ක්‍රීඩා

Dec
15

ක්‍රිකට් නඩුවෙන් ෂම්මි දිනුම්. රොෂාන්ට උන් හිටි තැන් නැතිවෙයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් පිළිබඳ වන පෙත්සම් විභාගය අවසන් කිරීමට අද අභියාචනාධිකරණය තීන්දු කළේය. නමුත් ඉදිරියේ දී සාධාරණ නීතිමය අවශ්‍යතාවයක් ඇතිවුවොත් එම පෙත්සම යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබාදීමට ද නියෝග කළේය. රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද අතුරු කමිටුවට එරෙහිව මෙම පෙත්සම ගොනු කර […]

By SLStory News Editor | ක්‍රීඩා
DETAIL
Nov
23

ශම්මි ද රොෂාන් ද තවමත් ගිනි

තමන් කිසිසේත්ම මේ මොහොතේ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරයි. එමෙන්ම විපක්ෂයට එක්වීමටද තමන්ගේ කිසිදු අදහසක් නැති බව ද හෙතෙම පවසයි. එය ආණ්ඩුවට ඡන්දය දුන් හැට නම ලක්ෂයක ජන්දදායකයන් ගේ මතයට පයින් ගැසීමක් බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට […]

DETAIL