දේශපාලන

Mar
04

ලොරි ටෝක් බැසිල් හොරෙන්ම රනිල්ගෙන් Appointment එකක් ඉල්ලයි. නාමල් බැසිල් ගැටුම ළඟදීම එළිපිට

මේ දවස්වල මහ පාන්දර ජාමෙටත් තියෙන්නේ අධික රස්නයක්. ඒත් ඊටත් වඩා අධික රස්නයකින් දේශපාලන ලෝකේ රත්වෙලා තියෙන්නෙ. ඒකට හේතු බොහොමයක් තියෙනවා. මේ වෙනකොට දේශපාලනේට සම්බන්ධ පිරිස් වගේම රට වැස්සොත් මේ වසරේ ජනාධිපතිවරණයක් සහ මැතිවරන කිහිපයක් පැවැත්වෙනවා කියන එක දැනගෙන අවස්ථාව එනකම් බලාගෙන ඉන්නේ රිටන් එක දෙන්න. පොදුජන පෙරමුණේ බලය බෙදා ගන්නා දිය යටින් ගින්දර ගෙනියමින් […]

DETAIL
Mar
04

කියන්නත් ලජ්ජයි. ලංකාවට තියෙන්නෙ සොච්චම් ණයක්. මේකත් ණයක් ද?

2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඉතාම සොච්චම් ණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. හෙතෙම මේ බව සඳහන් කළේ එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් නීතිඥ හමුව අමතමිනි. “2022 දෙසැම්බර් තිහට අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිදින 41යි. කියන්න එපා අපිට මේ ඩොලර් බිලියන හතළිස් එකක් ගෙවා ගන්න […]

DETAIL
Mar
04

නාමල්ගේ දස බල සේනාව තනිවෙයි. ප්‍රසන්නත් වැඩේ මහහරියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂගේ දස බල සේනාවේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීම සඳහා ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව වාර්තා වේ. ගම්පහ දිවුලපිටියේ පැවැති මෙම වැඩසටහනට ගම්පහ පොදුජන පෙරමුණ ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් වන නායක ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුම සහභාගී නොවීම විශේෂත්වයකි. ඒ සඳහා සහභාගි වූ පොදුජන […]

DETAIL
Mar
02

පුටුව අද නොවේ හෙට !!

ශ්‍රිලනිපය සමග චන්ද්‍රිකාලා එකතු වී මොකක්දෝ දේශපාලන ගේමක් ගහන්න ලෑස්ති වන බවට කසු කුසුවක් දැන් මාස කිහිපයකට පෙර සිට ලංකාවේ දේශපාලන සමාජය තුළ මතු වෙමින් නැවත යට යමින් තිබෙන්නේ ය. මුලින් කිව්වේ කාටත් පුරුදු ලකුණකින් අලුත් සන්ධානයක් බිහිවෙන බවකි. බුලත් කොළය නැවත කරලියට එන්නේ ඒ හා හෝවත් සමග ය.  නමුත් බුලත් කොළය ලකුණ දරන එක්සත් […]

DETAIL
Mar
02

රනිල්ගේ සෙවණේ ඉන්න මුසම්මිල්ගේ, පුතා පොලීසියෙන් කට්ටි පනී.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් විසින් සිදු කරන ලදැයි කියන පහරදීමක් හේතුවෙන් තරුනියක තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වැල්ලවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුවම් පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට තිබේ. හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක දී මෙම පහරදීම සිදු කොට ඇති බව වාර්තා වන අතර, ඊයේ […]

DETAIL
Mar
02

බැසිල් අගමැති – රනිල් ජනපති. උදයංග වීරතුංග වැට පනී !! 

බැසිල් රාජපක්ෂ ලබන මාර්තු 05 වනදා ලංකාවට එන බවත්, ඒ එන්නේ රනිල් වික්‍රමසිංහ සමඟ එකඟතාවකින් බවත් රාජපක්ෂ පවුලේ සමීපතයකු සහ ඥාතියකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එක්තරා YouTube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණා. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රාජපක්ෂ පවුල සමඟ රනිල් වික්‍රමසිංහ ඇතිකර ගත් එකඟතාවකට අනුව නුදුරේදී ම […]

DETAIL
Feb
28

2024 ට පොදු අපේක්ෂකයෙක් අවශ්‍ය ඇයි?

පොදු අපේක්ෂකයා කියන සංකල්පය ලාංකේය දේශපාලනයට අලුත් එකක් නෙවෙයි. පැවති ජනාධිපතිවරණ බොහෝමයක පොදු අපේක්ෂකයෙක් හිටියේය. පොදු අපේක්ෂකයා පැරදුණු වාර ඇත්තේ නිශ්චිතවම එකක් පමණය. ඒ 2010 දී සරත් ෆොන්සේකා ය. 2019 ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පුම්බන ලද රෑල්ලක් එන විට එවක ආණ්ඩු බලය හෙබවූ පක්ෂයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ආවේය. ඒත් ඒ වෙලාවේ […]

DETAIL
Feb
27

ගුවන් සේවකයින්ගේ ප්‍රශ්න වලට තග දමා පැන යන සිරිපාල

පසුගියදා ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාව අඩු කර නිවැරදි සේවාවක් පවත්වා ගෙන යෑම සඳහා ගුවන් සේවක සංගමයේ වෘත්තිය සමිති හයක නායකයින් සහ ගුවන් සේවා ආයතනයේ සභාපති සහ වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් සේවා ආයතන පරිශ්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. ඒ හමුවට ගුවන් සේවයට අදාළ වෘත්තිය සමිති හයක නායකයින්, […]

DETAIL