සජිත් ඩිලාන්ලා එක්ක පෑහෙද්දී බදුල්ලේ චමින්ද ඉල්ලා අස්වෙයි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන බව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. තවදුරටත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුරයක රැඳී සිටිමින්, ජනතාව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට තමන්ට නොහැකි බැවින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට හේතු දක්වමින් චමින්ද පවසන බව ද වාර්තා වේ. කෙසේවෙතත්, සමගි ජන බලවේගයේ […]
සජිත් සහ සුබසාධනවාදය
පසුගිය වසර 75 ක ලංකාවේ පාලන තන්ත්‍රයන් දෙස බලන කල ජනතා සුභසාධනය යයි කියා පාලකයන් විසින් ගත් තීරන රටේ වර්ධනයට බාධාවක්වු බව දැන්වත් තේරුම් ගත යුතු කාලය පැමිණ තිබේ. සුබ සාධන ලිබරල් රාජ්‍ය ක්‍රමය සහ ලංකාවේ ක්‍රියාත්මක වු සුබසාධන මාදිලිය අහසට හා පොළොව තරම් වෙනස් ක්‍රමයන් බව වටහා ගත යුතුව තිබේ. සුබසාධනය රටකට අවැසිය. ඒ […]
2024 න් පසුව ලංකාවේ පාලනය කුමන ස්වරූපයක් ගත යුතුව තිබේද?
රනිල් කියන්නේ 2024 දී ලංකාවේ සංවර්ධන වේගය 2% දෙකක් වනු ඇති බවය. ලෝක බැංකුවට අනුව 2024 දල ජාතික නිශ්පාදනයේ වර්ධනය සියයට සෘණ 3කි. රනිල්ගේ ප්‍රකාශය සත්‍ය නම් 2024 අවසානය වන විටත්, ලංකාවෙ වර්ධනය තවදුරටත් සෘණ අගයකම පැවතෙනු ඇත. එනම්; අප රටේ දල ජාතික නිෂ්පාදනය 2024 අවසානයේ දී ද සෘණ එකක පවතින බව රනිල්ට අනුව තේරුම් […]
අලස ඩලස් ගේ වලස් දඩයම !
ඩලස් අලහප්පෙරුම පසුගිය 2020 මහ මැතිවරණය වනතුරු සිටියේ රාජපක්ෂලාට සමීපව ය. නමුත් පැණි වරකෙට හෙන ගැහුවේ වැඩකට නැති කුඩා කොලුවෙකු නිසාය. ඒ මාතරින් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණි නිපුණ රණවක ය. තම පවුලේ වීම නිසා රාජපක්ෂලා ඩලස් කපා නිපුණ ඉහලින්ම දිනවීම මත ඩලස් – මහින්ද අයියා මල්ලි වැනි සම්බන්ධතාව පළුදු විය. හිතවත්කම්වලට වඩා ලේ නෑකම් […]
විපක්ෂයේ ‘තුන් බිය’ නිසා රනිල්ට ආයෙ එන්න වෙයි ද?
මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා කියන එක නිශ්චිත කාරණයක්.. ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් ජනාධිපතිවරණයට නොබියව සිටින බවක් පේන්න තියෙනවා..මොකද ඉතින් මිනිහා මැතිවරණයට ඉදිරිපත්වුනත් නැතත් ආපහු ගියවර වගේ රට කරවන්න තමන්ටම භාරගන්න වෙයි කියලා හිතාගෙන ඉන්න හැඩක් තමයි පේන්න තියෙන්නෙ. ඇයි ඉතින් ජනාධිපතිවරණයට කැමැත්තෙන් හිටියට වැරදිලා හරි ජනාධිපති උනොත් කරගන්නෙ කොහොමද කියලා බයෙන් ඉන්න කට්ටියකුත් ඉන්නවනේ. රනිල්ට […]
සජබයට රටේ අනාගතය සහ ජනතාවගේ තාර්කික අනාගත අභිලාෂයන් ඉටු කළ හැකිද?
ජන අරගලය ඇරඹුනේ මෙරට පාලකයන් පිළිබඳ මෙරට ජනතාවගේ ඉවසීම පූර්ණ ලෙස කඩා වැටුන නිසාය. අරගලය නිසා රටේ ජනාධිපතිවරයාට සිය අත්හැර දමා පලා යන්නට සිදුවුනේය. සාමාන්‍යයෙන් මෙවැනි අත්දැකීම් පාලකයන්ට අත්වන්නේ පාලකයන්ගේ දරදඬු පීඩක පාලනය හේතු කොට ගෙනය. ඉරානයේ ෂා රජතුමන්, පිලිපීනයේ මාකෝස් මේ සඳහා වන කදිම උදාහරණ වන්නේය. නමුත් ලංකාවේ ගෝඨාභයට ජනාධිපතිකම අතහැරීමට සිදුවුණේ ඔහුට රට […]
දැන් අප ඉදිරියේ ඇති ප්‍රබල දේශපාලන හිඩැස වටහා ගනිමු…!
හිටපු කොළඹ රත්නපුර අම්පාර මහ දිසාපති සුනිල් කන්නන්ගර ලියයි අවුරුද්ද ගහෙන් වැටුණු එකාට ගොනා ඇනපු කතාව අපේ ජන වහරේ එන මසුරං කියුමකි.2024 අවුරුද්ද ද ජාතියේ එකක් වන බව ජනවාරි පළමු වෙනිදාම ඔප්පු කර පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආණ්ඩුවයි. ඒ ඛනිජ තෙල් මිල හා ගෑස් මිල නැවත වැඩි කිරීමෙනි. ඛනිජ තෙල් හා ගෑස් මිල වැඩිවීම ආණ්ඩුවේ […]
මාලිමා පාලනයක දී අපි ණය ගෙවන්නෙ නෑ කිව්වොත්, ණය හිමියෝ, ‘හා කමක් නෑ මචං’ කියනවා. කැමති නම් ණය දෙන්න, අපි කැමති දවසක තමයි ගෙවන්නෙ, කොන්දේසි බෑ කියලා IMF එකට කියනවා – මාලිමා මුදල් ඇමැති කියයි
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. ණයකරුවන් විසින් එම බැඳුම්කරණය නොගෙවන බව පැවසුවහොත් ණය හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’ යයිද ඔහු පැවසීය. ඔහු මේ බව […]