අනාවරණ

Feb
22

අශෝක අබේගුණවර්ධනගේ සව්දම්!

අශෝක අබේගුණවර්ධන දැන් කඩේ යන්නේ ජවිපෙ බලයට පත් කර ගන්නට ය. එසේ කඩේ යමින් කියන්නේ පරණ හොරු අල්ලන්නට කියාය. නමුත් දැන් බලන් ගියාම අපට කියන්නට වෙන්නේ අශෝක අබේගුණවර්ධනගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියා ය. අශෝක, අතන මෙතන රතන සාදු සමග 2015 දී සහාය දුන්නේ මෛත්‍රීට ය. අශෝක 2015 දී තමන් කරන ලද වීර […]

DETAIL
Feb
18

මම දන්නවා – මම කරනවා – මම ඒකෙන් වින්දනයක් ලබනවා  – (ලැකාන්)  අනුර කියයි

තමන් BRANDED ඇඳුම් ආයිත්තම් පලඳින්නේ ඒවා දකින අය කුලප්පු කර සතුටක් ලබා ගන්නට යැයි ජවිපෙ නායකයා මෑතක සිරස රූපවාහිනිය සමඟ කල වැඩසටහනක දී ප්‍රකාශ කර ඇත.මෙය එක්තරා ආකාරයකට පරපීඩක (අනුන්ව තලා පෙලා සතුටු වන)  මානසික තත්ත්වයක් ලෙස සලකා විස්තර කර ගත යුත්තකි.  ලංකාවේ මෑතකාලීන ව සිදු කරන ලද සමීක්ෂණ වලින් 50% කටත් එහා ඡන්ද ලබාගෙන […]

DETAIL
Jan
28

මිලින්ද මොරගොඩ ශ්‍රීමතාණන් පිළිබඳ විවරණයක්!

මිලින්ද මොරගොඩ යනු එන්. යූ. ජයවර්ධන පරපුරේ අංකුරයකි. එන්. යූ. ජයවර්ධන යනු මර්කන්ටයිල් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ය. බංකොලොත් වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය ද හිමිව තිබුනේ මෙම ව්‍යාපාර සමුහයටය. මර්කන්ටයිල් ව්‍යාපාරය බංකොලොත් වීමට පෙර එම සමාගම හා මොරගොඩ අතර සිදු වූ ලැදියාවන්ගේ පරස්පරතා සහිත ක්‍රියා ගණනාවක් එකල මාධ්‍ය මගින් නිරාවරණය කොට තිබුණි. මිලින්ද මොරගොඩ දේශපාලනයට අත්පොත තබන්නේ […]

DETAIL
Jan
22

‘රෝයල් බීච් සමන්’ට ‘යුක්තිය’ පාරාවළල්ලක් වෙයි?

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් සිව් දෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එක් අයකු රෝහල්ගත කළ පසු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. කැබ් රියකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇතැයි පොලීසිය කියයි. වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි දැනගන්නට තිබේ. වෙඩි තැබීමෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක […]

DETAIL
Jan
19

නාරම්මල පොලිස් අපරාදයෙන් අවසන් නොවන්නේ උන් යාලුවන් නිසා ද?

අද උදෑසන පුවත නම් නාරම්මල පොලිසිය අහිංසකයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවය. පොලිසිය බල්ලො බලල්ලු මරන්න වගේ මිනිස්සු මරන්න පටන්ගෙන ඇති බව අප කියන්නේ අද ඊයෙක නොවේ. ජොන්ස්ටන් හෝ ලන්සා හෝ ඒවගේ ඇමතියෙක් පොලිස් ඇමතිකම දැරුවානම් ජවිපෙත්, සජබත්, විමල් ගෙ පක්ෂය, ගම්මන්පිලගෙ පක්ෂය, ඩලස්ගෙ පක්ෂය, නිදහස් පක්ෂය වගේම තවත් බොහෝ අය පාර්ලිමේන්‍තුවේදී පස්ස පොලවෙ […]

DETAIL
Jan
02

වැලිගම දී සිදු වූ හරි අපූරු වෙඩි වරුසාවේ ඇත්ත නැත්ත..!

2023.12.31 වෙනිදා අළුයම 2.30 ට පමණ වැලිගම, පැලෑන. ගාලු පාර ඩබ්ලිව් 15 හෝටලය ආසන්නයට මෝටර් රථයක පැමිණි පිරිසක් එම හෝටලයට වෙඩි වරුසාවක් එල්ල කර තිබේ. වෙඩි ප්‍රහාරය එල්ල වූ විගස හෝටල් පරිපාලනය මේ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව වාර්තා විය. එම මෝටර් රථය WP PK 7225 දරන කේඩීඑච් වර්ගයේ වෑන් රථයකි. වෙඩි […]

DETAIL
Dec
28

විදුලිය බිල ඉහළ නැංවීමෙන් ලංවිමයට කෝටි ගණන් අමතර ලාභ. මහජනතාවට හුළං..!

ලංකා විදුලිබල මණ්ඩලය හැමදාම කියන්නේ පාඩු පිට දුවන බව ය. පාඩු පිට දුවන්නට බැරි නිසා පෞද්ගලික අංශයට විකුණා දැමිය යුතු බව ආණ්ඩුව නිතර කියයි. පාඩුව පියවගන්නට කියා විදුලි බිල වැඩි කරයි. එහෙම විදුලි බිල වැඩි කළ එක අවස්ථාවකි සැප්තැම්බර් මාසය. 2023 සැප්තැම්බර් මාසයේ විදුලිය බිල වැඩි කිරීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය ලද අතිරේක ලාභය කෝටි […]

DETAIL
Dec
27

කතරගම දෙවි රන් තැටිය වෙළෙඳසලක. කපු දූවරු මරාගනී..!

ආන්දෝලනයට තුඩු දුන් කතරගම මහ දේවාලයෙන් අතුරුදන් වූ බව කියන පවුම් 38 ක බරකින් යුත් රන්තැටිය හම්බන්තොට ව්‍යාපාරිකයකුට විකුණා තිබියදී ප්‍රධාන කපුවාගේ දියණියක් යැයි කියන අයකු රුපියල් ලක්ෂ 70කට එය මිල දී ගත් බවට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇතැයි කතරගමින් වාර්තා වේ. මෙම රන්තැටිය ප්‍රධාන කපුවාගේ දියණියක විසින් හම්බන්තොට ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 50 […]

By SLStory News Editor | අනාවරණ
DETAIL