කෝට්ටේ හිටපු නගරාධිපතිට ශ්‍රීලනිප සංවිධායකගෙන් මරණ තර්ජන
පිටරට දුරකතන අංකයකින් ඇමතුම් දෙමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ජනක රණවකට මරණ තර්ජනය කර රුපියල් කෝටි 05ක මුදලක් කප්පමක් ලෙස ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයකු වන සමන් විජේසුන්දරව (21) අත්අඩංගුවට ගෙන තිබේ. […]
සෙනග ගොඩක් හිටියා…! – සුදු ඇඳගෙන කළු ඇවිදින් – පොහොට්ටු සම්මේලනය කියවා ගමු…..
පොහොට්ටුව මොන ක්‍රමයකින් හෝ සුගතදාස ක්‍රීඩාංගණය පිරෙව්වට පාක්ෂිකයා හෝ රට අලුත් කිසිවකින් පිරවීමට අපොහොසත් විය . ඒ ඔවුන්ට අලුත් වන්නට වුවමනාවක් නැති නිසා සහ මොනවා කලත් ගොඩ ඒමක් නැති බව වෙන කාටත් වඩා බැසිල් රාජපක්ෂ දන්නා නිසාය. බෝතලෙත් පරණයි වයිනුත් පරණයි …. අඩුම වශයෙන් මහින්ද රාජපක්ෂ ජීවත්ව සිටියදී පක්ෂයේ නායකත්වයට වෙනත් කෙනෙකු විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ […]
සුරාබදු සහ අධිභාර ගෙවීම් පමා කළ අයගේ බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයට එරෙහිව අතුරු තහනමක්!
සුරාබදු හා අධිභාර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කල සැලසුමට අනුව සුරාබදු හා අධිභාර 2023.10.31 දින වන විට ගෙවා අවසන් කල යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන මෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කමිටුව මගින් නියෝගයක් ලබා දී තිබිණ. විශේෂයෙන් ම සුරා බදු බිලියන 1.5 කට වඩා හිඟ බදු සහ අධිභාර […]