දේශපාලකයන්ට හොරු අල්ලන්න බෑ. ඒක මිථ්‍යාවක්!
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමගි ජන බලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවහොත් ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද? යන්න ගැන ආර්ථිකයේ මතුව ඇති ව්‍යුහාත්මක ප්‍රශ්න රැසක් විමසුමට ලක් කරමින් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද […]
රනිල්ගේ පවුල් ගහ: ඩීල් පප්පා බාල මලයා චන්න වික්‍රමසිංහ..! – ලංකා ඊ නිව්ස් හෙළිදරව්ව
හැත්තෑ හත් වසරක් එකිනෙකා පරයා නැගුණු බයියන් සහ ටොයියන් මාරුවෙන් මාරුවට ගොනාට ඇන්දවූ ඉහළ ඇවරියේ පවුල් පාලනය ඉන්දියානු සාගරේ මුතු ඇටේ බංකොලොත් අබ ඇටයක් බවට පත් කළෝය. බණ්ඩාරනායකලාගේ මහ පොළොවට පස් වුණු අනුර බණ්ඩාරනායක, සුළු පරිමාණයෙන් ද, චන්ද්‍රිකා මහා පරිමාණයෙන්ද, රාජපක්ෂ ජුන්ටාවේ සියළු රාජපක්ෂලා අතිශය මහා පරිමාණයෙන් ද ඩීල් දමා, කොමිස් කමින්, නීති විරෝධීව උපයාගත් […]
රනිල් ගේ වැරදෙන කුරුමානම
ගෝඨාභය පැනලා ගිය නිසා සහ චන්ග් නෝනා නිසා ලැබුනු පිනා චාන්ස් එකේ මහිමයෙන් තමන්ගේ මුඛ්‍ය ආසාව සන්සිඳවා ගන්නට රනිල් වික්‍රමසිංහ තෙමේ සමත්විය. පත්වීම ලැබ බහුතර කාලයක් ලංකාවේ නොසිටියාට දැන් තමන් ජනාධිපති පුටුවේ වාඩි වී මාස 18 ක් ගෙවී ගොස් ඇති බව මෙන්ම තවත් මාස හතකින් එම පුටුව අහිමි වන බවද රනිල් හොඳින්ම දන්නේය. ලබන මාර්තුවට […]