දේශපාලන

Jun
24

රාජිත පරණ පුරුදු තැනට !

රටේ පවතින දේශපාලන තත්ත්වය ගැන අදහස් දක්වමින් අදහස් පළ කළ රාජිත සේනාරත්න මහතා – ආර්ථික ක්‍රියාවලියෙහිලා මාලිමාවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් , එකිනෙකා එකකට එකක් පටහැනි කථා කියන බවත් සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කරන්නට යෙදුණේ රජයේ දන්ත වෛද්‍ය සංගමයේ වාර්ෂික සම්මේලනයට ප්‍රධාන ආරාධිතයයකු ලෙස එක්වීමෙන් අනතුරුවය. රජයේ දන්ත වෛද්‍ය සංගමයේ නියෝජතයන් ද, පසෙකින් […]

DETAIL
Jun
24

ෆොන්සේකා නොකී සජිත් – සජාත් ගනුදෙනුව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා විපක්ෂ නායකවරයට තදින් දෝෂාරෝපණය කළේය. පාර්ලිමේන්තුවේ ඇමතීම සඳහා කාලය වෙන් කර ගැනීම මුල් කරගෙන ඇති වූ ගැටලුවක් මත ඔහු අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ආණ්ඩු පක්ෂයෙන් වෙලාව වෙන් කරගෙනයි. එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි චෝදනා […]

DETAIL
Jun
24

රනිල් නෙමෙයි නම් එන්නේ කවුද ?

දැන් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එනවද නැද්ද කියන එක.  ඒ තීරණය මත ලංකාවේ මේ මොහොතේ දේශපාලන සිතියම එහෙට මෙහෙට වෙන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා වගේම දේශපාලනයේ ඉන්න පට්ට පොරවල් රැසකගේ ඉදිරි දේශපාලන ගමන ගැනත් තීන්දු කරනු නොඅනුමානයි. ඒ ගැන විමසලා බැලුවොත් රනිල් ජනාධිපතිවරණයට එන එක සජිත්ට අවාසිදායකයි,  රනිල් එනවා […]

DETAIL
Jun
23

බළල්ලු ලවා කොස් ඇට බෑමෙන් හබන් කුකුලන්ට රජ මඟුල් !

සරත් ෆොන්සේකා,  පාර්ලිමේන්තුවේදී දක්වපු දැඩි විවේචන අලූත්ම දේශපාලන කතාබහක් ඇති කරලා තියෙනවා. මෙම විවේචනය තනිකරම සජිත් ප්‍රේමදාසට එරෙහිව කරන ලද්දක්, සරත් ෆොන්සේකා සජබ සභාපති ලෙස සිටියදීම  පක්ෂය හැරයාමේ නිවේදනයක් ලෙස එය ගත හැකියි. පාර්ලිමේන්තු කථාව සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු කථාවේ දී, ඔහු සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට දැඩි විවේචන එල්ල කළා. ඔහුට අනුව සජිත් ප්‍රේමදාස බඩු බෙදන්නෙක්,  ඒ බඩු ගන්නේ […]

DETAIL
Jun
20

රනිල් ආවට දිනන්න බෑ. අකිල කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළ නොහැකි නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සමහරු කියන බව එම පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. එහෙත්, රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ද, අකිල පවසයි. අකිල විරාජ් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර, ඔහු මේ කියන්නේ ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට […]

DETAIL
Jun
14

රනිල් සහ රාජපක්ෂ කල්ලි අතර ගැටුම වර්ධනය වෙයි. Lanka Truth වාර්තා කරයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රනිල්වාදී කල්ලිය සහ රාජපක්ෂවාදී කල්ලිය අතර ගුටිබැට හුවමාරුව දක්වා වර්ධනය වූ ගැටුම් නැවත වටයකින් කරලියට පැමිණ තිබේ. පසුගිය 03 වෙනි දින රනිල් පාර්ශවයේ මහින්දානන්ද අලුත්ගමගේ එල්ල කළ ප්‍රහාරයකින් කකුලක් බිඳී ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඊයේ (13) මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ සියලු විස්තර […]

DETAIL
Jun
12

උතුරේ දී  – දකුණේ දී  ජනතාව මංකොල්ල කෑ  ඒ              තොපි නෙවේද පවුකාරයිනේ !!

ජාතික ජන බලවේග රජයක් යටතේ පළමු පියවර ලෙස ආදර්ශය සපයමින් නාස්තිය දූෂණය වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනතාවගේ සොරකම් කළ ධනය නැවත අත්පත් කර ගැනීමට පවතින නීති ප්‍රකාරව හෝ නව නීති ගෙන එමින් කටයුතු කරන බව ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කොට තිබේ. ඒ තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරික […]

DETAIL
Jun
07

ලංසාලා – අමරවීරලාගේ එක කියන තරම්                     ලොකු  ද ???

ලංසා ලාගේ සන්ධාන විලිරුදාවට සෑහෙන්න තරම් අතීතයක් තිබුන අතර එම වේදනාවේ මහා කෑගසීමක් මහින්ද අමරවීර විසින් අම්බලන්තොට දී සංවිධානය කර පවත්වන්නට යෙදෙන ජන රැලිය හරහා නැගිය හැක.මේ කෑ ගැසීම හම්බන්තොටින් ආරම්භ වීම සංඛේතාත්මකව තීරණාත්මක වන අතරම ඒ ගැන විමසීම පසුවට තබා කිව යුතුව ඇත්තේ එහි හඬ රට පුරා රැව් නැගීම නොවැලැක්විය හැකි බවය.ඊට හේතුව වන්නේ […]

DETAIL