දේශපාලන

Apr
23

කෙම්මුර දවස්වල මට බෑ !! පාර දෙපස  මල් හිටවපු එකාට දෙවැනි නැති කටින් බතල හිටවන ඩබල !!!

මාලිමාවේ  ” විසඳුමත් ”    සජබ  ” උත්තරයත් ”  අතර විවාදය ගැන විවාදය දැන් ටික කාලෙක සිට රටේ දේශපාලන සමාජය තුළ තොරොම්බල් වන මාතෘකාවක් බවට පත්ව ඇත. ජනාධිපති රනිල් විසින් ජවිපෙට සහ සජබට ඇට වූ කෙමනක් ලෙස ඇතැමුන් හඳුන්වන මේ විවාදය කෙරෙන එකක් නොවන වග මේ වන විට රට්ටුන්ට නම් හොඳටම තේරී ඇත. සමහරු නම් කියන්නේ […]

DETAIL
Apr
22

රනිල් නම් අඩ කොටය…!

දැන් පේන විදිහට වාම කඳවුර ජවිපේ මූලිකත්වයෙන් රතු ලංකාවක් හැදීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න සූදානම්. ඔවුන් හිතනවා ජනරැල්ල සුනාමියක් වෙලා ඇවිත් අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරේ හිඳවයි කියලා. චීනයත් මම හිතන්නේ ඔවුන්ගේ සහායට විශාල ශක්තියක් වෙමින් ඉන්නවා. චීනේ පිහිටෙන් උතුරේ දෙමළ ඡන්ද සංයුතියේ සැලකිය යුතු කොටසක් ඔවුන්ට සමහරවිට කඩාගන්න හැකිවෙයි. සමහරවිට කුට්ටියක් ඡන්ද සටනෙන් […]

DETAIL
Apr
22

ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් ගැන ආණ්ඩුව නිහඬයි..!

ආන්දෝලනාත්මක සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රජය දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඇතුළු ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට වත්මන් ජනාධිපති එවකට අගමැති රනිල් වික්‍රමසිංහ 2015 දී සහතික විය. කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමෙන් පසු බලයට පත් වූ දා සිට විපතට පත් වූවන්ගේ පවුල්වලට […]

DETAIL
Apr
21

‘අතට’ නිවනක් නැති වැඩ බලන සභාපති !!

අතේ ඇඟිලි එකිනෙකට වෙනස් , එහෙත් මහපටැඟිල්ලේ පිළිමල්භාවය වැනි කාරණා නිසා ඒ වෙනස් වෙනස් ඇඟිලි එක්ව කටයුතු කිරීමේ හැකියාව නිසාම මිනිසා වානරයාගෙන් සුවිශේෂී ලෙස වෙනස් වූවා පමණක් නොව ඉතිහාසයක් පුරා ලද අපමණ මානව ජයග්‍රහණ වලට ද හේතුවක් වුණා. ඒත් ඔබ මා දන්නා මේ ‘අතේ’ කථාව වෙනස්. අත පාටිය හෙවත් ශ්‍රිලනිපය දැන් රට ඉදිරියේ ජෝක් එකක් […]

DETAIL
Apr
21

පාස්කු ප්‍රහාරයේ වන්දිය ගෙවීම සඳහා මෛත්‍රී කෝටි 8 කට ශ්‍රීලනිපය විජේදාසට විකුණයි..?

මෛත්‍රීපාල සිරිසේන විසින් විජේදාස රාජපක්ෂ වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා දමා ඇති බවට සැක මතුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි. “විජේදාස රාජපක්ෂ කොහොමද වැඩබලන සභාපති වෙන්නේ? එයා පක්ෂයේ සාමාජිකයෙක් ද?” මෛත්‍රීපාල සිරිසේන සමග සිටගැනීමට පෙර විජේදාස රාජපක්ෂ වසර ගණනාවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කතා කොට හෝ නොමැති බව […]

DETAIL
Apr
20

ජනාධිපතිවරණයේදී සහය කාටද? විමල්, දයාසිරි සහ ඩලස්ලාගේ තීරණය මැයි දිනයේ දී !!

ඉදිරි මැයි දිනය දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් කිරුළුපණ ක්‍රීඩාංගණයේ දී එක්ව පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. මුලදී ඒ සඳහා සහභාගි වන බවට සූදානමක සිටි නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රී පිරිස මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් […]

DETAIL
Apr
20

පාලිත – ආරියරත්න ජනකාන්ත දේශපාලනය – බෙදුම් දේශපාලනය සහ සජිත්

පාලිත තෙවරප්පෙරුම දිවි මගෙන් සමුගෙන ඇත. ඔහු මැරෙන බව දැන දේශපාලනය කළ අයෙකි. වසර 10 ට වැඩි කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළත් නියෝජ්‍ය ඇමතිකම් කළත්, ඔහු හොරෙක් යැයි කිසිවෙකු කීවේ නැත. පාලිත කළේ ජන මූල දේශපාලනයයි. හැබැයි පාලිත ඒක බොක්කෙන්ම කළේය. ඔහු දේශපාලනයකුගේ කාර්යභාරයෙන් ඔබ්බට ගොස් සමාජ සේවකයකුගේ කාර්යභාරය අකුරටම කළේය. ජීවිතයේ අවසාන කාලයේ ඔහු සමාජ […]

DETAIL
Apr
19

ඊබ්‍රාහිම් අපිත් එක්ක හිටියෙ 2015. එයාගෙ දරුවො 2019 බෝම්බ පුපුරුවයි කියලා කවුද දන්නෙ? මහින්ද සම්මානත් දුන්නා එයාට

මොහොමඩ් ඊබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක ජාතික ලැයිස්තුවේ සිටියේ 2015 වසරේදී බව ජාතික ජන බලවේග විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි. එම කාලයේ ඊබ‍්‍රාහිම් එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු නායකයන්ගෙන් සම්මාන රාශියක් දිනාගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවද ඔහු පැවසීය. නමුත් 2019 දී ඔහුගේ දරුවන් බෝම්බ පුපුරවා ගනී යයි 2015 දී කිසිවෙකුට සිතිය […]

DETAIL