දූෂිතයන් එක්ක සජබ සන්ධානගත නොවේමැයි හර්ෂ කී දේ ගොඩහේවාට අදාළ නැද්ද..?
රටේ අවශ්‍යතාව ආර්ථික විප්ලවයක් බවත්, සමගි ජන බලවේගය බිහි කරන නව සන්ධානයට දූෂණ, වංචා චෝදනා එල්ල වූ පුද්ගලයන් එකතු කර ගන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දිනෙක ප්‍රකාශ කළේය. “අපිත් සමඟ එකතු වෙනවා නම් අපේ මතවාදවලට එකඟවෙන්න ඕන. අපි සතුව ආර්ථික වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළට එකඟ වෙන්න ඕන. අපි හදන සන්ධානය […]
රනිල් කෙහෙලියව රකිනවද?
සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ මිලදී ගැනීමේදී සිදුකර තිබෙන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මේ වනවිටත් හිටපු කෙහෙලිය රඹුක්වැල්ලගෙන් අවම වශයෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර නොගැනීම සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ මහජනතාව වෙතින් එල්ල වෙමින් තිබේ. මේ වනවිට ඉමියුනිග්ලොබියුලීන් ඖෂධය ලබ ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් […]
මමයි පැමිණිලිකරු – කෙහෙලිය. අත්අඩංගුවට ගන්න සාක්කි තියෙන්න ඕනෙ – ටිරාන්
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පළමු පැමිණිලිකරු තමන් බවත් එනිසා තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. කෙසේ වෙතත් තම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වන්නේ නම් ඊට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කලේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී ඔහු […]
එක පැත්තකින් ඇතුලෙ කචල්. අනෙක් පැත්තෙන් සුළු පක්ෂ තරහවෙලා, පැත්තකින් රනිල් මන්ත්‍රීවරු ඩැහැගන්න බලාගෙන. සජිත් දැඩි අසීරුතාවක!
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ දිනවල සිටින්නේ ඉවසා ගත නොහැකි තකහනියක ය. විශේෂයෙන් ම තම බිරිඳ ජලනි සහ ලක්ෂ්මන් ෆොන්සේකා සිදු කරන හදිසි කිරීම් සහ කුලප්පු කිරීම් හමුවේ ඔහු දිනපතා එක එක සන්ධාන අටවා ගැනීමට ලෑස්ති වෙයි. ඒ අනුව, ඔහු ප්‍රකට ඩීල්කාරයෙක් වන මහාචාර්ය ජී.එල්. පීරිස් අගමැති කර තමන් ජනාධිපති වන්නට සැරසෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි […]
රනිල් ඉදිරිපත් නොවන ජනාධිපතිවරණයක් පෙන්වා මඩිය තර කරගන්න තනන රනිල්වාදියෝ!
රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට කිසිසේත්ම ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 2023.11.28 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. “මම හූනා කිව්වා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණෙකට එන්නෙ නැහැ. කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ. මම හිතන්නේ එතුමා බලයි වෙන කොහෙහරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන යෙහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ.” […]
කුප්‍රකට බැංකු පොලුකාර රාඩා අලස්ගෙන් අමාත්‍යාංශය ගලවනවාට ජවිපෙ කිපේ!
ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනෙක වත්මන් පොලිස් ඇමැති ටිරාන් අලස් සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් පල නොවූවා මෙන්ම, ටිරාන්ගේ ‘මව්බිම’ පුවත්පතෙන් අනුර කුමාර දිසානායක අරබයා විශේෂ සහයෝගයක් ලබා දෙන බව අපි මින් පෙර පෙන්වා දුන්නෙමු. එමෙන්ම ටිරාන් අලස් ලංකා බැංකුව සහ මහජන බැංකුවෙන් වංචාකාරී ලෙස ණය ලබා ගැනීම ගැනත්, පැන්ඩෝරා පේපර්ස්වල ඔහුගේ නම සඳහන් වීම ගැනත්, දූෂණය ගැන […]
කෙහෙලිය රටින් පනින්න පෙර විදෙස් ගමන් තහනමක් ඕනෙ! දැනටමත් පැනලා දැයි සැකයි
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටියි. හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන බවත් ඒ නිසා අදාල නීති කෘත්‍ය නිමවනතුරු හෝ කැබිනට් මණ්ඩලයෙන් ඔහු ඉවත් කරන ලෙස විශේෂඥ වෛද්‍යය චමල් සංජීව ඉල්ලා සිටියි. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුට ගැනීමෙන් […]
රනිල් එක්ක ඉන්නෙ ස්ථාවර ආණ්ඩුවක් ඕන නිසා. එයාගෙ ප්‍රතිපත්ති වෙනස්. මහින්ද බදු බර අඩු කරන්න කතා කරයි
මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද, වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා ද එම පක්ෂයේ ප්‍රතිපත්තියට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙයි. […]