  ” වෙන්න ජනාධිපති ” ලාගේ බලය පෙන්වන සංදර්ශනයක් වීමට ඉඩ ඇති නිසාය.ලංකාව තුළ වෙන්න ජනාධිපති කෙනෙකුගේ බලය පෙන්වීම යනු ඔහු හෝ ඇය සතු එම තනතුර දැරීමට විභවය හෝ ශක්‍යතාවය පෙන්වීමක් නොවන අතර, එය […]

DETAIL
Apr
26

මෛත්‍රීගේ සහායට ආ දයාසිරිත් විජේදාසට එරෙහි වෙයි. තිලංග එක්ක දයාසිරි ශ්‍රීලනිප නායකත්වයට ඉව අල්ලයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය මගින් තහනම් කිරීමෙන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිප කණ්ඩායම වැඩබලන සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කරගත් අතර, මෛත්‍රීගේ පාර්ශවයෙන් විජේදාස රාජපක්ෂ පත් කළත් සභාපතිකමේ ඉඳගන්නට විජේදාසට අධිකරණයෙන් ඉඩක් නොලැබිණ. ඒ අස්සේ මෛත්‍රීගේ පාර්ශවයේ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාලගේ තනතුර ද […]

DETAIL
Apr
25

විජේදාසට දෛවයේ සරදමක්..! ජනතාවගෙන් අප්‍රසාදයක්..! තනතුරටත් දේශපාලනයටත් කැළලක්..!

අධිකරණ අමාත්‍යවරයාට අධිකරණයෙන් ම වාරණ නියෝගයක් පැනවීම දෛවයේ සරදමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල ප්‍රකාශ කරයි. අධිකරණ අමාත්‍යවරයා පිළිබඳව රටේ ජනතාව තුළ දැඩි අවිශ්වාසයක් ගොඩනැගී තිබේ. තමන්ගේ බලය සහ ශක්තිය අයුතු ලෙස යොදාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට නීත්‍යානුකූල නොවන අයුරින් පත්වීම හේතුවෙන් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අධිකරණයෙන්ම වාරණ […]

DETAIL
Apr
24

රනිල් බැසිල් 4 වන සාකච්ඡාවක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් සිදුව ඇතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර මීට පෙර සාකච්ඡා 03ක් පවත්වා තිබේ. එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා අතර අදහස් හුවමාරු විය.

DETAIL
Apr
24

ඔන්න විපක්‍ෂනායකතුමෝ, අනුර කුමාර මහත්තයෝ කරනව නම් වැඩ.

අද මව්බිම පුවත්පතේ අටවන පිටුව සජිත් ප්‍රේමදාස මහතාගේ සහ අනුර කුමාර දිසානායක මහතාගේ අවධානයට යොමු කරමු. එම පුවත සාරාංශයක් ලෙස කිවහොත් ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා නායකත්වය දරන දේශපාලනය පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවති සමුළුවේ පළමු පේළියේ වාඩිවී සිටින ආරාධිත අමුත්තකු වනුයේ වර්තමාන නිලයක් දරන ඉහල පොලිස් නිලධාරියෙකි. නිලය දරමින් දේශපාලන පක්ෂයක රැස්වීමක ඉදිරිපෙළ අසුනේ […]

DETAIL