අනාවරණ

Oct
15

මාළු කාලත් හමාරයි. මාළු මිල අහස උසට නගියි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබේ. එසේම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය තොග ලැබුණද පවතින ගංවතුර තත්ත්වය නිසා ඒවා බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ. මෙම […]

DETAIL
Oct
15

විෂමාචාර ක්‍රියාවන් හේතුවෙන් 2023 දී පාර්ලිමේන්තුව තහනම් වූ මන්ත්‍රීවරුන් ගණන 7 ක්..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීමට එරෙහිව මහජන මතයක් ගොඩනැගෙන තත්ත්වයක් තුළ 2023 වසර තුළ දී ඔවුන් කළ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවන ලදී. 2023 අගෝස්තු 23 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන අය පාර්ලිමේන්තු සැසි සඳහා […]

DETAIL
Mar
25

අගලවත්ත පොලිස් ස්ථානාධිපති පාතාලයෙක් ඉදිරියේ වැඳ වැටේ?

පාතාල මුදල් ගනුදෙනුවකින් පසුව අසභ්‍ය වචනින් බැණ වදිමින් බිරිඳව ගෙදරට ගෙනවිත් දෙන්නැයි කියද්දිත් පාතාල නායක කුඩු අංජුගේ ගෝලයා වන ඇල්ටෝ ධර්මේ හට පිංසෙණ්ඩු වෙමින් වැඳ වැටුණු අගලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධව පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇත. තමාගෙන් මුදල් ලබාගෙන ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමකට උදව් කළ බවට චෝදනා කරමින් ඇල්ටෝ ධර්මේ විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට ‘පිම්පියා’ කියමින් බැණ […]

DETAIL
Feb
22

අශෝක අබේගුණවර්ධනගේ සව්දම්!

අශෝක අබේගුණවර්ධන දැන් කඩේ යන්නේ ජවිපෙ බලයට පත් කර ගන්නට ය. එසේ කඩේ යමින් කියන්නේ පරණ හොරු අල්ලන්නට කියාය. නමුත් දැන් බලන් ගියාම අපට කියන්නට වෙන්නේ අශෝක අබේගුණවර්ධනගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියා ය. අශෝක, අතන මෙතන රතන සාදු සමග 2015 දී සහාය දුන්නේ මෛත්‍රීට ය. අශෝක 2015 දී තමන් කරන ලද වීර […]

DETAIL
Feb
18

මම දන්නවා – මම කරනවා – මම ඒකෙන් වින්දනයක් ලබනවා  – (ලැකාන්)  අනුර කියයි

තමන් BRANDED ඇඳුම් ආයිත්තම් පලඳින්නේ ඒවා දකින අය කුලප්පු කර සතුටක් ලබා ගන්නට යැයි ජවිපෙ නායකයා මෑතක සිරස රූපවාහිනිය සමඟ කල වැඩසටහනක දී ප්‍රකාශ කර ඇත.මෙය එක්තරා ආකාරයකට පරපීඩක (අනුන්ව තලා පෙලා සතුටු වන)  මානසික තත්ත්වයක් ලෙස සලකා විස්තර කර ගත යුත්තකි.  ලංකාවේ මෑතකාලීන ව සිදු කරන ලද සමීක්ෂණ වලින් 50% කටත් එහා ඡන්ද ලබාගෙන […]

DETAIL
Jan
28

මිලින්ද මොරගොඩ ශ්‍රීමතාණන් පිළිබඳ විවරණයක්!

මිලින්ද මොරගොඩ යනු එන්. යූ. ජයවර්ධන පරපුරේ අංකුරයකි. එන්. යූ. ජයවර්ධන යනු මර්කන්ටයිල් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ය. බංකොලොත් වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය ද හිමිව තිබුනේ මෙම ව්‍යාපාර සමුහයටය. මර්කන්ටයිල් ව්‍යාපාරය බංකොලොත් වීමට පෙර එම සමාගම හා මොරගොඩ අතර සිදු වූ ලැදියාවන්ගේ පරස්පරතා සහිත ක්‍රියා ගණනාවක් එකල මාධ්‍ය මගින් නිරාවරණය කොට තිබුණි. මිලින්ද මොරගොඩ දේශපාලනයට අත්පොත තබන්නේ […]

DETAIL
Jan
22

‘රෝයල් බීච් සමන්’ට ‘යුක්තිය’ පාරාවළල්ලක් වෙයි?

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් සිව් දෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එක් අයකු රෝහල්ගත කළ පසු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. කැබ් රියකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලීසිය කියයි. වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනගන්නට තිබේ. වෙඩි තැබීමෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක […]

DETAIL
Jan
19

නාරම්මල පොලිස් අපරාදයෙන් අවසන් නොවන්නේ උන් යාලුවන් නිසා ද?

අද උදෑසන පුවත නම් නාරම්මල පොලිසිය අහිංසකයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවය. පොලිසිය බල්ලො බලල්ලු මරන්න වගේ මිනිස්සු මරන්න පටන්ගෙන ඇති බව අප කියන්නේ අද ඊයෙක නොවේ. ජොන්ස්ටන් හෝ ලන්සා හෝ ඒවගේ ඇමතියෙක් පොලිස් ඇමතිකම දැරුවානම් ජවිපෙත්, සජබත්, විමල් ගෙ පක්ෂය, ගම්මන්පිලගෙ පක්ෂය, ඩලස්ගෙ පක්ෂය, නිදහස් පක්ෂය වගේම තවත් බොහෝ අය පාර්ලිමේන්‍තුවේදී පස්ස පොලවෙ […]

DETAIL