කැනඩාවට ගිය ලංකාවේ විපක්ෂ නායක..
ලංකාවට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වුනාට කැනඩාවට එහෙම නැතිය. ඔවුන් ලංකාවේ විපක්ෂ නායකවරයා ලෙස හඳුනාගෙන ඇත්තේ අනුර කුමාර දිසානායකව ය. මේ අනුර කුමාර දිසානායක ගේ කැනඩා සංචාරය තුල එරට පල වූ පුවත් පත් වාර්තාවක ඒ බව සනාථ කරමින් අනුර කුමාර දිසානායකව ශ්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයා ලෙස හඳුන්වා තිබූ අයුරු ය. ඉන්දියාව ද මෑතකදී අනුරට රාජ්‍ය […]
ජාතිවාදයේ නිර්මාතෘවරුන් නිදැල්ලේ – ඥානසාර වල පල්ලේ
මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිංහල ජාතිකයන් තුළ වෛරී සිතුවිලි ඇතිවෙන ආකාරයේ කුමන්ත්‍රණකාරී කටයුතු සිදුකළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ. ඒ 2016 වසරේ කොළඹ දී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී, කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික […]
නුවරඑළියේ සජබ ලොක්කෙක් රනිල් ගාවට..?
නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ ප්‍රබලයකු ඉදිරයේදි එක්සත් ජාතික පක්ෂයට එක්විමට සිටින බව සමගි ජන බලවේගයේ හිටපු සංවිධායකවරයකු වන අසෝක හේරත් මහතා පවසයි. පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජනබල වේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කර පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වු අසෝක හේරත් මහතා මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමගි ජනබල […]
පාස්කු ප්‍රහාර ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ!
ජාතික ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට නියමිතව ඇත. එන මැයි මාසයේදී ආරම්භ කිරීමට නියමිත එම සංසදයේ ප්‍රධානියා නිලධාරියා පත්කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේදී පැවති එම පක්ෂයේ ජන […]
බහුතරය නැතිවුණොත් සභාග ආණ්ඩුවකට යනවා..!
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක දී ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 113 සරල බහුතරය ලබා ගැනීමට නොහැකි වුවහොත්, සභාග ආණ්ඩුවක් පිහිටුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක පවසයි. පාර්ලිමේන්තුවේ සිටින වෙනත් එකගවිය හැකි කණ්ඩායම් සමග එකතු වී ආණ්ඩුවක් පිහිටවන බව මාලිමා නායකයාගේ අදහසයි. ජනතාව විපක්ෂය නියෝජනය කිරීම සඳහා බලය ලබා දුනොහොත් විපක්ෂයේ වාඩිවෙන බව ද පැවසූ […]
88-89 ගැන කණගාටුයි. නමුත් ඒවට හේතු තියෙනවා
1988-89 කාලයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් කම්පනයක් කණගාටුවක් ඇතැයි ජාතික ජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. එම තත්ත්වය ඕපපාතිකව මතු වූ දෙයක් නොවන බවත් පැවසූ ඔහු එහිදී සිදු නොවිය යුතු දේ සිදුව ඇති බවත් පැවසුවේය. ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේ ටොරොන්ටෝහිදී පැවති ජන හමුවකදී හි පැමිණ සිටි අයෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
මෛත්‍රීපාල හිට් විකට් ද?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවය. එසේම ලබාදෙන ප්‍රකාශය අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුවහොත් ඉදිරියේදී ඒ […]
වීරවංස-ගම්මන්පිල දෙබානේ අලුත් ම නාඩගම
ගෝඨාභය රාජපක්ෂ ලී ක්වාන් යූට අන්දා වීරවංස-ගම්මන්පිල දෙබාන 2019 මහ කෙළියක් කළෝ ය. ඒ මහ කෙළිය අවසන් වූයේ රට ම බංකොලොත් කරමිනි. ගෝටා පැනයාමෙන් අනතුරුව පව් සෝදාගන්නට මෙන් දෙබාන අලුත් එකක් අටවා ගත්තේය. ඊට ගෝටාගේ අසාර්ථක කාබනික මෙහෙයුමේ මහ මොළකරු වූ අතුරලියේ රතන හිමියන් ද එක් කරගත්තේ එහිමියන්ට ද යන එන මං නැති වූ හෙයිනි. […]