දේශපාලන

Feb
27

රැල්ලට දුටුගැමුණුලාට ඡන්දය දුන් සහ දෙන්න ඉන්න ජනතාවගේ අවධානයට..!

විමල් වීරවංසලාගේ ජාතික නිදහස් පෙරමුණේ ඊනියා ‘ජාතික නිදහස් සටන’ ආරම්භ කළේ කටින් බතල හිටවූ ගෝඨාභය රාජපක්ෂ කරේ තබාගෙන යමිනි. තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් වෙනුවෙන් තම ඡන්ද ව්‍යාපාරය තුළ ජාතිවාදය තදින්ම ඇදගෙන ගිය ගෝඨාභයගේ වේදිකාවේ ‘ටිකිරි කුමරු’ වූයේ විමල් වීරවංස ය. සහරාන්ලාගේ මරාගෙන මැරෙන ප්‍රහාරයන් මතින් බලයට ආ ගෝඨලාගේ ප්‍රචාරක ව්‍යාපෘතියම පදනම් වී තිබුණේ ජාතියේ ආරක්ෂාව […]

DETAIL
Feb
27

උද්දික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජනප්‍රිය රංගන ශිල්පියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) පෙරවරුවේ දී කතානායකවරයා යොමුකර ඇතැයි වාර්තාවේ. විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුරය දිස්ත්‍රීක්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරඟකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ උද්දික ප්‍රේමරත්න, මෙරට දේශපාලනය තිත්ත වී ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් […]

DETAIL
Feb
27

ජවිපෙ සහ චීනය අතර ප්‍රේමයට ෆොන්සේකාගෙන් උදැල්ලක්

සජාත් මර්සුක් යන නම ලංකාවේ සාමාන්‍ය ජනයාට හුරු එකක් නොවුනත් විල්මා පිරමිඩ් කියන නම  කිව්වාම කවුරුත් දනී. ඔව් ඔව් අර බාල පොල්තෙල් ගෙන්වපු අය නේද? කියා ඔවුන් පෙරලා ප්‍රශ්න කරන තරමට ඒ නම හුරු ය. මේ සජාත් මර්සුක් එම විල්මා අයතනයේ අයිතිකාරයා මෙන්ම ලංකාව තුළ ෂැංග්‍රීලා හෝටල් සමූහයේද හිමිකරු ය. එමෙන්ම කුප්‍රකට සීනි බදු වංචාවෙන් […]

DETAIL
Feb
26

ටිරාන් වෙනුවෙන් දිවි පරදුවට තබනවා.. උඩුවේ හිමිත් මාලිමාවට ද?

රටට යමක් කළ හැකි යැයි ක්‍රියාවෙන් සනාථ කොට ඇති වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කළ හැකි නම් සුදුසු යැයි උඩුවේ ධම්මාලෝක හිමි පැවසූ බව කුප්‍රකට පොලිස් ඇමැති ටිරාන් අලස්ගේ ‘මව්බිම’ පුවත්පත පවසයි. කාදිනල් හිමියන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත් වීමට එරෙහිව නගන චෝදනා සම්බන්ධයෙන් තමන් වහන්සේ කණගාටුවට පත්වන බව ද ධම්මාලෝක හිමි කියා ඇත. කිරුළපන […]

DETAIL
Feb
26

ලන්සලාගේ දේශපාලන කවන්ධයට ‘ඔළුවක්’ බද්ධ කළ යුතුව ඇත!

ජවිපෙ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ රැස්වීම් මාලාවක් රට පුරා කරද්දී සජිත් ද එවැන්නකට මුල පිරුවේ ය.  පුදනකොටම කාපි යකා කියාගෙන ෆොන්සේකා සජබ හැරයන මට්ටමටම ඒ සජිත් ගේ කොපිය රිටර්න් විය. ජවිපෙ ගැහැණු එකමිටට ගනිද්දී සජිත්ට කෙසේ වෙතත් ජලනිට ඉවසා ඉන්න බැරිවුන අතර, මහනුවරට හතරකොණෙන් කාන්තාවන් කැඳවා රැස්වීමක් කල අතර, එය රැස්වීමක් ද එසේ නැතිනම්පිය පදවිලාභය  ප්‍රකාශ […]

DETAIL
Feb
23

IMF එකටත් දැනුන රනිල් නොඑන බව සහ කිරි පොවා හැදූ රතු නයි !!

ඉස්සර හැම මාර්තුවලම රටේ දේශපාලන සමාජය තුළ කථා වුන මාතෘකාවක් තිබුණේ ය.  ඒ ජිනීවා මානව හිමිකම් සැසියයි.  ඔය කාලේ හැම මාර්තුවකම මහින්ද රාජපක්ෂගේ විදුලි පුටුව මෙන්ම විමල් වීරවංශගේ විදේශීය කුමන්ත්‍රණ  කථාව ද යහමට ලුණු ඇඹුල් යොදා එළියට ආවේ ය. ඒත් ඔය ජිනීවා සැසියේ ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ කථා රනිල් වික්‍රමසිංහ බලයේ ඉන්නා කාලයන් තුළ කරලියට […]

DETAIL
Feb
20

පන්ති පහ හතරට බැස්සූ අනුරගේ ඉන්දියන් ගමන

ජවිපෙ ආරම්භයේ සිට අද දක්වා වසර 55ක කාලය පුරාම ‘ඉන්දියන් විරෝධය’ කාලයෙන් කාලයට උඩ යට ගියේය. ඉන්දියන් විරෝධය හා එමඟින් ඇති වූ සමාජ බලපෑම ගැන දත්ත පාදක විග්‍රහයක් බොහෝ දෙනාට නැත. චීන කොමියුනිස්ට් පක්ෂයට හිතවත් මතවාදයක් දැරූ විජේවීර, ඉන්දු – චීන ගැටුම් වර්ධනය වන විට චීනයේ පැත්ත ගත්තේය. 1967 දෙසැම්බර් ඓතිහාසික කලැත්තෑව සාකච්ඡාවෙන් පසුව පන්ති […]

DETAIL
Feb
19

අප කී ලෙසම ෆොනී ඉවත් කිරීමට සජිත් උත්සාහ කරයි. ෆොනී වාරණ නියෝගයක් ගනී.

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමට යන බව අප මින් පෙර ඔබ හමුවේ හෙළිදරව් කළා. විශේෂයෙන් ම ෆොන්සේකා කෙරෙහි සජබය මෙහෙයවන සජිත් ජලනි ලක්ෂ්මන් ෆොන්සේකා කල්ලිය ද්වේෂයෙන් සිටින බවත්, සජිත් ප්‍රේමදාස; ෆොන්සේකාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් සිටින බවත් දකින්නට තිබුණා. දැන් අප හෙළිදරව් කළ කරුණු තහවුරු කරන […]

DETAIL