දේශපාලන

Feb
16

විධායකය හා ව්‍යවස්ථාදායකය යළි අර්බුදයක

අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ විධායකය සහ ව්‍යවස්ථාදායකය සම්බන්ධ අර්බුදය නව තලයකට උග්‍ර වී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දන්වා ඇත්තේ, ව්‍යවස්ථා සභාවේ බහුතර සහයෝගය නොලැබීම නිසා අනුමැතිය ලබාදීම ඇණහිට ඇති බවයි. ව්‍යවස්ථා සභාවේ ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ […]

DETAIL
Feb
16

අන්තිමේ සජිත් ෆොන්සේකාගේ සභාපතිකමටත් අත තියයි..?

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එම ඉවත් කිරීම ඉතා ඉක්මණින් ම සිදුකරනු ඇති බව ද වාර්තා වේ. ෆොන්සේකා මහතා විසින් පක්ෂ නායකත්වය හා පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මත පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් විසින් ඉල්ලා […]

DETAIL
Feb
16

යළි රිමාන්ඩ් වූ කෙහෙලියට හුස්ම හිරවෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තවත් සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නියෝග කරන ලදී. ප්‍රශ්නගත මානව ප්‍රතිදේහ එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති ඇතුළු සෙසු සැකකරුවන් හය දෙනාම පෙබරවාරි 29 වන දක්වා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. කෙහෙලිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ දී කියා සිටියේ […]

DETAIL
Feb
16

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි?

මිල්කෝ ගන්න එපා, එන්න දෙන්නෙ නෑ. අපි උඹලව එලෝනවා යනුවෙන් ඉන්දියාවේ ‘අමුල්’ කිරි ව්‍යාපාරයට එරෙහි විරෝධතාව ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නාමල් කරුණාරත්න ය. ඔහු ප්‍රකාශ කළේ කිරි නිෂ්පාදන කර්මාන්තශාලා සහ කිරි මධ්‍යස්ථාන රැසක් ඉන්දියාවේ අමුල් සමාගමට තුට්ටු දෙකට විකිණීමට රජය සූදානම් වන බවයි. මේ වන විට අමුල් සමාගමක් අදාළ […]

DETAIL
Feb
14

ඩයනාගේ අභියාචනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට මොකද වුනේ?

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා තීන්දුවක් ලබා දෙන ලදී. එම තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබා තිබේ. ඒ අනුව ගාමිණී අමරසේකර, කුමුදුනි […]

DETAIL
Feb
14

රනිල් පරදින්න ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. අන්තිම මොහොතේ හරි අයින් වෙනවා..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වීම සඳහා මැතිවරණවලට ඉදිරිපත් නොවන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. ඔහු අවසාන මොහොතේ හෝ ජනාධිපති තරගයෙන් ඉවත් වන බව අජිත් පී. පෙරේරාගේ අදහසයි. “රනිල් වික්‍රමසිංහ මහත්තයා පරදින්න ඡන්දේ ඉල්ලන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ නැති ගැටගහලා බලනවා අන්තිම දවස වෙනකනුත්. එතුමා ලේසියෙන් […]

DETAIL
Feb
13

ජනාධිපතිවරණය නියමිත කාල සීමාව ඇතුළත පවත්වනවා!

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදෙනු ඇත. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී […]

DETAIL
Feb
10

“ඉන්දියාව එක්ක ප්‍රශ්නයක් නෑ, කාලෙන් කාලෙට කරන ඒවා එක්කයි අවුල තිබ්බෙ..!” එතකොට ඉන්දියානු ව්‍යාප්තවාදය දැන් ඉවරද?

තමන්ට ඉන්දියාවත් එක්ක කවදාවත් අවුලක් තිබ්බෙ නෑ කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියනවා. යම් යම් කාල වකවානුවලින් ඉන්දියානු රජයන් පැත්තෙන් ගනු ලැබූ තීරණත් ඊට ශ්‍රී ලංකා රජයන් දැක්වූ ප්‍රතිචාරත් තම පක්‍ෂයේ විවේචනයට භාජනය වූ බව තමයි ඔහු කියන්නෙ. ජනතා විමුක්ති පෙරමුණේ ගජයා වෙච්ච, වත්මන් පොලිස් ඇමැති කුප්‍රකට ඩීල්කාර ටිරාන් අලස්ගෙ මව්බිම පත්තරේ […]

DETAIL