‘චීන අනුර’ට මුහුණ දීම සඳහා අපේක්ෂකයෙක් අමෙරිකාව සොයයි..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක් කිරීමේ අමෙරිකන් සූදානමක් පසුගිය දිනවල අසන්නට ලැබිණ. විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂය තුළ නායකයා සහ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන ලද රනිල් – සජිත් දෙපළ වෙන්වන්නේ සජිත් සමගි ජන බලවේගය ගොඩ නගා ගෙන එජාපයෙන් ඉවත් වීමත් සමග ය. ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙම පක්ෂ දෙක […]
සජිත් සහ සජබ වෙනුවට විකල්පයක්…? – රටේ රාළ
පහුගිය 30 වෙනිදා කොළඹ වටලන්න ආපු සජිත්ගේ තවත් අසාර්ථක උත්සාහයක් පසු බස්සන්න රනිල් සමත්වුනා. සජිත්ගේ මේ අසාර්ථක උත්සාහයෙන් සජබ සමාජිකයා ඇතුලේ යම් හෝ ධෛර්යයක් ඉතිරිවෙලා තිබුණා නං ඒකත් ලෙල්ලටම හිඳුනා.රටේ රාළ මේ කියන කතාව එතනට ආපු අපේ සියලු සජබ යාළුවෝ අනුමත කරනවා ඇති. පළවෙනි එක තමයි සජිත් බලාපොරොත්තු උන සෙනඟ එතනට ආවේ නෑ. සජිත්ගේ ටාගට් […]
අමරවීර සහ සුමතිපාල ඉල්ලා අස්වෙයි..
මහින්ද අමරවිර සහ තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. එම ඉල්ලා අස්විමේ ලිපි ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී තිබේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ‘පුටුව’ ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ සියලු කටයුතු අවසන් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව සුදුසු නැකැතක් […]
ෆොනීගේ ප්‍රහාරය බරපතලයි. දයා දිලිත් ළඟට විසිවෙයි.
මෑතකදී සමගි ජන බලවේගය සමඟ එක් වූ හිටපු හමුදාපති දයා රත්නායක දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ. එම පක්‍ෂ මූලස්ථානයට ගිය දයා රත්නායක පක්ෂ නායක දිලිත් ජයවීර ද හමුවී ඇති බවට තොරතුරු වාර්තාවේ. සමගි ජන බලවේගයට දයා රත්නායක එක්වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැඩි […]
අනුරලාගේ ප්‍රධාන හතුරා රනිල් සහ ආණ්ඩුව නෙමෙයි
අද අනුර කුමාර දිසානායකගේ ප්‍රධාන සතුරා වී ඇත්තේ ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දක්වන හිරුණිකා; “ඊයේ මම දැකපු විශේෂත්වය තමයි ඒ ආපු සෙනගට මම නම් හිතන්නේ බය වුණා. අපි විශාල ජනතාවක් ඊයේ […]
විජේවීර භෞතිකව මරා දැමූ ‘තෝරේ’ සමග අධ්‍යාත්මිකව මරා දැමූ ‘හඳුන්’
මාංචු දමා, දැස් බැඳ තිබු සිරකරුවාගේ අතින් ඇද ජීප් රියෙන් එළියට ගත් කර්නල් තෝරදෙණිය මෙසේ අලුත් ප්‍රශ්නයක් ඇසුවේ ය. “මිස්ටර් විජේවීර, තමුසෙට මරණ බය දැනෙන්නේ නැද්ද?” “නෑ, මට දැනෙන්නේ නෑ. …..!” “ඒ ඇයි..?” “…………..” ඒ හරියටම මීට වසර 33 කට පෙර නොවැම්බර් මාසයේ 13 වෙනිදා රාත්‍රියේ බොරැල්ල කනත්තේ දී ඇසුණු දෙබසකි. එකල කර්නල් අසෝක තෝරදෙණිය […]
අලුත්ම සන්ධානයේ අලුත්ම අපේක්ෂකයා ගැන මෛත්‍රී කතා කරයි
එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයෙන් මහින්ද අමරවීර මහතා සහ තිලංග සුමතිපාල ඉවත් වීමට තීරණය කර තිබෙන බවට වාර්තා වේ. පොදුජන එක්සත් පෙරමුණේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ඊයේ (29) පස්වරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබු අතර, එහිදී එම පක්ෂයේ සලකුණ ලෙස පුටුව ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව […]
ෆොන්සේකාට ‘යුද වියරුවෙකු’ කී, රාජපක්ෂවාදී දයා සජිත් ළඟට ගත්තේ ෆොන්සේකා කපා හරින්නද?
ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය සමග එක් කර ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබේ. ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස ද පත් කර ඇති අතර, දයා රත්නායක ද ශ්‍රී ලාංකේය දේශපාලනයේ ආන්දෝලනාත්මක සටහන් තැබූ පුද්ගලයෙකි. සමගි ජන බලවේගයේ වත්මන් සභාපති, ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකාව දැඩි ලෙස විවේචනය […]