ඉදිරියෙදි මොන ඡන්දෙ ආවත් පොහොට්ටුව දිනනවා!
ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජයගන්නා බවත් ඒ සඳහා තම පක්ෂය ඉතාම හොඳ සූදානමකින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ 78 වන ඡන්ම දිනය නිමිත්තෙන් පැවැති උත්සවයකින් අනතුරුව මහින්ද මේ බව ප්‍රකාශ කළ අතර, එම උත්සවය සංවිධානය […]
Nov
23
අනුර දැනටමත් 50% පන්නලා! වැඩිම ඡන්ද ගන්නෙ අනුර
මීළඟ ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක බවට සමීක්ෂණයක් මගින් ඔප්පු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. එම ආයතනයෙන් මුලින් කළ සමීක්ෂණය අනුව 42%ක් වූ මාලිමාවට වූ ජනතා කැමැත්ත නවතම සමීක්ෂණය 46% දක්වා ඉහල ගොස් ඇතැයි හෙළි වී ඇති බවද පැවසූ ඔහු […]