දේශපාලන

Apr
10

රනිල් ජනාධිපතිවරණය ට නෑ – එහෙත් කඳවුර හදනවා > E news කියයි.

දේශපාලන පෙරළියක් සිදුකරමින් දැනට රජයේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කරන පොහොට්ටුවේ ප්‍රමුඛ 13 දෙනෙක් රාජපක්ෂලා හැර පියා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් එක්සත් ජාතික පක්ෂයට එක්වන්නට තීරණය කර තිබෙන බව ලංකා ඊ නිව්ස් වාර්තා කර තිබේ. කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන ද ඔවුන් අතර වේ. ඔවුන් නම් පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිප […]

DETAIL
Apr
08

‘දැන් කවදද අම්මා ජනාධිපති වෙන්නේ’ යැයි ඇසූ සජිත් ප්‍රේමදාස දැන් ලොකු ළමයෙක්

අවුරුදු නැකත් ගැන ජෞතිෂ්‍යය මාමලා අතර ඇති වූ රණ්ඩුවලට වඩා රණ්ඩු දැන් දැන් සජබ පැත්තෙන් වාර්ථා වේ.එහෙම කිව්වට බැලූ බැල්මට පේන්නට තියෙන්නේ සමගියේ සමගිය ගැන බව ඉහත ප්‍රකාශය දකින කියවන ඔබට සිතිය හැක. ගිය සතියේ සජබ තිබ්බටත් වඩා පුළුල් වුනා. G.L ලා , ඩිලාන්ලා,  ගොඩහේවලා වගේ සෙට් එකක්ම සජබ එක්ක ගිවිසුමකින් බැඳිලා සමගි ජන සන්ධානය […]

DETAIL
Apr
05

බබා ඒ දණ්ඩ උඩ තියාගෙන මාස 19 ක් 18 වතාවක් එතෙර ගිය රනිල්..

මේ දක්වා ගන්නට සිදු වූ අසීරු තීරණවල ප්‍රතිඵල දෙස බැලූවිට විශ්වාසයෙන් ඉදිරියට යා හැකි තත්ත්වයක් පෙනෙන්නට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 2022 වර්ෂය හා සැසඳූ විට ආණ්ඩුවේ ආදායම 50% කට වඩා වැඩි වී ඇති අතර, සමාජ සුබසාධනය වෙනුවෙන් දරන වියදම තුන් ගුණයකින් වැඩි කර ඇති බව ය. කෙසේනමුත් අප තවම […]

DETAIL
Apr
05

‘අතේ’ පත්තු වන බෝම්බය!

මේ නාටකය හරි හැටි තේරුම් ගැනීමට මෑතකාලීනව ඒ ආශ්‍රිතව මතු වූ තත්ත්වයන් නැවත කෙටියෙන් හෝ පෙළගැස්විය යුතු ය.  ශ්‍රීලනිපය මුල් වී සන්ධානයක් බිහිකිරීමට යයි. එයට ශ්‍රිලනිපය + එහි අමාත්‍යධූර දරන පිරිස + අනුර යාපා පිල + චම්පික රණවක ගේ පක්ෂය මුල්වන බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ද මුල් වී බුලත් කොළය හෝ පුටුව ලකුණින් නව ජනාධිපති […]

DETAIL
Apr
03

මෙන්ඩිස් අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක(3,555,488,597.00) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාලත් ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ විසින්  (01) ඊයේ නියෝග කර ඇත. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙසේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අර්ජුන් ජෝසප් ඇලෝසියස්, ඇන්තනී රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් හා කුමාරසිරි […]

DETAIL
Mar
30

මාර්තු මාසයේදී පමණක් රටවල් 09ක තානාපතිවරු අනුර හමුවෙති

ගෙවී යන මාර්තු මාසයේදී රටවල් 09ක තානාපතිවරු පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වා තිබේ. ඒ අතරින් මාර්තු මස 06 වෙනි දින රටවල් 06ක තානාපතිවරු එකවර පැමිණ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්‍රමුඛ නායකයින් හමුවීම සුවිශේෂී වේ. ඉන්දුනීසියාව. තුර්කිය, මැලේසියාව, පලස්තීනය, බංගලාදේශය සහ මාලදිවයින් රටවල් […]

DETAIL
Mar
30

නාමල් ජාතික සංවිධායක කිරීමෙන් පොහොට්ටුවේ තවත් දෙදරීමක්..!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් කලකිරීමට පත්ව ඇති බව වාර්තා වෙයි. පක්ෂය ජාතික සංවිධායක ධූරය සඳහා පක්ෂි පක්ෂයේ වෙනත් ජේෂ්ඨයෙකුගේ නමක් යෝජනා කිරීමට කටයුතු සූදානම් කර තිබියදී මෙම පත්කිරීම සිදුකිරීම ඊට හේතු වී තිබේ. ඉකුත් බදාදා දිනයේ පක්ෂ විධායක සභාවට එම […]

DETAIL
Mar
29

මාලිමාවේ ප්‍රතිපත්තියත් සමාජවාදය යි! අමුතු එකක් නෑ

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරයි. ‘ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී මුලධර්ම මත රටක් වෙනස් වෙනවා කියල විශ්වාස කරන වාමාංශික දේශපාලනය කරන මාක්ස් ලෙනින්ගේ ඉගැන්වීම්වලිනුත් ඉගෙන ගන්න දේශපාලන ව්‍යාපාරයක්. ලොකු වෙනසක් නෙවෙයි […]

DETAIL