වැඩ බැරි රනිල් නිසා නට්ටං වන සජබ අප්පුහාමිලා !!
පහුගිය කාලය තුළ අනුර හිටියේ දිනලා වූවාට දැන් ඒ තැන ගෙන ඇත්තේ සජිත්ය. සජිත් දැන් ඉන්නේ ෆුල් චූන් එකේය. සජිත් ඉන්නේ ජනාධිපතිට ඇඳලා නම් ලක්ෂ්මන් ෆොන්සේකා ඉන්නේ මලික් සමරවික්‍රමට ඇඳගෙනය. මේ දෙදෙනාගේ ඉහට ගසා ඇති රස්නය කෙතෙක්ද යත් සජබ නැමති දාම් පෙතේ ඉත්තන් එහෙට මෙහෙට කරන්නෙත් කපා පැත්තකට කරන්නෙත් සුදු ඉත්තෝ වෙනුවට කලු ඉත්තන් පෙතට ගෙන […]
රට බංකොලොත්. රාජ්‍ය සේවක ඉල්ලීම් දෙන්න බෑ.. මාලිමා කම්කරු නායක ලාල් කාන්ත කියයි
මේ වන විට ක්‍රියාත්මක වන සෞඛ්‍ය හා අධ්‍යාපන අරගල පිළිගත නොහැකි බව ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කරයි. උද්ඝෝෂණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට හා රෝගී සත්කාර කටයුතුවලට බාධා එල්ලවීම පිළිගත නොහැකි බව ඔහුගේ අදහස වී තිබේ. ඊයේ (08) දින මහනුවර පැවති විශ්‍රාමික බැංකු සේවක සමුළුවට […]
ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කරයි. කේ. සුජීවාට බරපතලයි
අතුරුගිරියේ ඔරුවල ව්‍යාපාරික ස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ මිය ගොස් තිබේ. ඔහු සමග සිටි ජනප්‍රිය ගායිකා කේ සුජීවා ඇතුළු 6 දෙනෙකු මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. වෙඩි වැදුණ කේ සුජීවාගේ තත්වය බරපතල බවද වාර්තා වේ. තුවාල ලැබූ අය අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, මේ […]
J.Rට, විජේවීරට, ප්රභාකරන්ට, මහින්දට බැරි වූ දේ රනිල් කරයි !
ශ්‍රිලනිප ගමනක අවසානය කියලා රැස්වීම් මාලාවක් කෙරුවේ ජවිපෙ විජේවීරය. ඒ 1982 සිටය. ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, ක්‍රියාකාරීන් ඝාතනය කරමින් එය භෞතිකව ද කිරීමට දැරූ විජේවීරගේ උත්සාහ ය කෙලවර වූයේ ඔහුගේ ගමන අවසන් වීමෙනි. ඊට පෙර සිටම ශ්‍රිලනිප ගමන නිමා කරන්නට විවිධ පිරිස් විවිධ උත්සහයන් ගෙන ඇති අතර 2024 මේ වෙද්දී ශ්‍රිලනිප ගමන තීරණාත්මක කෙලවරකට පැමිණ […]
නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ ඉරණම වෙනස් කරන්නට !!!
ඊයේ වන විට මාලීමාව නිශ්චිත ය. සජබ ද නිශ්චිත ය. ඡන්ද ලබා ගැනීම අතින් රේස් එකේ ඉස්සරහින් තවම ඉන්නේ මේ දෙපිරිසය. ජන්ද දායකයින්ගේ තීරනාත්මක ප්‍රමාණය තවම නිහඬ ය. වසර දෙකක් තුළ සැළකිය යුතු මට්ටමින් රට ස්ථාවර කළ රනිල් වැඩේ අතෑරලා ද නැත. රනිල් කියන විදියට පෙරේදා රෑ රනිල් සජබ අයත් එක්ක ය. ඒ කොහොම කිව්වත් […]
පොහොට්ටුවේ අපේක්ෂකයා ප්රචාරක කටයුතු අරඹයි..!
ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සිය ප්රචාරක කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව උතුරු ප්‍රදේශයේද ඔහු සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඇත. යාපනය මුටෘවෙලි ක්‍රීඩංගණයේ දී ඩීපී එඩියුකේෂන් සහතික පත් ප්‍රධානෝත්සයට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ. එක් වූ ජනතාව අමතමින් අදහස් ප්‍රකාශ කල ධම්මික […]
කඩා කඩා කෑලි කඩා – දිනනු ඇතැයි සිතනු එපා
බෙදා පාලනය කිරීම මරු යැයි ලංකාවට කියලා දුන්නේ සුද්දන්ය. උන් ලංකාවෙන් නොව උන් යටත් කරගෙන සිටි ඕනෑම රටකින් පිටව ගියේ ඒවා කෑලි වලට බෙදාය. ඒ බෙදිල්ල කොතෙක්ද යත් තාමත් ඒවාට එකට එකතු වෙන්න බැරි වී ඇත. මහා ඉන්දියාව කෑලි කෑලි වලට කැඩී යාම හොඳම උදාහරණය ය. මේ ඉතිහාස දේශපාලන කථාව රනිල් තරම් හොඳට ක්‍රියාත්මක කරන […]
ජාතික ආණ්ඩුවක් ළඟ එනවා..? පොහොට්ටු සජබ පිරිසක් රනිල්ට එකතු වෙයි? අගමැති චම්පික ද? හිරුණිකා ඇතුලට. නඩු තියෙන අනෙක් අයටත් රතු එළියක්?
රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එම ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ වෙත 2/3 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් මේවනවිට මෙහෙයුමක් දියත් කර තිබේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් […]