දේශපාලන

Jan
20

IMF ගැන සජිත්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය. අනුර-IMF කතාව වහාම හෙළිකරනු!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබේ. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති අදාළ හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු පිරිසක් එක් ව සිටියේය. වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික […]

DETAIL
Jan
19

ජනාධිපති ධුරය අහෝසි කරන්න හදන්නෙ රනිල්ට දිනන්න බැරි නිසා. නිවැරදි පුද්ගලයා ජනාධිපති උනොත් රට හදන්න පුළුවන්.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු පිරිස කතා කරන්නේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී ජය ගැනීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහ මහතා සතු නොවන නිසා බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ විධායක ජනාධිපති ධුරයට සුදුසු පුද්ගලයෙකු පත් වුවහොත් රට දියුණු කිරීමේ හැකියාවක් පවතින බව ය. වැඩිදුරටත් කරුණු දක්වන […]

DETAIL
Jan
19

මුජිබර් රහුමාන් වහාම අත්අඩංගුවට ගන්න – කාන්තාවන්ගෙන් ඉල්ලීමක්!

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කාන්තා සංවිධාන උද්ඝෝෂණයක් පවත්වමින් කියා සිටියි. ස්වයං රැකියා කාන්තා සංවිධානයේ සභාපතිනි ලොරීන් දන්දෙණිය සඳහන් කළේ රහුමාන් විසින් කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු ලිපි ලේඛන අවභාවිත කර ඇති බව ය. වැඩිදුරටත් අදහස් දක්වන ලොරීන් දන්දෙණිය; […]

DETAIL
Jan
17

දුමින්ද නිදහස් කිරීමේ ගෝඨාගේ තීන්දුව බලරහිත වෙයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. මියගිය භාරත ලක්ෂ්මන්ට ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු […]

DETAIL
Jan
17

මාලිමාව පළල් කරන්න අනාථයො ගන්නවද? ලාල්ගෙ කටින් පනින ජවිපෙ රහස්

ලාල් කාන්ත කියන්නේ ජවිපෙ දේශපාලන මණ්‌ඩල සාමාජිකයෙක් වගේම නීති විරෝධී මාලිමාවේ විධායක කමිටු සාමාජිකයෙක්. ලාල් ගැන ජවිපෙ සාමාජිකයෝ බහුතරයක් දකින්නේ, ලාල් අනිත් ජවිපෙ නායකයන්ට වඩා විවෘත චරිතයක් විදිහටයි. ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුලේ උනත් ලාල්ට තියෙන්නේ වසන්ත සමරසිංහට නැති positive තත්ත්වයක්. මාලිමා සමාජයේ ගොඩක් අයගේ අදහස ලාල් කියන්නේ කන බොන මිනිහෙක් කියලා. විජිත වගේ හොරෙන් […]

DETAIL
Jan
17

ප්‍රබල දේශපාලන සන්ධානයක් ළඟ ළඟම එයි

එළැඹෙන ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ඉලක්ක කරගෙන යළිත් සංවිධානය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පත්වන බව පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. විශේෂයෙන් ම, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩ නගන ලද ‘බුලත් කොළය’ සළකුණ ශ්‍රී ලාංකේය දේශපාලනයේ කා අතරත් මතකයේ රැඳී තිබෙන […]

DETAIL
Jan
16

රනිල් සහ අනුරට සජිත්ගෙන් එකපාරම ටොකු දෙකක්

සමාජවාදය යැයි කියා ගන්නා රටවල ඇත්තෙන්ම සමාජ වාදය ක්‍රියාත්මක නොවන බවත් සමාජවාදී, කොමියුනිස්ට්, සමසමාජවාදී යැයි කියන රටවල් උග්‍ර ධනවාදය ක්‍රියාත්මක කර බවත් චීනය තුළ ඇමෙරිකාවටත් වඩා ධනවාදය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. “යූඇන්පිය ගජමිතුරු ධනවාදය අනුගමනය කරනවා” රටක් ගොඩනගන්න ආර්ථිකය ගොඩනගන්න සමාජවාදට මාර්ගය නොවන බවත් සැබැ මාර්ගය වන්නේ ධනවාදය බව පවසන […]

DETAIL
Jan
16

බෙදන දේශපාලනය වෙනුවට හදන දේශපාලනය සඳහා මේ වසරේ අපි ආණ්ඩුව ගන්නවා..!

මෙම වසරේදී රටේ පාලන බලය ලබාගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. හම්බන්තොට පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ. පීඩාවට පත් කරන ලද පීඩකයා සහ පීඩිත භාවයට පත්වූ ජනතාව අතර තීරණාත්මක සටන 2024 වසරේ පැවැත්වෙන බව ය. රටේ නාස්තිකාර වියදම් නතර කර පෙන්වීමටද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “ඔබට […]

DETAIL